෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dilshan's World T20 participation in doubt

    Tillakaratne Dilshan has until March 19 to recover sufficiently from a thumb fracture or risk being recalled from the World Twenty20, chief selector Sanath Jayasuriya has said. Dilshan sustained a blow to his right thumb while batting during the second ODI against Bangladesh on February 20, and had since been recovering in Sri Lanka.

    Dilshan will travel with the World Twenty20 squad to Bangladesh on Sunday, but the selectors will be forced to name a replacement if he cannot play the March 19 warm-up against West Indies, Jayasuriya said.

    "If Dilshan can't play that practice match, I think he is out unfortunately," he said. "That's what we have discussed with physio. The cut-off date for him will be the 19th [March] practice match. He is bowling and fielding. But while batting he seems to be struggling a bit.

    "Generally, as a cricketer, you're always carrying a niggle. If you take the current squad of 15 players, about ten of them have some niggles. But you should at least be able to play through the pain."

    :shocked: dilshan nethi unoth kauda ethanata danne
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    kibula thamai bn ayyo u math ekka hena malen inne :lol:

    කවුද අර මේකේ owner වගේ ඉන්න හැම දෙයක්ම දන්නා ඩයල් එක නේ?උඹට සුද්ද සිංහලෙන්ම දීල තිබ්බෙ.මන්නම් කියන්නේ මෙච්චරයි.ඔහොම මෝඩ ආතල් ගන්න එපා බං
     
    • Like
    Reactions: dath kimbula

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුද අර මේකේ owner වගේ ඉන්න හැම දෙයක්ම දන්නා ඩයල් එක නේ?උඹට සුද්ද සිංහලෙන්ම දීල තිබ්බෙ.මන්නම් කියන්නේ මෙච්චරයි.ඔහොම මෝඩ ආතල් ගන්න එපා බං

    hari bn dan iwarai aye meke withari comments danne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර සන්ධානේට ඡන්දේ දීලා දේශප්‍රෙමියෙක් වෙනවා එතකොට කිසි අවුලක් නෑ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කිඹුලා හොඳ එකා බං.කටේ කයිවාරු නෑ.සමාජේ ගැන හොඳ දැනුමක් අවබෝධයක් එහෙමත් තියෙන දත් දොස්තර එනෙක් මාලඹේ ඉන්න.මමත් ඉන්නේ පොරව හම්බුවෙන්න යන්න ලැප් සර්විස් කරගන්ට යනදාට උරාජ් ලොක්කා ගාවට.සිරාවට මූ එතන පැනගෙන අම්බානෙට ගේම ඉල්ලනවා අරුන් මූට බණිනවා මල පැනලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Dilshan's World T20 participation in doubt

    Tillakaratne Dilshan has until March 19 to recover sufficiently from a thumb fracture or risk being recalled from the World Twenty20, chief selector Sanath Jayasuriya has said. Dilshan sustained a blow to his right thumb while batting during the second ODI against Bangladesh on February 20, and had since been recovering in Sri Lanka.

    Dilshan will travel with the World Twenty20 squad to Bangladesh on Sunday, but the selectors will be forced to name a replacement if he cannot play the March 19 warm-up against West Indies, Jayasuriya said.

    "If Dilshan can't play that practice match, I think he is out unfortunately," he said. "That's what we have discussed with physio. The cut-off date for him will be the 19th [March] practice match. He is bowling and fielding. But while batting he seems to be struggling a bit.

    "Generally, as a cricketer, you're always carrying a niggle. If you take the current squad of 15 players, about ten of them have some niggles. But you should at least be able to play through the pain."

    හුටා කව්ද එතකොට දිලා වෙනුවට ගහන්නේ. අපේ ගොන් ‍රැල දැම්මොත් දාන්නේ උපුල් තරංග හරි දිල්ශාන් මුණවීරව හරි ශුවර්. මම නම් හිතන්නේ චන්දිමාල්ව ඕපනින්ග් දාලා ප්‍රියන්ජන්ව හරි ඇන්ජලෝ පෙරේරා හරි දැම්මොත් හොඳයි.භානුක රාජපක්ශත් මේ ටිකේ ෆෝම් එකේ. ඒ උනත් එකපාරටම ඌට මෙච්චර ලොකු සීරීස් එකකට ඩෙබියු කරවන එක හරිමදි. ජීවන් මෙන්ඩිසුත් හොඳයි.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    hari bn dan iwarai aye meke withari comments danne

    ඒවා අපි දන්නේ නෑ

    මේ පාර සන්ධානේට ඡන්දේ දීලා දේශප්‍රෙමියෙක් වෙනවා එතකොට කිසි අවුලක් නෑ :yes:

    :lol::lol::lol::lol:

    කිඹුලා හොඳ එකා බං.කටේ කයිවාරු නෑ.සමාජේ ගැන හොඳ දැනුමක් අවබෝධයක් එහෙමත් තියෙන දත් දොස්තර එනෙක් මාලඹේ ඉන්න.මමත් ඉන්නේ පොරව හම්බුවෙන්න යන්න ලැප් සර්විස් කරගන්ට යනදාට උරාජ් ලොක්කා ගාවට.සිරාවට මූ එතන පැනගෙන අම්බානෙට ගේම ඉල්ලනවා අරුන් මූට බණිනවා මල පැනලා.

    වෙන්න ඇති.මාත් දැකල තියනවා ගොඩක් එවුං හොඳයි කියනවා.සෑහෙන්න එක එකාට උදව් කරනවලු නේද.ඒ අතින් නම් සිරා පොරක්.
    මට අල්ලන්නෙ නෑ මිනිහ අනික් උන්ට බනින විදිය.උගත් වුනත් ඉවසීම නෑ වගේ.අනික් එකෙක්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නෑ.අදහස ඌට අවුල් නම් කුණුහරපෙන් තමා.කවුරුත් උගේ කුණුහරප අහන්න මේකට එන්නෙ නෑනේ.
    මම වැඩිය ඕව ගැන කියන්න යන්නේ නෑ.මටත් එළිපිට හරි PM වලින් හරි අමු තිත්ත කුණුහබ්බෙන් අම්මට බනියි.අනික off topicනෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒවා අපි දන්නේ නෑ

    :lol::lol::lol::lol:

    වෙන්න ඇති.මාත් දැකල තියනවා ගොඩක් එවුං හොඳයි කියනවා.සෑහෙන්න එක එකාට උදව් කරනවලු නේද.ඒ අතින් නම් සිරා පොරක්.
    මට අල්ලන්නෙ නෑ මිනිහ අනික් උන්ට බනින විදිය.උගත් වුනත් ඉවසීම නෑ වගේ.අනික් එකෙක්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නෑ.අදහස ඌට අවුල් නම් කුණුහරපෙන් තමා.කවුරුත් උගේ කුණුහරප අහන්න මේකට එන්නෙ නෑනේ.
    මම වැඩිය ඕව ගැන කියන්න යන්නේ නෑ.මටත් එළිපිට හරි PM වලින් හරි අමු තිත්ත කුණුහබ්බෙන් අම්මට බනියි.අනික off topicනෙ

    කිඹුලා කුණු හරුපෙන් බනින්නේ නෑ බං ගොඩක් වෙලාවට. පොර සුද්ද සිංහලෙන් බනින්නේ.මටනම් පොරව අවුලක් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒවා අපි දන්නේ නෑ

    :lol::lol::lol::lol:

    වෙන්න ඇති.මාත් දැකල තියනවා ගොඩක් එවුං හොඳයි කියනවා.සෑහෙන්න එක එකාට උදව් කරනවලු නේද.ඒ අතින් නම් සිරා පොරක්.
    මට අල්ලන්නෙ නෑ මිනිහ අනික් උන්ට බනින විදිය.උගත් වුනත් ඉවසීම නෑ වගේ.අනික් එකෙක්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නෑ.අදහස ඌට අවුල් නම් කුණුහරපෙන් තමා.කවුරුත් උගේ කුණුහරප අහන්න මේකට එන්නෙ නෑනේ.
    මම වැඩිය ඕව ගැන කියන්න යන්නේ නෑ.මටත් එළිපිට හරි PM වලින් හරි අමු තිත්ත කුණුහබ්බෙන් අම්මට බනියි.අනික off topicනෙ

    ow bn math wena ekakin wath enna one neth nm mata wisumak ne panna panna gahanne :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල ගිය සැරේ ත්‍රෙඩ් එකේ පට්ට ආතල් එකක් ගත්ත කියල ආරංචියි......
    අපිත් සේට් වෙන්නෙයි මේ පැත්තට.........

    වස් කවි කියමු
    මෙන්න මේකට මම සපෝට් කරන්නං..........
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :rofl::lol::rofl: මේ අනූජට රත්තරන් කෝල් කලා වගේ ඊලඟට දත් කිඹුලා උඹට තමයි කෝල් කරන්නේ. කලිසමේ හුජ්ජ යාවි හොඳේ එදාට.

    :lol::lol:

    හුටා කව්ද එතකොට දිලා වෙනුවට ගහන්නේ. අපේ ගොන් ‍රැල දැම්මොත් දාන්නේ උපුල් තරංග හරි දිල්ශාන් මුණවීරව හරි ශුවර්. මම නම් හිතන්නේ චන්දිමාල්ව ඕපනින්ග් දාලා ප්‍රියන්ජන්ව හරි ඇන්ජලෝ පෙරේරා හරි දැම්මොත් හොඳයි.භානුක රාජපක්ශත් මේ ටිකේ ෆෝම් එකේ. ඒ උනත් එකපාරටම ඌට මෙච්චර ලොකු සීරීස් එකකට ඩෙබියු කරවන එක හරිමදි. ජීවන් මෙන්ඩිසුත් හොඳයි.

    කතාව නම් සහතික ඇත්ත.මං හිතන්නේ බානුක පහුගිය කාලෙ 3 day matches ගැහුවෙත් t20 ටීම් එකට රිංගන්න බලාගෙන.දඩ බඩ ගාල ඇවිත් වනල යනවා.හැබැයි ඉතින් බනුකට කරන්න බැරි දේකුත් නෑ.බැටින් බෝලිං කීපිං.මුණවීර නම් ප්‍රෙෂර් ගන්නව වැඩියි.අලුතෙන්ම replacement එකක් දාන එකක් නෑ.ඉන්න 16,15කට අඩු කරන එකනෙ වෙන්නෙ.චතුරන්ගව තියාගනියි මන් හිතන්නෙ.
    කොහොමහරි ඩිලාට ඉක්මන් සුව පතමු fit වෙන්න කියල
     
    Status
    Not open for further replies.