අඩේ මම පීඑම් කරල බනින්නෙ නම් නෑ...කියන දේ පුරසිද්දියේ තමා........වෙන්න ඇති.මාත් දැකල තියනවා ගොඩක් එවුං හොඳයි කියනවා.සෑහෙන්න එක එකාට උදව් කරනවලු නේද.ඒ අතින් නම් සිරා පොරක්.
මට අල්ලන්නෙ නෑ මිනිහ අනික් උන්ට බනින විදිය.උගත් වුනත් ඉවසීම නෑ වගේ.අනික් එකෙක්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නෑ.අදහස ඌට අවුල් නම් කුණුහරපෙන් තමා.කවුරුත් උගේ කුණුහරප අහන්න මේකට එන්නෙ නෑනේ.
මම වැඩිය ඕව ගැන කියන්න යන්නේ නෑ.මටත් එළිපිට හරි PM වලින් හරි අමු තිත්ත කුණුහබ්බෙන් අම්මට බනියි.අනික off topicනෙ

උඹ ඔන්න ඔහේ හිටු......ow bn math wena ekakin wath enna one neth nm mata wisumak ne panna panna gahanne![]()
කොහේ යන්නෙයි හදා ගත්ත පැල දාල.....
මම ආයෙ උඹ එක්ක ඔට්ටු වෙන්නෙ නෑ........





