haemoma porak wenna aasai![]()

හා එලhari giya....thanx..![]()
haemoma porak wenna aasai![]()

හා එලhari giya....thanx..![]()
WI තරඟයට ක්‍රිඩා කල කණ්ඩායම හෙට අවසන් තරඟයට ක්‍රිඩා කරනවා කියලා BBC එකට ශ්‍රිලංකා ක්‍රිකට් කළමණාකරු කියලා තියෙනවා. වෙනසක් වෙනවා නම් වෙන්නේ 12 වන ක්‍රිඩකයා වන තිසර පෙරේරා කණ්ඩායමට ගන්නවාද නැද්ද තීරණය කරන්නේ විකට් එක පරික්ෂා කිරිමෙන් පස්සේ තමයි කියන්නේ,
තිසරව ගන්නවා නම් අපේ බැටින් ශක්තිමත් වෙනවා. කාවද එතකොට කපන්නේ දඟ පන්දු යවන්නන්ගෙන් පන්දුවට හොඳින් පහර දෙන්නේ නැත්තේ හේරත්ව කපයිද හෙට ??? හැබයි එහෙම වුනොත් 10 යනකක් බැටලා අපිට ඉන්නවා![]()
![]()
![]()
මට මගේ නොවන මාවම ටැපලෙන අවතාරයක් තිබුනා.

ඔව් සෙමි ගහපු එකම හොදයිඋඹලා මොකද හිතන්නේ අපි දඟ පන්දු යවන්නන් 3 එක්ක ගහන එක හොඳයිද ? හැබැයි ඉන්දියාව දඟ පන්දු යවන්නන්ට හොඳින්ම පහර දෙනවා. විකට් එක් දඟ පන්දු යවන්නන්ට වාසි නැත්නම් තිසරව ඇතුලට ගන්න එක හොඳයි. හැබැයි සිකුවා කපලා තිසරව ගන්න එක බොරු වැඩක්, සචිත්‍රයා එළටම බෝල් කලා ඌගේ බැටින් එළ, එහෙම වුනොත් කපන්න ඉතුරු වෙන්නේ රංගන තමයි ඒත් අපිට ඉන්න පළපුරුම දඟ පන්දු යවන්නා තමයි ඒ, ගොඩක් වෙලාවටම සෙමි ගහපු ටිම් ඒකම සෙල්ලම් කරයි


ඔව් සෙමි ගහපු එකම හොදයි![]()
උබට විතරක් ටැපලෙනව නම් මදෑ උබ අනිත් උන්ටත් ටපලවනවනෙ...![]()


Balapnko lassana ban 

athal ekata gehuwa ban... game gahaneka nawaththala inne


අනේ මන්ද.මට නිකන් හිතුන උඹද කියලත්.ඒකයි ඇහුවේ.උඹේ font colour එකනේ.ඒකයි.උඹ ඩයස්ව දුෂණය කරනවත් දැක්ක මං
පස්සේ මීටර් වුනේ උඹ කඩ්ඩෙන් විතරයි ගහන්නෙ.ඒකත් පේලියෙන් පේලිය කියලා.
මොකා වුනත් මට මොකෝ.

උබම කියලා කිවුවෙ නැ![]()

එදා NZ Match එකේ NZ Bat කරන්න කලින් මම මේක කිව්වා.ඒ වගේම එක හරි ගියා
මේ පාර Final එක ගැනත් මගේ හිත කියනවා,
2007 Aussi වලට පැරදුන වාඩුව උන්ගේ රටටම ගිහින් ඇට්ටි හැලේන්න නෙලලා පහුගිය කාලේම අර ගත්තා.
2009 T 20 Final පැරදුන වාඩුව Pakisthan වලින් ගත්තා 2012 T 20 සෙමි එක ගහලා
2012 T 20 Final පැරදුන වාඩුව වෙස්ට් ඉන්ඩීස් වලින් ගත්තා 2014 T 20 සෙමි එක ගහලා
දැන් ඉතිරි වෙලා තියනේ 2011 WC වාඩුව අරගන්න
අනිවර්යන්ම ඒක වෙනවා...මගේ හිත ගැන මටම පුදුමය් එලකිරියන්ස්...එදා NZ Match එකේන් පස්සේ මන් ගෙදර අයටත් මන් ඔය දැම්ම පොස්ට් එක පෙන්නුවා.එයලටත් පුදුම හිතුනා..මේ පාර අපේ ජනදිපතිතුමා Match එක බලන්න ගියත් අපි දිනනවාමය්
චන්ඩි බන්ඩි ගැනත් කියන්න ඔනා..අර්ජුනගේන් පස්සේ දැකපු ඉහලම ගුණාන්ග තියේන්නේ චන්ඩි පුතට කියලා හිතනවා.. 2007 WC tournament එක හරි නම් captain වෙන්න උන්නේ මාවන්.ඒත් මවන් injured උන නිසා මහේල් captain උනා.ඒත් WC tournament එක පටන් ගද්දි මාවන් OK.ඒ උනත් මහේල captain එක මාවන්ට දුන් නැ.මහේලට තිබ්බා මේක ඔයාගේ මාවන් කියලා මාවන්ට බාර දෙන්න.එකේන් උනේ මාවන් අන්තිමට කලින්ම සමු ගත්තා..එදා මහේල මාවන්ට බාර දුන්නා නම් 2011 WC captain මහේල..සන්ග 2015 කරන්න තිබ්බා.එතකොට ඇන්ජි,චන්ඩි සේරම very experience වෙන්නත් තිබ්බා.ඒ අතින් බලද්දි චන්ඩි බන්ඩිට මම ගරු කරනවා..අදාල අවස්තාවේ තමන්ට වඩා සුදුස්සා ගැන හිතපු එකට
ඉන්දියාවේ කොටි 20 විතර බලන් ඉන්නේ හෙට උන් දිනනකම්.ඒ වගේම ඒ කොටි 20 අනිත් පැත්තට බලන් ඇති Playerslage ගෙවල් ගිනිතියන්න match එක පැරදුනොත්
ඒ අතින් මගේ රටේ මිලියන 20... රත්තරන්..දින්නත් පැරදුනත් මල් මාල දාල පිලිගන්න බලන් ඉන්නවා.. T20 WC එක තාම 2 පාරක් එකම රටක් දිනල නැ
රාවණා රජතුමගේ කාලේටත් එහා ඉදලා මගේ රටේ කොල්ලෝ කෙල්ලෝ මගේ රට වෙනුවන් ලේ හලලා මගේ රට රැක ගත්තේ..1815 පාහර කාලකණ්නි මගේ රට පාවල දුන් නැත්තම් කිසිම රටකට මේ රටට අත තියන්න උනේ නැ. සින්හල ලේ තියන කොල්ලො ටිකක් හෙට රට වෙනුවන් සෙල්ලම් කරන්නේ..උන් මේ පාර අපේ හීන ඉටු කරය්
බෙග් මාස්ටර් පවා එයගේ පුතාට කිව්වේ මේ රටේ අන්තිම සින්හල ලේ තියන මනුස්සය ඉන්නකම් බෙග් පව්ලට කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැ කියලා.මගේ කොල්ලො ටික අන්තිම ලේ බින්දුව වෙනකම් සටන් කරන එක කරනවාමය්....

thisaraya godak durata gahanna eda thiyenawa ban. u indian team ekata hodata score karanawa ban.
තිසරයා ගහනවා නම් කාවද බං කපන්නේ ඒක තමයි අවුල ??? දැනට ඉන්න කණ්ඩායම සමබරයි. තිසරයා ආවෙත් බැටින් පැත්තට හොඳයි
ඒ වගේම ඉන්දියාව ටොස් ඒක දින්නොත් අපිට ගහන්න දෙයි මුලින්ම, ඒත් අපි දෙවනියට බැට් කලොත් හොඳයි අපේ පන්දු යවන්නෝ ඉන්දියාවට වැඩිය ඉදිරියෙන් ඉන්නවා අඩුම තරමින් අපි ඉන්දියාව 160 සීමා කලොත් අපිට දිනන්න හොඳ අවස්ථාවක් තියෙනවා. මුලින් අපි ගැහුවොත් 180 + වැඩිය ගහන්න ඕනෑ ප්‍රශ්ණේ තියෙන්නේ ඉන්දියාව ලකුණු පස්සේ ගිහින් ජයගන්න පුලූවන් පිතිකරුවන් ඉන්නවා. ඒක නිසා අපිට ලොකු ලකූණු සංඛ්‍යාවකට යන්න වෙනවා.




man nam kiyanne 200k wath gahana kiyala.nathnam un chase karai 
ඔව් බන් බෝල 4ක් හොදට දාලා 2ක් චා කරනවා ගහන එකනම් ගහයි ටිකක් කොහොම ගැහුවත් 20/30ක් ගහයි ඉතින් ප්‍රසන්නයා 15ක් ගහලා ඔවර 4ට 26/30ක් දිලා විකට් එකක් ගත්තාත් ඇති![]()
![]()

ෆෙක් වලදි කඩ්ඩ බැරි එකා අමු කඩ්ඩෙන් ගහන්නෙ සිංදු අහන්නෙ නැති එකා රැප් අහන්නෙසිංහල ලියන්න බැරි එකා ශුද්ද සිංහලෙන් ලියන්නෙ
![]()




ow ow thisara welawakatakanwa..uh form karala denawa arunwa..!!


heta Sanga Mahela T20 walin ain wenawa kiyala dan mathaka wenakota duke ba bn!!!! Mahelata thawa gahannath puluwan
