කොහොමද කබ්බෙක් ෆෝම් වුනොත්![]()
giya para Samuels gahuwe kohenda awith
u pora thama habai kora wela idala eka parata neluwa hathara wateta
mata Yuvaraj ganath bayai.ane manda unge okkoma ekai bn.habai Kohli <20 giya kiyanne unge moral bahinawa supiriyatama.. 
Ashwinta paraka dekak ennuwanan hari anith unta kohomath 8 RPO danna puluwan 


උගේ පට්ට logic නේද බන් තියෙන්නෙ.මේ විදියට ගියොත් අපිට 10th class වත් ගහන්න වෙනවා
නැත්නම් අරූ අපි ඔක්කොම කියන ඒවා එක එක quote කර කර බනිනවා![]()



....මගෙ මොකක්දෝ පූරුවෙ කරුමෙකට ඌට මාත් එක්කමයි ඇර ගන්න ඕනෙ
..
)ඊට පස්සෙ ඌ ඒක මග ඇරල වාද බයිල ගහනව
....

ඇයි එහෙම කියන්නෙ...![]()


පෙරෙරාව ගන්නවානම් ඩිලා ව අයින් කරලා පෙරාව ඔපනින්ග් එවන්න ඔනවැදුනොත් වැදුනා ගියොත් ගියා විදියට
අප්පට බොල මම දැනුයි දැක්කේ. එල එල. ඔලුවෙ කැක්කුමට පැනඩෝල් දෙකක් බීලා නිදාගනින් සොන්නයෝ ගිහින් දැන්.![]()
...තොපි අඩු වයසෙන් සෙත්තපෝච්චි වෙයි
...එහෙම වෙන්න ඕනෙම නම් එක පාර පොලිඩෝල් එකක් ගහල දාපන්...
මම ක්රිකට් ත්රෙඩ් එකට අලුත්
කට්ටියම වෙල්කම් පාරක් දාලා මාව පිළිගන්න ඉතින්
pissuda bnz eka kohethma hariyanne na..!! anika final eke??
එදා ගහපු ටිම් එකම හොදයි
හැම එකකටම පෙනඩෝල බොන්න එපා බන්...තොපි අඩු වයසෙන් සෙත්තපෝච්චි වෙයි
...එහෙම වෙන්න ඕනෙම නම් එක පාර පොලිඩෝල් එකක් ගහල දාපන්...
![]()


උඹ Thilantdm ද?
මොකා වුනත් කමක් නෑ ආතල් එකේ චැටක් දාගෙන ඉන්න එකට වැලි ගේන්න එපා.


පුදනකොටම කාපි යකා
හැම එකකටම පෙනඩෝල බොන්න එපා බන්...තොපි අඩු වයසෙන් සෙත්තපෝච්චි වෙයි
...එහෙම වෙන්න ඕනෙම නම් එක පාර පොලිඩෝල් එකක් ගහල දාපන්...
![]()




හරියන්නෙ නැහැ තම්යි මම කිවුවෙ අරු කියපු එකට නැත්නම් පෙරාව ගන්න උවමනාවක් නැහැඑදා ගහපු ටිම් එකම හොදයි


උඹ Thilantdm ද?
මොකා වුනත් කමක් නෑ ආතල් එකේ චැටක් දාගෙන ඉන්න එකට වැලි ගේන්න එපා.



mage eka ekka balapan oke Right side top eke colour eka chaa..![]()


පෙරා ඉන්දියාවට තම්යි හොදටම ගහලා තියෙන්නෙmokada hithenne mendawa sare use karoth..porata wada karaida??
Indiawata porage wickets godak yanwa..!!
![]()
කාව අයින් කරන්නද එ කියලා ඉයෙ දැක්කානෙ උන් ෆාස්ට් බොල් වලට සෙල්ලම් කරපු විදිය එ නිසා ස්පිනර්ලාව අයින් කරන එකක් නැහැ 
එ කියන්නෙ පෙරා එලියෙමගේ හිත කියනවා ගිය පාර සෙමි වගේ අපේ එවුන් මේ පරත් දිනය් කියල මචන්ලා..බලපන් ගිය පාර Man Of the Match හේරත් . මේ පරත් හේරත් කියල මගේ හිත කියනවා..
මගේ Cricket Team එකට බුදු සරණය්![]()









