෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10171848_617508834991312_1059656995_a.jpg

    :lol:

    :lol::lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තව මදිද බන් උබල නිදාගන්නෙ නැද්ද ??මට නින්ද යන්නෙත් නෑ බන් ඒ තරන් ආතල් තිසරයා ගහපු 6 එවා පේනවා :lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම අද ට්ව් එක ලඟටයි නිදාගන්න කියල හිතාගෙන ඇදටයි ගිය වාර ගානත් මතක නෑ..... පරාජය කියන්නෙ වේදනාවක් උනාට කවදාවත් ලන්කාවෙ උන් ක්‍රිකට් ටීම් එකේ උන්ගෙ ගෙවල් ගිනි තිබ්බෙ නෑ. කොච්චර තිත්ත උනත් පරාජය දරාගෙන හිටිය. එත් ඩන් වෙද්දි ඉන්දියන් ටීම් එකේ උන්ගෙ ගෙවල් වලනම් ජනෙල් නැතුව ඇති. අපි අපේ ටීම් එකත් එක්ක හැමදාම හිටිය .................:):):):)

    මේ thread එකේ මානසිකව වැටුන උන්ව.. අඩපු උන්ට.. විකුණයි කියපු උන්ව ආයෙ
    මානසිකව රෙඩ් බුල් එකක් ගස්සොල කික් කරල ඇරගෙන thread එක ගෙනිච්ච සෙට් එකටම තැන්ක්ස්..

    #best thread of the year

    7.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තව මදිද බන් උබල නිදාගන්නෙ නැද්ද ??මට නින්ද යන්නෙත් නෑ බන් ඒ තරන් ආතල් තිසරයා ගහපු 6 එවා පේනවා :lol::lol::lol::lol:

    මැච් එකේ hd version එක download කරල හත් අට සැරයක් බලල පේ වෙලා වීඩියෝ එක ප්ලේ කරල හදුන්කූරක් ගහල.. දනගහල වැදලා නිදාගන්නෙ යකෝ තොට පිස්සුද..
    ඔලුව කැක්කුමක් හැදිලා..
    මම මේ පැනඩෝල් දෙකක් ගහල හෙඩ් ෆාස්ට් ගාගෙන ආයෙ ආව

    :lol::lol::lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    මැච් එකේ hd version එක download කරල හත් අට සැරයක් බලල පේ වෙලා වීඩියෝ එක ප්ලේ කරල හදුන්කූරක් ගහල.. දනගහල වැදලා නිදාගන්නෙ යකෝ තොට පිස්සුද..
    ඔලුව කැක්කුමක් හැදිලා..
    මම මේ පැනඩෝල් දෙකක් ගහල හෙඩ් ෆාස්ට් ගාගෙන ආයෙ ආව

    :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    මැච් එකේ hd version එක download කරල හත් අට සැරයක් බලල පේ වෙලා වීඩියෝ එක ප්ලේ කරල හදුන්කූරක් ගහල.. දනගහල වැදලා නිදාගන්නෙ යකෝ තොට පිස්සුද..
    ඔලුව කැක්කුමක් හැදිලා..
    මම මේ පැනඩෝල් දෙකක් ගහල හෙඩ් ෆාස්ට් ගාගෙන ආයෙ ආව

    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
    පිස්සු බන් උබලට නම් කමක් නෑ link එකක් දියන්කො download කරන්න ....නිදාගන්න කලින් එක පාරක් බැලුවා නම් හොදයි වගේ
     
    Status
    Not open for further replies.