෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    චන්ඩි මල්ලි ටීම් එකේ හිටියොත් මැච් දිනන එක කෙසේ වෙතත් ටීම් එකේ උන්ගේ තට්ටේ නම් පෑදෙනවා චන්දියා ඔලුව අතගාලම.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මටත් හිතුන කුලා එන්න කලින් ඌව එව්වනම් හරි කියල.ඒත් ඉතිං කුලා ගැහුවනෙ බං

    එත් මචන් කුලා බැටින්ග් වලට අනිවා එකෙක් නෙමේනේ....
    සීකුවා දාන්න තිබ්බේ කලින් මොකද වෙන්නේ බලන්න...
    ඊටත් 64 මීටර්ස් වලින්ද කොහෙද 6ක් ගහන්න පුළුවන්....
    ඔය දුර නම් කුලාට ගේමක් නෑ මන් දන්නා තරමින්.........ඒ කිව්වේ ඌට ලේසියෙන් 6 ගන්න පුළුවන්...
    සීකුවත් එහෙමයි ඕකා 6 යේ කාපරයෙක්....
     
    May 19, 2013
    1,864
    81
    0

    :):) dakke na kohomath post wenakan

    අනිවා ඕපන් කරන්න නම් මහේල කුසල් මික්ස් එක හොදා....
    එකෙක් දකුණත් අනිකා වමත්.....
    ඩිලාගේ තැනට සීකුවා දාන්න කලින් ඌ ෆෝරම් එකේ ඉන්නවද බලන්න ඕනේ....
    නැත්තන් අපරාදේ....
    ඔව් තිරියගේ ඒ අවුල තියෙනවා...
    එත් මචන් සන්ගත් එහෙමයි....
    ඌටත් වෙලාවකට ලොකු ෆෝරම් එකක් ගන්න බෑ ඉක්මනට...

    මහේල හොඳයි මචන්. ඒත් opening එක මහේලට දෙන එක අපරාදේ. මහේලට one down ඇවිල්ලත් ඕපනින් බැට්ස්මන් කෙනෙක්ගේ form එකෙන් ප්‍රෙෂර් එකත් එක්ක උනත් බැට් කරන්න පුළුවන් අද ගැහුවා වගේ. ඕක ඒ හින්දා හරි යන්නේ සේක්කුට හරි චන්දිමාල්ට හරි මට හිතෙන්න.

    ඔව් සංගත් එහෙම තමා. සංග තව යටට යනවා නං හරි.
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එත් මචන් කුලා බැටින්ග් වලට අනිවා එකෙක් නෙමේනේ....
    සීකුවා දාන්න තිබ්බේ කලින් මොකද වෙන්නේ බලන්න...
    ඊටත් 64 මීටර්ස් වලින්ද කොහෙද 6ක් ගහන්න පුළුවන්....
    ඔය දුර නම් කුලාට ගේමක් නෑ මන් දන්නා තරමින්.........ඒ කිව්වේ ඌට ලේසියෙන් 6 ගන්න පුළුවන්...
    සීකුවත් එහෙමයි ඕකා 6 යේ කාපරයෙක්....

    දැන් ඉතිං දෙන්නම ටීම් එකට ඕල් රවුන්ඩර්ලානේ.කලින් එවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ උන්නේ.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාලින්ගට ගහනව.. කෝලිය රොක්ස් වගේ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ධෝනිට හෙන නාකි ලූක් එකක් තියෙන්නේ දැන්,කොන්ඩෙත් ඉදිලා...:baffled::oo:
    ඌ මොන හරි drug එකක්වත් ගන්නවද දන්නේ නෑ
    ඊටත් අර නාකි බ්‍රැඩ් හොග් කාරයත් මූට වගේ වයසක ලූක් එකක් නෑ:baffled:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මාලින්ගට ගහනව.. කෝලිය රොක්ස් වගේ..

    එකනේන්නම්
    මේ බලපන් cricinfo
    12.1
    Malinga to Kohli, FOUR, he loves Malinga!! Fuller on off stump, shuffled across and got underneath nicely, whacked to deep mid wicket
    yes.කෝලි අවුට්
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    හර්ශ බෝග්ලේ not a wicket taking ball කිව්ව outside off stump yorker එකට කොලිය ඉවරයි
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ධෝනිට හෙන නාකි ලූක් එකක් තියෙන්නේ දැන්,කොන්ඩෙත් ඉදිලා...:baffled::oo:
    ඌ මොන හරි drug එකක්වත් ගන්නවද දන්නේ නෑ
    ඊටත් අර නාකි බ්‍රැඩ් හොග් කාරයත් මූට වගේ වයසක ලූක් එකක් නෑ:baffled:
    adee matath okama hithuna :baffled:
     
    Status
    Not open for further replies.