෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked::shocked::shocked::shocked::shocked:
    me wade hari yanne na.....
    yako fb hack karanne komda mehema :shocked:
    spam karala nm kamak na.
    nknma mail address ekakwath nodana karanwa kiyanne maha kari bullet tikak wage :oo::baffled:

    ඔව් බන් ඔය හැක් කරපු එකා පට්ට වැඩ්ඩෙක් බං.අපේ කේ සොන්නයා වගේ කයි හැකින්ග් නෙමෙයි නියම හැකර් කෙනෙක්.
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    ඔව් බන් ඔය හැක් කරපු එකා පට්ට වැඩ්ඩෙක් බං.අපේ කේ සොන්නයා වගේ කයි හැකින්ග් නෙමෙයි නියම හැකර් කෙනෙක්.
    කයි හැකින්ග් :lol::lol::lol:
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    ඔව් බං. :(:(
    අවුලක් නැහැ තාම පටන් ගත්තෙවත් නැහැනෙ ඉස්සර වගෙ නෙමෙ මෙකට ගොඩාක් අලුත් උන් සෙට් වෙනවා දැන්:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුලක් නැහැ තාම පටන් ගත්තෙවත් නැහැනෙ ඉස්සර වගෙ නෙමෙ මෙකට ගොඩාක් අලුත් උන් සෙට් වෙනවා දැන්:P

    ඔව් මැච් පටන් ගත්තම ඒවි කස්ටිය හැබැයි මට මේ වීක් එකේ විතරයි ‍ෆ්‍රී ආයෙ කාලෙකට බං.. :(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් බන් ඔය හැක් කරපු එකා පට්ට වැඩ්ඩෙක් බං.අපේ කේ සොන්නයා වගේ කයි හැකින්ග් නෙමෙයි නියම හැකර් කෙනෙක්.

    hafoi ane manda bn.....
    normally fb ekak unath lesiyen hack karanna bane bn.email ekak dnnawa nm gemak denna pluwan eth 2% sucess rate ekak thiynne.
    dn mun mail ekawath nodana url eken ghn gema denne.
    mun fb eke wada karana unda danneth na bn.mata nm echchara sure na :no:
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    ow bn..... wassa nisa thamai.
    eth mechchara chora wenawa mn dakala na :oo:

    :dull: නැහැ බන් ගහන්නම බැරිව අත හැරලා දාන දවසුත් තියෙනවා ෆිච් එක අවදානම් නම්
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    ඔව් මැච් පටන් ගත්තම ඒවි කස්ටිය හැබැයි මට මේ වීක් එකේ විතරයි ‍ෆ්‍රී ආයෙ කාලෙකට බං.. :(:(
    අර මොකො බන් බදිනවාද?:lol::lol::lol: එහෙමනම් ජිවිත කාලෙටම ආයෙ ෆි වෙන්නෙ නැහැ:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කයි හැකින්ග් :lol::lol::lol:

    සිරාවට බලහන් මොකෙක් හරි මොකක් හරි ත්‍රෙඩ් එකක් දැම්මම ත්‍රෙඩ් එකට කේ සොන්නයා පැනලා ගහන ගජබින්න බේගල් සෙට් එක.:lol::rofl:
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    සිරාවට බලහන් මොකෙක් හරි මොකක් හරි ත්‍රෙඩ් එකක් දැම්මම ත්‍රෙඩ් එකට කේ සොන්නයා පැනලා ගහන ගජබින්න බේගල් සෙට් එක.:lol::rofl:
    ඔව් ඔව් මමත් දැක්කා:lol::lol: අපිට ඉතින් කරදරයක් නැති නිසා බයිට් කරන්නෙ නැහැ ඔකාව තාම:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hafoi ane manda bn.....
    normally fb ekak unath lesiyen hack karanna bane bn.email ekak dnnawa nm gemak denna pluwan eth 2% sucess rate ekak thiynne.
    dn mun mail ekawath nodana url eken ghn gema denne.
    mun fb eke wada karana unda danneth na bn.mata nm echchara sure na :no:

    අනේද කියන්නේ බං. උගේ අකවුන්ට් එකේ ෆලෝවර්ස්ලා 50000+ ඉන්නවා බන්.මොකෙක් හරි වැඩර් කෙනෙක් අනිවා.නැත්නම් බය නැතුව උගේ නමයි අකවුන්ට් එකයි දාන්නෙත් නෑ බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර මොකො බන් බදිනවාද?:lol::lol::lol: එහෙමනම් ජිවිත කාලෙටම ආයෙ ෆි වෙන්නෙ නැහැ:rofl:

    නෑ නෑ බං. මාස දෙකකින් ගෙදර ආවේ නිවාඩුවට දැන් ඉවරයි හෙටින්.දවසට එක පාරක් එබෙන්න පුලුවන් වේවි රෑට.
     
    Status
    Not open for further replies.