෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අඩේ බලපන්කෝ නේ බන්....උන් කලින් Troll Cricket එක හැක් කලා දැන් මේක..:growl::growl::growl:
    මොනව උනත් පකිස්තානෙ ඉන්න ඔක්කොම උන්ට බනින්න හොද නෑ බන්:no:...ඔය පකිස්තාන් උන්ගෙන් බාගයකට වැඩිය උන්ගෙ ටීම් එකට පස්සෙ ලන්කාවෙ ටීම් එකට සපෝර්ට් කරන්නෙ....:yes::yes::yes:

    ලංකාවෙ උනුත් ගේම අත අරින්නේ නෑ අන්න උන්ගෙන් ගේම ඉල්ලනවා ඒ පේජ් එකෙන්ම.. :lol::lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මන් පෙරේදා ඔසීලාගේ මැච් එකෙත් දැක්ක ඊයේ ඉංග්ලන්ඩ් මැච් එකෙත් දැක්ක දෙයක් තමා උන්ගේ හොද ස්පින් බොලින්ග් සෙට් එකක් ඉන්නවා :yes::yes:
    ඔක්කොමලා අලුත් උන්,බට් හොදට ස්පින් කරනවා.......
    අපේ සචිත්රගේ ලොකු ස්පින් එකක් නෑ.ඌ අනික් හැම අතින්ම හොද උනාට ඌව ටීම් එකට දාන්නේ දග පන්දු යවන්නෙක් විදියටනේ ඉතින් :rolleyes:
    එත් උගේ බොලේ ස්පින් වෙන්නේ නෑනේ :no::no:
    ඉන්ග්ලන්ඩ් ටීම් එකේ පට්ට එකෙක් හිටිය.ඔසිලාගේ නම් අර නාකි හොග් තාමත් බෝල් කරනවා....:lol::lol:
    මන් හිතුවේ ඌ අයින් වෙලා අවුරුදු 4ක් වත් ඇති කියලා..... :baffled::rofl:
    රංගන හේරත් නම් T20 වලට අවුල්.....:no:
    සචිත්‍ර මේකේ මොන වගේ දෙයක් කරයිද දන්නේ නෑ :rolleyes:
    අජන්තයට ඉන්දියන් උනුයි පාකි උනුයි කෙලින්න පුළුවන්.... බට් අනිත් රටවල් එක්ක මැච් වලදී නම් වාසියක් තියෙනවා....
    හැබැයි බංග්ලාදේශ් පිච් වල රෑට පින්න වැටුනොත් නම් ෆස්ට් බැට් කරලා බෝල් කරද්දී අරුට(අජන්තට) බෝල් කරන්න අමාරු වෙයි හොදට :sorry::sorry:
    තිරිමාන්න නම් මේ ෆොර්මැට් එකට අවුල් කියල මට හිතෙනවා :baffled:
    මහේල ඉන්න තත්ත්වේ හැටියට ලොකු දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි...... මොකද අල්ල අල්ල ඉන්න වෙලාවක් නෑ ගහන්නම ඕනේ නිසා මේ T20 ෆොර්මැට් එකේ මැච් වල.
    ඊටත් අපේ උන්ගෙන් කුස්ලටයි තිසරයටයි විතරයි පන ඇතුව 6ක් ගහන්න පුළුවන් :frown:
    බින්දුමාල්ට ගහන්න පුළුවන් එත් ගැහුවොත් ඕකා අවුට් වෙනවා :baffled:,එත් ඌ නම් මේ ටිකේ සමපෝෂ කාලා :lol::lol:
    අනිත් උන් නම් මදි.
    සංගා නම් හොදට බොලේ ප්ලේස් කරලා 4ක් දානවා ලස්සනට.....:yes:
    කුලසේකරයත් නෑ මේ පාර :no:
    ඔසීලාගේ ජොන්සන් නෑ .ඇෆ්රිකන් උන්ගේ ස්ටේන් කාරයත් නෑ :no::no:
    අර කෙවින් පීටර්සන් කාරයත් ගියානේ ඉංග්ලන්ඩ් ටීම් එකෙන්...... පව් වැඩේ...... :(:sorry:

    England wala James Tredwell hodama spinner kenek..Wdiya spinn karanta bari unath marama controle ekak thiyenne..Mathakada 2011 World Cup eke West Indies ekka match eke u thama onama welawe wiket 4k aran match eka dinawanne..Uta lakunu nawaththanta hodata puluwan..Ela armer bowl ekak thiyanawa..
    Hogg nan Ithin lesiyen hambena bowlerayek newei..Left Arm Leggek ne..Muraliyage Spin eka ganta puluwan lesiyenma niyama Googlyakuth ekka...Uta hoda control ekak thiyanawa..Amaruma bolerayek..Googlya,Slider eka niyameta yodawanta u dannawa...Kalid videos baluwe neththan baduma thama...U bowl karanawa balanta asai..Ara Indiyawe Under 19 team eke hitiya Kuldeep Yadeve th oya wagema bowlerayek..Wayasa prashnayak ne..Chainaman nan...Warneta unath thawama T20 gahanta elatama puluwan...
    Australiyawa loke hodama lgsspinnnersla bihikarapu ratak..Thawa aluth leggek innawa Murgirhead kiyala u podi thama...Unge pitch leggalata hodai..
    Pol adi gahanta amarui unta...Eth giyapara West Indieslanan Semi Final eke Hoggta gahuwa nethi wenta..E ithin age hayya..Pollard,Gayle idala gahuwane...
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0
    සෙල්ලම් කරන්න ඔන කියලා හිතෙන ටිම් එක කියපල්ලා බංගලා පිච් වල

    මටනම්
    1දිල්ශාන්
    2කුසල්
    3සංගා
    4මහෙල
    5කැප්ටන් මගුල නිසා (ජංගිමාල්)
    6ඇන්ජ්ලො
    7පෙරෙරා
    8සික්කු/ චතුරංග
    9සෙනානයක
    10 මාලිංග
    11 ලක්මාල්/මෙන්ඩිස්

    අනිත් ටිම් එකෙ ෆිච් එකෙ හැටියට දෙන්නා දෙන්නා ඉන්න එවා මාරු වෙන්න ඔන
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සෙල්ලම් කරන්න ඔන කියලා හිතෙන ටිම් එක කියපල්ලා බංගලා පිච් වල

    මටනම්
    1දිල්ශාන්
    2කුසල්
    3සංගා
    4මහෙල
    5කැප්ටන් මගුල නිසා (ජංගිමාල්)
    6ඇන්ජ්ලො
    7පෙරෙරා
    8සික්කු/ චතුරංග
    9සෙනානයක
    10 මාලිංග
    11 ලක්මාල්/මෙන්ඩිස්

    අනිත් ටිම් එකෙ ෆිච් එකෙ හැටියට දෙන්නා දෙන්නා ඉන්න එවා මාරු වෙන්න ඔන

    දිල්ශාන්ව ශුවර් නැතිලු බං. ඇයි කුලයා නැත්තේ.? කුලයා ස්කොඩ් එකේ ඉන්නවනේ බං?
     
    king ashoka

    Member
    Jun 12, 2013
    125
    7
    0

    දිල්ශාන්ව ශුවර් නැතිලු බං. ඇයි කුලයා නැත්තේ.? කුලයා ස්කොඩ් එකේ ඉන්නවනේ බං?
    කුලයා හිටියාට ශුවර් නැහැල්ලු නෙහ්? කුලයා ඉන්නවානම් ලක්මාල් එලියෙ තියයි මොකද කුලයාගෙ බැටින් හිටන් තියෙන නිසා ඩිලා වෙනුවට තිරිමාන්නව ගස්සවයි මං හිතන්නෙ එහෙමනම්

    20 වල පොල් අඩි කාරයොත් ඉන්න ඔන බන් :lol::lol: තිරාව අයින් කරලා පොල් අඩි කාරයෙකුට චාන්ස් එක දුන්නානම් හරි:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දෝනිනම් අනේ මන්දා බං.ඌට ප්‍රෙශර් කියලා දෙයක් ඇත්තෙම නෑ.ටෙක්නික් නැතුව ඔහොම ක්‍රිකට් වල හොඳට සවයිව් වෙච්ච එකම එකා ඌද කොහොද බං.

    උගේ මචන් මට පේන විදිහටනම් ටෙක්නික් වල අවුලක් නෑ:no:...අර පත පෑඩ් දාගෙන ශොට් එකකට ෆුට් වර්ක් කරද්දි තියෙන තියෙන කැත තමා ඔය ටෙක්නික් නෑ වගේ පේන්නෙ:dull:....
    ඔය ඔක්කොටෝම හපන් ඌ ඔච්චර වැඩ පෙන්නන්නෙ මචන් ඌ දන්නව එක දාන්න ඕන වෙලාවල්,එක ලකුන දෙක කරගන්න පුලුවන් වෙලාවල්,4ක් 6ක් ගහන්න ඕනෙ වෙලාවල්:yes::yes:....දැක්කනෙ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් මැච් එකේ අන්තිම ඕවරේට 16ක් ද කොහෙද ගහන්න තිබුනත් ඌ කලබල නැතිව හිටපු හැටි...(ඔය මැච් එකට කලින් මට ඕකව පේන්න බෑ..එත් ඒ මැච් එකෙන් පස්සෙ ඌ මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් උනා:rolleyes:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුලයා හිටියාට ශුවර් නැහැල්ලු නෙහ්? කුලයා ඉන්නවානම් ලක්මාල් එලියෙ තියයි මොකද කුලයාගෙ බැටින් හිටන් තියෙන නිසා ඩිලා වෙනුවට තිරිමාන්නව ගස්සවයි මං හිතන්නෙ එහෙමනම්

    20 වල පොල් අඩි කාරයොත් ඉන්න ඔන බන් :lol::lol: තිරාව අයින් කරලා පොල් අඩි කාරයෙකුට චාන්ස් එක දුන්නානම් හරි:rofl:

    අපි කලියෙන් මේ ත්‍රෙඩ් එකේම කතා උනා බං ඔය ගැන.දිල්ශාන් මුණවීරවත් උපුල් තරංගවත් ඔය වැඩේට හරියන්නේ නෑ බං.දිලා නැත්නම් මමනම් කියන්නේ හොඳට ඔප්ශන් එක ප්‍රියන්ජන්ට චාන්ස් එකක් දෙන එක. ජංගිමාල් කුසල් එක්ක ඕපන් කලානම් හරි ( ජංගියා ආනන්දෙට ගහන කාලේ ඕපනින් බැටා ඌ) පස්සේ සංගා, මයියා, සික්කුවා, මැතිව්ස්, චතුරංග, තිසර, සචිත්‍ර, මාලි,ලක්මාල්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    උගේ මචන් මට පේන විදිහටනම් ටෙක්නික් වල අවුලක් නෑ:no:...අර පත පෑඩ් දාගෙන ශොට් එකකට ෆුට් වර්ක් කරද්දි තියෙන තියෙන කැත තමා ඔය ටෙක්නික් නෑ වගේ පේන්නෙ:dull:....
    ඔය ඔක්කොටෝම හපන් ඌ ඔච්චර වැඩ පෙන්නන්නෙ මචන් ඌ දන්නව එක දාන්න ඕන වෙලාවල්,එක ලකුන දෙක කරගන්න පුලුවන් වෙලාවල්,4ක් 6ක් ගහන්න ඕනෙ වෙලාවල්:yes::yes:....දැක්කනෙ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් මැච් එකේ අන්තිම ඕවරේට 16ක් ද කොහෙද ගහන්න තිබුනත් ඌ කලබල නැතිව හිටපු හැටි...(ඔය මැච් එකට කලින් මට ඕකව පේන්න බෑ..එත් ඒ මැච් එකෙන් පස්සෙ ඌ මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් උනා:rolleyes:)

    හ්ම්ම් වෙන්ට ඇති බං. ඌ ගහද්දිනම් පට්ට කැතක් බං තියෙන්නේ. හැබැයි දේවාලෙ පොල් ගහන්නම් වගේ තමයි බෝලෙට කෙලින්නේ නම්.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපි කලියෙන් මේ ත්‍රෙඩ් එකේම කතා උනා බං ඔය ගැන.දිල්ශාන් මුණවීරවත් උපුල් තරංගවත් ඔය වැඩේට හරියන්නේ නෑ බං.දිලා නැත්නම් මමනම් කියන්නේ හොඳට ඔප්ශන් එක ප්‍රියන්ජන්ට චාන්ස් එකක් දෙන එක. ජංගිමාල් කුසල් එක්ක ඕපන් කලානම් හරි ( ජංගියා ආනන්දෙට ගහන කාලේ ඕපනින් බැටා ඌ) පස්සේ සංගා, මයියා, සික්කුවා, මැතිව්ස්, චතුරංග, තිසර, සචිත්‍ර, මාලි,ලක්මාල්.

    අනේ මන්ද බන් මට නම් හිතෙන්නෙ මය්යව ඕපනින් එව්වනම් හරි:oo:....මතකනෙ ඌ 2010 වර්ල්ඩ් කප් එකේ ඕපනින් ඇවිත් ගහපු ගැහිලි....:rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අනේ මන්ද බන් මට නම් හිතෙන්නෙ මය්යව ඕපනින් එව්වනම් හරි:oo:....මතකනෙ ඌ 2010 වර්ල්ඩ් කප් එකේ ඕපනින් ඇවිත් ගහපු ගැහිලි....:rolleyes:

    ම්ම්ම් ඔව් ඒකත් හොඳයි මචං. හැබැයි මැද්දි ප්‍රියන්ජන්ට චාන්ස් එකක් ලැබෙයි ජංගිමාල්ෆේල් වෙච්ච ගමන්. :lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    උගේ මචන් මට පේන විදිහටනම් ටෙක්නික් වල අවුලක් නෑ:no:...අර පත පෑඩ් දාගෙන ශොට් එකකට ෆුට් වර්ක් කරද්දි තියෙන තියෙන කැත තමා ඔය ටෙක්නික් නෑ වගේ පේන්නෙ:dull:....
    ඔය ඔක්කොටෝම හපන් ඌ ඔච්චර වැඩ පෙන්නන්නෙ මචන් ඌ දන්නව එක දාන්න ඕන වෙලාවල්,එක ලකුන දෙක කරගන්න පුලුවන් වෙලාවල්,4ක් 6ක් ගහන්න ඕනෙ වෙලාවල්:yes::yes:....දැක්කනෙ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් මැච් එකේ අන්තිම ඕවරේට 16ක් ද කොහෙද ගහන්න තිබුනත් ඌ කලබල නැතිව හිටපු හැටි...(ඔය මැච් එකට කලින් මට ඕකව පේන්න බෑ..එත් ඒ මැච් එකෙන් පස්සෙ ඌ මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් උනා:rolleyes:)

    දෝනිගේ ඕනෑම ෂොට් එකක් control පට්ට විදියට.speed එක,direction එක එහෙම.ඇඟේ හයියත් උදව් වෙනවා ඇති ඒකට
     
    Status
    Not open for further replies.