අඩේ බලපන්කෝ නේ බන්....උන් කලින් Troll Cricket එක හැක් කලා දැන් මේක..
මොනව උනත් පකිස්තානෙ ඉන්න ඔක්කොම උන්ට බනින්න හොද නෑ බන්...ඔය පකිස්තාන් උන්ගෙන් බාගයකට වැඩිය උන්ගෙ ටීම් එකට පස්සෙ ලන්කාවෙ ටීම් එකට සපෝර්ට් කරන්නෙ....
![]()
ලංකාවෙ උනුත් ගේම අත අරින්නේ නෑ අන්න උන්ගෙන් ගේම ඉල්ලනවා ඒ පේජ් එකෙන්ම..



...ඔය පකිස්තාන් උන්ගෙන් බාගයකට වැඩිය උන්ගෙ ටීම් එකට පස්සෙ ලන්කාවෙ ටීම් එකට සපෝර්ට් කරන්නෙ....









....මතකනෙ ඌ 2010 වර්ල්ඩ් කප් එකේ ඕපනින් ඇවිත් ගහපු ගැහිලි....