෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අද තරගයෙන් බංගලියො දිනනවා තවමත් අෆ්ගන් කාණ්ඩායම පලුපුරුදු මදියි .. අනිවා බංගලි ගහනවා විශෙසයෙන් ඔවුන්ගෙ දග පන්දුයවන්න හමුවේ අෆ්ගන්ලා අසරන වෙනවා

Afgan 60-6 after 13 :)
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්දියාවෙ Umpiresල.....:P:P:P:P:P:P:P:P:growl::growl:
    කාටද මතක 1997තේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙ ගිහිල්ල තිබ්බ ODI series එකේ අන්තිම මැච් එක..ගෝවෙ තිබ්බෙ..සිරසෙ දුන්නෙ Series එක...Ajay Jadejaගෙ බැට් එකේ තදටම වැදිල යන tip එක..Keeper ලංකා ද සිල්වා අතට යනවා..ඉන්දියාවෙ Umpire කාරය ඇගිල්ල උස්සන්ට උඩටම ගෙනල්ල ඔළුව කැහුව ඕයී.....:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    පජාම scene එක..හිනාකාල මැරෙණවා..ඒ වගේ පජා scene එකක් Umpire කෙනෙකුට වෙලා නෑ..සෙට් එකටම හිනා...ජඩේජ ගියෙත් නෑ..ඌ පනහක් ගැහුව..අර්ජුනය ඌ පනහ ගැහුවහම ජරා හිනාවක් දාල අතටඅත දුන්න...:P:P:P
    videos නෑ හොයාගන්ට..:oo::oo:

    පට්ට විදිහට හොර කලා ඔය සීරීස් එකේ අම්පයර්ලා
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    sports-T20worldcupschedule-bangladesh_10-27-2013_124066_l.jpg


    WATCH LIVE
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    පට්ට විදිහට හොර කලා ඔය සීරීස් එකේ අම්පයර්ලා
    Ow test series eke ehema umpiring pajathai...Unta ona wela thibbe Lankawa flat karala danta...Eth test series eka 0-0 draw kara...Lankawa Indiyawe gihilla draw karapu ekama test series eka...Ita issella 1993ne Test series eka un gahuwa apita kudu wenta..match 3ma Innings paradune..Ape test status nethi karanawa kiyala kathawakuth thibba....
    ODI series eka 1-1 draw..2nd ODI eka abndand una pitch eka upset hinda...Ekata nikan match ekak gahuwa laga pitch eke...
    Arawinda thama series eka beranne....:):)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    T20 Awalak ne macho...Habai Oya dabala Test walin giya data thama Lankawatama kora wenne....

    අනිවා මචන් අඩුම තරමින් ටෙස්ට් වලට හරි පොඩ්ඩක් ඉන්න ඔනැ ඒතර තව පිතිකරුවන් සොයාගන්න ඔනැ අනිවා තව හොද අය ඇති
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    T20 Awalak ne macho...Habai Oya dabala Test walin giya data thama Lankawatama kora wenne....

    Math hitanne dili mahela sanga herath 4 ma t 20 nawatanna one.mahela n dili 2015 after wc cup yanna one odi walin.herath odi n test aftr wc.sanga odi n test 2016 wenakan gahanna one mahelath test 2016 wenakan .mko mach hitanne:) ela review tika mach great info.thanks :)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Math hitanne dili mahela sanga herath 4 ma t 20 nawatanna one.mahela n dili 2015 after wc cup yanna one odi walin.herath odi n test aftr wc.sanga odi n test 2016 wenakan gahanna one mahelath test 2016 wenakan .mko mach hitanne:) ela review tika mach great info.thanks :)
    Sira macho...Harinan Mahela,Sanga innakan Chandimalta T20 team ekata entath ba...Test team eka gana thama awla....
    Herath yana eka lokuma paduwak,Test walata...Spinner kenek ne..Test thathwe pena thek maneka.....:no::no::no::no::no:
    Sangai,Mahelai..Thirimanna,Kaushal Silwa,Kusal,Chandimal,Priyanjan,Karunarathnela shape karala,temprement hadala yanta one test walata.....Mathewsge test captaincyata influence wenta one Mahela..
    ODI wala Thisarayage mole hadantath one...:P:P:P
    Eth Sangai Mahelai lagadima lokuma waliyak dagannawa..Sana ekka..Mata nikan ehema hithenawa...:no::no::no::no:
     
    Last edited:
    Status
    Not open for further replies.