ටීම් එක බලද්දි ඇඳුන් ටික තව හොඳයි බං
:
paw ban ehema kiyanna epa,mona unath SL team ekak ne

Welcome![]()
ela ela
ada qualifier eken bangbro's la paradunoth maru unge pada bahinnath ekka 
ටීම් එක බලද්දි ඇඳුන් ටික තව හොඳයි බං
:

Welcome![]()
ada qualifier eken bangbro's la paradunoth maru unge pada bahinnath ekka 
paw ban ehema kiyanna epa,mona unath SL team ekak ne
ela elaada qualifier eken bangbro's la paradunoth maru unge pada bahinnath ekka
![]()
සරම් වගේ මොනාද මන්දා ගහන් ඉන්නේ. ටීම් එක බලද්දි ඇඳුන් ටික තව හොඳයි බං. ඒකට බලපන්කෝ පකිස්ථාන් ටීම් එක.ආසාවේ බෑ..
![]()
![]()




දින්නොත් නම් බඩුමයිunge boling supiri loweth nathi wennna danawa....
afgan ewn dinanna pluwan godak welawata.....
mn bangladesh unta mukuth kiynne na r.pathiranayata mala panina nisa![]()

ඔව් ඔව් මතකනේ මේක එහෙම නේද මචං.මුන්ගේ ගොන් වැඩ නිසා ලංකාවේ උන්මයි නෝන්ඩි වෙන්නේ බං.


උට bat එක pad එකේ වදිනව පෙනුනෙම නෑ...













England Ashes Series එකේ 2nd Lords test එකේ දෙවනි දවස...මුළු Series එකේම ධර්මසේනය එළට Umpire කරා..ඒත් මේක ඒ ඔක්කොටෝම හරි..උට bat එක pad එකේ වදිනව පෙනුනෙම නෑ...
ඔය Decision එක හින්ද තමා Australian Ashes Series එකේ Channel 9 එක Real Time Snico(RTS) එක develop කරල ගෙනාවෙ..ඕක හින්ද ඉස්සෙල්ලම කියල තිබ්බෙ Australian Ashes එකට DRS නෑ කියල..ඒතරමට DRS එපා උනා ඔය series එකෙන්..Out ඒවට out ගන්ට reviews නෑ,එක්කො Cameras අවුල්,Umpiresලට technology භාවිතාකරන්ට තේරෙන්නෑ..ඉන්දියාවෙ එවුං පඩ ටෝක් දුන්නේ ඒ අස්සෙ..ඒකනෙ අපි DRS වලට අකමැති කියල..
ඉස්සෙල්ල Match එකේ Stuart Broad ගෙ Out එක Alim Dar දෙන්නැතුව මලමගුලක් නැටුවනේ...ඒ Decision එක තමා Overs 80 පැන්නහම ආයෙත් reviews අළුත් වෙන Scene එක ආවේ.....
Stuart Broad's Controversial Dismissal - Day Three, First Ashes Test, 2013
England Ashes Series එකේ Umpiring මාර චාටර්...DRSසුත් පිස්සු කෙළිය Camera අවුල් ගිහිල්ල...අන්තිමේට Oval test එකේ මැච් එක ඉවරවෙන්ට ඔන්න මෙන්න කියල තියෙද්දි Bad Light දීල කට්ටියටම සුද්දො හූ කිව්ව...ධර්මය තමා Bad Light දෙන්ට මුල් උනේ...ඒ Decision එකේ අවුලක් නෑ හැබැයි..
England v Australia highlights, 5th Investec Ashes Test, day 5 evening, Kia Oval
by Official England Cricket
කොහොමඋනත් ධර්මය දැන් හොඳ Umpire කෙනෙක්....හැබැයි ටීම් දෙක වලි යද්දි බේරන්ට මැදට පනින්ට තාම බයයි,බයයි වගේ...
කාටත් හොරෙන් අර අපේ Rambo Martinez කාරය කරබාගෙන එළ Umpire කෙනෙක් වේගන එනවා.....![]()


පට්ට ඉන්ෆොමේශන් ටික මචෝ. ධර්මයා හැබැයි ඕකෙන් පස්සේ නම් නෝන්ඩි උනා අම්බානෙකට. අදටත් ඉන්දියන් උන් ඕක තමයි මතක් කර කර දෙන්නේ.![]()





























Oka kalinma kiyala wage thibbe ne macho....Mitchell Johnson to miss T20 WC due to an infected toe.





