෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Bi_0WtXCQAEm4EF.jpg


    #message to mitch johnson from ozi boys
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මට නං ඕකව සත දෙකකට විශ්වාස නෑ. IPL වීරයා

    :shocked::shocked::shocked:

    බොට පිස්සුද යකෝ......
    තොට ආයෙ එලකිරියෙ ඉන්න හම්බෙන්නෙ නෑ..:no:
    මාලින්ගය බැරි වෙලාවත් ප්ලේයර් ඔෆ් ද සීරීස් එහෙම උනොත් එහෙම වෙනම ත්‍රෙඩ් දාගෙන ඇවිත් උබෙන් ගේම ඉල්ලයි....:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Danne...Man hithanne Maharajage paththra tika mun padi wadi karanta illanawa kiliyala pada talk tikak deela ethi.......!Thawa retire wenne ekahinda kiyala kiyanawath ethi.....Harak...

    mama hithuwe kattiya retire wena hinda paththara wala benala athi kiyala .thama padi case eka yanawada ane manda mun monawa unath wc eka gahanna giya ne ekama loku deyak
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Danne...Man hithanne Maharajage paththra tika mun padi wadi karanta illanawa kiliyala pada talk tikak deela ethi.......!Thawa retire wenne ekahinda kiyala kiyanawath ethi.....Harak...

    :oo:
    අඩේ ඒක නිසා නෙවේද බන් සමු ගන්නෙ....මම හිතුවෙ ඒ අවුලට කියල..තව මම දැක්ක මොකක්ද වෙබ් එකක දාල තිබ්බ මූ ටී20 ඕපනින් එන්න ඕනෙ කියල සීන් එකක් දා ගත්ත කියල...
    ඉතින් මම හිතුවෙ ඔය කරුනු දෙකටම කියල....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location


    :oo:
    අඩේ ඒක නිසා නෙවේද බන් සමු ගන්නෙ....මම හිතුවෙ ඒ අවුලට කියල..තව මම දැක්ක මොකක්ද වෙබ් එකක දාල තිබ්බ මූ ටී20 ඕපනින් එන්න ඕනෙ කියල සීන් එකක් දා ගත්ත කියල...
    ඉතින් මම හිතුවෙ ඔය කරුනු දෙකටම කියල....

    oya hema ekak hindama wenna athi :(
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Kevin Pietersen to lead Delhi Daredevils
    මේ පාර IPL 1කෙ
    කිංග්ස් XI පුන්ජබ් &
    Sunrisers Hyderabad
    Delhi Daredevils
    Royal Challengers
    ටීම් 4 palyers la Set 1ka dakkama Pissu Hadenawa
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!


    :oo:
    අඩේ ඒක නිසා නෙවේද බන් සමු ගන්නෙ....මම හිතුවෙ ඒ අවුලට කියල..තව මම දැක්ක මොකක්ද වෙබ් එකක දාල තිබ්බ මූ ටී20 ඕපනින් එන්න ඕනෙ කියල සීන් එකක් දා ගත්ත කියල...
    ඉතින් මම හිතුවෙ ඔය කරුනු දෙකටම කියල....

    Pissuda ban yanne..dan yanta kale hari hinda...:):):)
    T20 team eka kiyanne Mahela,Sanga gahanta ona ekak newei..:):):)
    Aneka cricket kiyanne T20 newei..Un inta one Test team ekata..2016 wenakanwath inta one...ODI walin 2015 yanta kale hari...Un giya data lankawe test iwarai wage thama...Mehema cricket danne nethi eun pada talk denta gihilla mun denna intama ona Test team ekenuth yay...:baffled::baffled::baffled::no::no:
    Test team eken giyoth thama sirama aparadaya wenne...Ethakota ohoma ke gahuwanan kamak ne...Ape eunta ehema giyoth kisi ganak nethi wei...Ai un test balanne nethi,Ganan ganne nethi set ekakne...:angry::angry::
    angry::angry:
     
    Last edited:
    Status
    Not open for further replies.