෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113


    ගනන් ගන්න එපා බන්...අපි ඔය වගේ පොඩි පොඩි සිද්දි කී දාහක් මතක තියා ගන්න කියලද?:)

    Ow dan tiyenawa wadath ekka mataka na na issara nam balle gane matakai .
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!


    ඔය විමසුම කරන සොන්නයට මහේලය නඩු දාන්න හදන කතාවක් ඒ දවස් වල ගියා නේද?පස්සෙ ඒක මහ රජා ව්සින් සමතයකට පත් කරන්න ඇති...:frown::frown:
    ඔය පක්කු එක්ක මැච් එකේ මය්ය අවුට් උනේ යෝකරයකට නෙවේ මචෝ මට මතක හැටියට.....:oo::no:
    නෑ බන් ඩිල්ශානයට සෑහෙන්න උන් ෆේස්බුක් එකේ එහෙම බැනල දාල තිබ්බ..ලීග් මැච් ගහන්න තමා ටෙස්ට් වලින් අයින් වෙන්නෙ කියල...:dull:


    Ow thilan ui mahelai dennama afridige ball walata stump wela out une
    shoaib akhtar vs mahela jayawardene 2011 Cricket World Cup


    Giggio amathaka unada...?:P:P:P:):):):):):)
    Yokerma newe habai....:P:P:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    man oya Wimasuma haraka hindama oka mathaka thiyan hitiye ekai...!

    මටත් ඕක මතක තියෙන්න එක හේතුවක් තමා ඔය සීන් එක....:yes:
    අනික ඔය මැච් එක ඉවර වෙලා යනකොට එක බූරුවෙක් ක්‍රිකට් ක්‍රීඩකයකුගෙ බැනර් එකකට මූත්‍රා කරල කියල පත්තරේ දාල තිබ්බ.:angry::angry:.(මම හිතන හැටියට ඔය ක්‍රීඩකය මහේල.)
    ඔය දෙක නිසා මට ඕක හොදට මතක හිට්ටා....;)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Giggiyo mala jara wali tikak dagena Sangai Mahelai yayda danne abroad...Mata nikan ehema hithenawa.....:oo::baffled::baffled::baffled::growl::growl::growl::(:(:(:(:(:(:(:(:rolleyes::no::no:

    Mahela giyat sanga ehema karana ekak na.u kawada gari loke ela place ehekata enawa .u ekata ona image eken pita yanne na man hitana hatiyata:)
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Meka neweda hasantha api balaporothu una ASScharya.:PMata dan nidahase Renna puluwan hasantha:lol::P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Dan Ada wimasuma iwara ethi ne....,Ada cricket kathawakda danna aruu kiwwe....:P:P:P:P:P

    Hikz owa okkoma tiyenne game unta itn rupavahini witarak penne anna unta:lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!


    මටත් ඕක මතක තියෙන්න එක හේතුවක් තමා ඔය සීන් එක....:yes:
    අනික ඔය මැච් එක ඉවර වෙලා යනකොට එක බූරුවෙක් ක්‍රිකට් ක්‍රීඩකයකුගෙ බැනර් එකකට මූත්‍රා කරල කියල පත්තරේ දාල තිබ්බ.:angry::angry:.(මම හිතන හැටියට ඔය ක්‍රීඩකය මහේල.)
    ඔය දෙක නිසා මට ඕක හොදට මතක හිට්ටා....;)
    World Cup කාලෙට කවදාවත් Cricket බලපු නැති එවුන් Cricket බලනවා...එදා ඉදල cricket ගහනවා....ඒක තමා World Cup එකක වටිනාකම.......96යේ උනා වගේ...:):)
    අනෙත් අතට ඔය විමසුමා වගේ බත්බැලයොත් කිරිකොට් බලල හැම එකටම කරනව වගේ මේකටත් පොර ටෝක් දෙන්ට යන එක තමා අවුල......:growl::growl::growl:
    අදත් එහෙම එකෙක් ගොන් කතාවක් ලියල ඇති...:no::no::dull:
    අනෙත් එක T20 කියන්නෙ ආතල් එකක්...ඇත්තටම කිව්හොත් සිරා ක්‍රිකට් නෙවෙයි...:P:P:rolleyes:
    ඕකෙ නියමම වටිනාකමක් තියෙන්නෙ නේපාලෙ...,ඇෆ්ගනිස්තානෙ වගේ රටක් Cup එක ගත්තොත්...ඒකෙන් ඒ රටේ ක්‍රිකට් දියුණු වෙන්ට මග පෑදෙන එක...
    හරියට අපි 96යේ කරා වගේ...:):)ඒක T20 World Cup එකකට වඩා දහස් වාරයක් වටින ජයක්...:):):)
    නැතුව මටනං ඕක..It's not a big deal...ඒත් දින්නොත් එපා කියන්නෑ...:P:P:P:P
    ඉන්දියාවෙ එවුං 2007තේ T20 World Cup දිනල ඒක හෙන.. ලොකු දෙයක් කියල මවාගෙන...IPL,ICL වගේ ගෙනාපු එක ක්‍රිකට් වලට දීර්ගකාලීනව හොඳක් නෙවෙයි...:baffled::baffled::no::no::no::no:
    T20 World Cup එක හොඳයි ටෙස්ට් රටකට මේ අවුරුද්දෙ තිබ්බ T20 World cup එක අපි දින්න කියන්ට....නැතුව මහා ලොකු දෙයක් නෙවෙයි....ආය ක්‍රිකට් බලන්නැති එවුන්,රටවල් ක්‍රිකට් වලට ඇදල ගන්ට...
    ඒත් රටරටවල් ගහන T20වලට මං කැමතියි... ඒකෙ IPL වලට වඩා ආතල් එකක් තියනවා...
    ඔය ඉතිං මගේ කැමැත්ත....
    ඔය මට හිතෙන දේ...:):):)
     
    Last edited:
    Status
    Not open for further replies.