෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යාළුවා;16429886 said:
    උඹලටත් තිත්ත පැටව් කොනිත්තන්න තියේ නං හෙන ආතල් නේද? :P
    මේ වගෙ වෙලාවට තමයි බන් අත් හදා බැලීම් කරන්න ඔනෙ
    :P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16429868 said:
    ඒ ගැහුවෙ කෙන්යාවට නේද බන් අපි :nerd:

    ow bn mata waraduna..... :baffled:

    යාළුවා;16429876 said:

    දැන් දවස් තුනකට කලින් නේදර්ලන්තේ ලෝක වාර්ථා පිට වාර්ථා තිබ්බෙ :baffled::baffled: ඇයි දන්නෙ නැද්ද? 193-13.5
    වේගවත්ම 100 පවර්ප්ලේ එකක ගහල තියෙන වැඩිම ලකුණු ගාන. තවත් මොනවද මන්ද තිබ්බ :baffled:
    අද ලෝක වාර්තාව T20 ලෝක ඉතිහාසයේ අඩුම ලකුණු. ආතල් නෙහ්ද :rofl::rofl:

    adoo ehmda..... ow mun 193 chase kare rr eka 13 gana over eke thiyanne....
    ireland un hina wenawa athi ban :lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ai Nederlatheta thama gahuwe wadima ODI score eka....443...
    Ara 2006 England series eken passe..Sana ekapita 150he dekak gahuwa Oya match ekei..Issella Oval match ekei...


    එහෙමද? මටත් ලාවට මතකයි. හැබැයි 243 ගැහුවෙ T20 වල කෙන්යාවට කියල නං ෂුවර් :baffled:
    තිත්ත පැටව් කෙනිත්තීමේ මහා සංදර්ශනය මේ වන විට විකාශය වේ. :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ow bn mata waraduna..... :baffled:



    adoo ehmda..... ow mun 193 chase kare rr eka 13 gana over eke thiyanne....
    ireland un hina wenawa athi ban :lol::lol:

    අයර්ලන්තේ පෙරලි පෙරලි පුකෙනුත් හිනා වෙනව ඇති. :baffled::baffled::rofl:
    පව් බන් නෙදර්ලන්ඩ් මොනවා උනත්. චාටර් උනා උඩටම එන්න ගිහින් :(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    යාළුවා;16429913 said:
    එහෙමද? මටත් ලාවට මතකයි. හැබැයි 243 ගැහුවෙ T20 වල කෙන්යාවට කියල නං ෂුවර් :baffled:
    තිත්ත පැටව් කෙනිත්තීමේ මහා සංදර්ශනය මේ වන විට විකාශය වේ. :rofl:
    260...2007 World T20 eke..Kenyawata...Sana 88...Mubarak..46(13)

    Oka thama ara Gayle IPL eke 175 gahuwa match eke gahapu 263 passe wadima T20 score eka...Domestic ekka..
    Mata mathaka widihata..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    යාළුවා;16429923 said:
    අයර්ලන්තේ පෙරලි පෙරලි පුකෙනුත් හිනා වෙනව ඇති. :baffled::baffled::rofl:
    පව් බන් නෙදර්ලන්ඩ් මොනවා උනත්. චාටර් උනා උඩටම එන්න ගිහින් :(

    owa normal bn... meka un mently watena seen ekak...icc eken mehema karana eka nm hoda na wage....
    eetath mn hithuwe na mun mehema bat karai kiyala...
    3 wickets down unamath kelinna haduwe :angry:
    mna unath paw wade
     
    Status
    Not open for further replies.