෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එල එල ගොට් ද පී.එම්. අපෝ නැකතා මහා චාටර් ඩයල් එකක්නේ ඕයි බලන් යද්දි. 2002 A/L වයස 31 ක් ඌට. කුණුහරුප කියලා තියෙන හැටි බලපන්කෝ බං. ශික්. එල පතිරණ උඹ නැකතගේ රෙද්ද ගලෝපු ගැලවිල්ල නම් සිරා ආහ්. ඔය PM එක ස්ක්‍රීන් ගහලා දැම්මොත් නැකතා ආයේ ජබුක් බං. පට්ටම කුජීතයි. :lol::lol::rofl::rofl:

    :angry::angry::angry::angry:
    ඕෆ් ටොපික්
    :lol::lol:
    දැන් බලපු බලපු තැන නැකැත් රාල වලියක ගෑවීලානේ?
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අනේ නිකන් වැඩක් බලන් පලයන් මිනිහෝ යන්ට. :lol::lol::P:P :angry::angry::angry:

    රජ්ජුරුවෝ;16438960 said:
    ane
    nikan
    wadak
    balan
    palayan
    miniho
    yanna

    oya wage ekak wenna athi:P

    :angry::angry::angry::angry::(:(:(

    මොකද වෙන්නේ මේ පැත්තේ :D
    මං ඉල්ලන් කනවා.සෙට් වෙයන්.මාර රසයි :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry::angry::angry:
    ඕෆ් ටොපික්
    :lol::lol:
    දැන් බලපු බලපු තැන නැකැත් රාල වලියක ගෑවීලානේ?

    ඔව් ඔව්. අපේ ඩොගී කොලුවා. අන්තිමට නැකතගේ "නැකත් පත" වෙලා තමයි නතර උනේ.:lol::lol: :rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද වෙන්නේ මේ පැත්තේ :D

    මොකුත නෑ බං. චැට් තමයි. අර ත්‍රෙඩ් එක අප් කරන්නත් ඕනේ නේ බං. ආවේ නෑ කාලෙකින් වැඩත් එක්ක. කොටින්ම මේ ත්‍රෙඩ් එකෙත් නෑ බං මම වැඩිය. :(:(
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අයියේ..?? අංකල් මාර විහිලුනේ කරන්නේ. :rolleyes::rolleyes:

    Ridila™
    උඹල ඒ ලෙවල් කරද්දී මන් ඕ ලෙවල්.
    අද ගෙදරද?
    මන් දැක්ක දවලුත් online ඉන්නවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila™
    උඹල ඒ ලෙවල් කරද්දී මන් ඕ ලෙවල්.
    අද ගෙදරද?
    මන් දැක්ක දවලුත් online ඉන්නවා

    ගෙදර ගියෙ නෑ බං සති දෙකක් වෙන්න ලඟයි දැන් :(:(:(. චන්දෙට යාවී. දවල් ෆෝන් එකෙන් එන්න ඇත්තේ බං මම ත්‍රෙඩ් එකක කවියක් ලිව්වා ඒකට රිප්ලයි මොකවත් තියෙද බලන්ට ආවේ.. දැනුයි ලැප ගැහුවේ.
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් ඔව්. අපේ ඩොගී කොලුවා. අන්තිමට නැකතගේ "නැකත් පත" වෙලා තමයි නතර උනේ.:lol::lol: :rofl::rofl:

    වලිය පොඩ්ඩක් බලල නතර වුනා.වැලි වලදී එලි බහින උන් දැක්කම මටත් කියතහැකි දැන් fake ඒවා යම් දුරකට.:lol::lol:
    වලි වලදී හැමෝගෙම කිල්ලෝට වල හුණු එලි බහිනවා නේ?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොකුත නෑ බං. චැට් තමයි. අර ත්‍රෙඩ් එක අප් කරන්නත් ඕනේ නේ බං. ආවේ නෑ කාලෙකින් වැඩත් එක්ක. කොටින්ම මේ ත්‍රෙඩ් එකෙත් නෑ බං මම වැඩිය. :(:(

    මමත් නැ බන් මගේ නෙට් කපලා තාම ගෙදරින් මාසික වේතනය දැම්මේ නැ :(
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ගෙදර ගියෙ නෑ බං සති දෙකක් වෙන්න ලඟයි දැන් :(:(:(. චන්දෙට යාවී. දවල් ෆෝන් එකෙන් එන්න ඇත්තේ බං මම ත්‍රෙඩ් එකක කවියක් ලිව්වා ඒකට රිප්ලයි මොකවත් තියෙද බලන්ට ආවේ.. දැනුයි ලැප ගැහුවේ.

    කවියක්?link එක දීපංකො.
    උඹ කොහෙද ඉන්නෙ?මොනවද කරන්නේ?
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කැමෙන් හොද කෑම සපයාගෙන කෑමේ කිව්වලු මචෝ :lol:
    :baffled::baffled::baffled: ඉතින් ඉතින්
    විශේෂ මුකුත් නෑ ඉතින් හෙට මැච් එක පටන්ගන්නකම්.පතිරනත් නෑනේ.ඌ බැහැල දේශපාලන ත්‍රෙඩ් වලට
     
    Status
    Not open for further replies.