ලොල්. එල එල. පට්ටා. මොනාද බොල නයි අරිනව කිව්වේ.?![]()
නයි අරිනවා කිව්වේ උඹට කවි ලියන්න බෑ ඒවා වැඩක් නෑ වගේ ඒවා.උඹ එදා කිඹුලා කවිය දැම්ම වෙලාවෙත් කිව්වා මට මතකයි.මේ තියෙන්නෙ බන් එල කවිනෙ.පොඩි පොඩි එලිසමයේ ප්රශ්න තියනවා.ඒත් අච්චර දිග සිද්දියකදී ලියනකොට ඕන ලොක්කෙක්ට ඔය කේස් එනවනේ.මටනම් ඒක නියමයි.












