෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ලොල්. එල එල. පට්ටා. මොනාද බොල නයි අරිනව කිව්වේ.? :angry::angry:

    නයි අරිනවා කිව්වේ උඹට කවි ලියන්න බෑ ඒවා වැඩක් නෑ වගේ ඒවා.උඹ එදා කිඹුලා කවිය දැම්ම වෙලාවෙත් කිව්වා මට මතකයි.මේ තියෙන්නෙ බන් එල කවිනෙ.පොඩි පොඩි එලිසමයේ ප්‍රශ්න තියනවා.ඒත් අච්චර දිග සිද්දියකදී ලියනකොට ඕන ලොක්කෙක්ට ඔය කේස් එනවනේ.මටනම් ඒක නියමයි.:):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් අර දැයට කිරුල බලන්ට කෙල්ල එක්ක යන්ට අහලනේ. :lol::lol:

    පරණ සිද්දියක්ද?ලින්ක් එක PM පාරක් දාපං ෆ්‍රී වෙලාවක හම්බවුනොත්.ආසයි කවි කියවන්න
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මාත් ඒ සීන් එක දැනන් හිටියෙ නෑ බං.THANX සංජීව අයියා.:):)
    හැබැයි ඉතින් උඹට thank කරලා ඉවරෙකුත් නෑ.උඹයි giggeeයි මෙතන අපිව ක්‍රිකට් දැනුමේ කේන්ද්‍රස්ථානය කරනවනේ.:angry::angry:
    පිස්සුද යකෝ....
    ගිහිං නිදියගං...:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නයි අරිනවා කිව්වේ උඹට කවි ලියන්න බෑ ඒවා වැඩක් නෑ වගේ ඒවා.උඹ එදා කිඹුලා කවිය දැම්ම වෙලාවෙත් කිව්වා මට මතකයි.මේ තියෙන්නෙ බන් එල කවිනෙ.පොඩි පොඩි එලිසමයේ ප්‍රශ්න තියනවා.ඒත් අච්චර දිග සිද්දියකදී ලියනකොට ඕන ලොක්කෙක්ට ඔය කේස් එනවනේ.මටනම් ඒක නියමයි.:):)

    යකෝ මුරුංගා අතු හයිය නෑ. කඩන් වැටිලා අත පය කඩා ගන්ට තමයි බොල. :lol::lol::rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    උඹ නයිනේ අරින්නේ.ඒව සිරා.බලු වැඩ හැබැයි

    උඹේ කවිය කියවා
    ඉන්න හැදුවත් නියවා
    වක්කඩක් කැඩුවා
    වාගේ සිනහව දෝරෙ ගැලුවා

    අපේ අම්ම ආවා
    රැවුම් මුහුණක් පෑවා
    ලැප ලඟට ආවා
    මොකද තනියම කැකිරි පැලුවා?

    මා නිරුත්තර විය
    මුවගෙහි වදන් ගොළු විය
    ගොතය හරහට විය
    එපා වී මව හැරී පිටවිය

    :(:( යන්තම් බේරුනා
    :angry::angry::angry:
    ගෙදර ඇහැරන කවි...:rofl::rofl:
    බට කවි....
    එළ..එළ..:):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පරණ සිද්දියක්ද?ලින්ක් එක PM පාරක් දාපං ෆ්‍රී වෙලාවක හම්බවුනොත්.ආසයි කවි කියවන්න

    PM මොකටද බං. ඔන්න කියවපන්. අන්තිම වෙනකන්ම පට්ට. ත්‍රෙඩ් එකේ ලින්ක් දානවා කියලා මදුවටයි, සංජීවයටයි මළ පනියිද දන්නේ නෑ. :rolleyes::rolleyes: :(:(

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පිස්සුද යකෝ....
    ගිහිං නිදියගං...:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ මුරුංගා අතු හයිය නෑ. කඩන් වැටිලා අත පය කඩා ගන්ට තමයි බොල. :lol::lol::rofl:

    ඔන්න ඔහේ දෙන්නත් එක්කම නැගපල්ල.වැටෙන සද්දෙ ආවොත් මං හැරිලා බලන්නං :oo::oo::P:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    PM මොකටද බං. ඔන්න කියවපන්. අන්තිම වෙනකන්ම පට්ට. ත්‍රෙඩ් එකේ ලින්ක් දානවා කියලා මදුවටයි, සංජීවයටයි මළ පනියිද දන්නේ නෑ. :rolleyes::rolleyes: :(:(
    ඇයි යකෝ මාව ගාවගන්නේ.....:no::angry::lol::lol::lol:
    අපි නෑ ඕවට...:P:P:P:P
    තොගෙ Threada මේක...:):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි යකෝ මාව ගාවගන්නේ.....:no::angry::lol::lol::lol:
    අපි නෑ ඕවට...:P:P:P:P
    තොගෙ Threada මේක...:):):)

    නෑ නෑ ත්‍රෙඩ් එකේ සම අයිතිකරුවන් තමයි ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම තියෙන්නේ. ත්‍රෙඩ් එක වහලා දාන්ට කටයුතු නොකර ඕනේ දෙයක් කරන්න පුලුවන් ඕනේ එකෙක්ට. මගේ කියලා දෙයක් නෑ මෙතන. උඹයි මඩුවයි තමයි. :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි කැපෙනෝ. හෙට මැච් ඒට පුලුවන් උනොත් සෙට් වෙන්නම් මචෝ. වැඩ සෙට් උනොත් කපෝති. ත්‍රෙඩ් එක ඇදගෙන යමල්ලා. හැමෝටම ගුඩ් නයිට්. බුදු සරණයි..!
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නෑ නෑ ත්‍රෙඩ් එකේ සම අයිතිකරුවන් තමයි ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන හැමෝටම තියෙන්නේ. ත්‍රෙඩ් එක වහලා දාන්ට කටයුතු නොකර ඕනේ දෙයක් කරන්න පුලුවන් ඕනේ එකෙක්ට. මගේ කියලා දෙයක් නෑ මෙතන. උඹයි මඩුවයි තමයි. :P:P
    උඹ නැත්තං කිරියෙ T20 Threadවැටෙනව සීයක්වත්...
    හෙනම Lat එකක් වෙන්නේ...:P:P:P:baffled:

    :oo:උඹ මෙහෙම උඹේ එව්ව අනෙත් එවුං එක්ක බෙදාගන්නවනං...:baffled:
    අනේ මන්ද.....:oo::no::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    තේරිල..,රිදුනද මන්ද...:P:P:P:P

    පතිරණය යවන්නැතුව ඕන එකක්...:growl::lol::lol::lol::lol::lol:
    හෙට උදේම ඇවිල්ල ඕක ඕකගෙ ජාත්‍යන්තර post එක දැම්මනං හරි.....:P:P:P:P:P:
    P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ නැත්තං කිරියෙ T20 Threadවැටෙනව සීයක්වත්...
    හෙනම Lat එකක් වෙන්නේ...:P:P:P:baffled:

    :oo:උඹ මෙහෙම උඹේ එව්ව අනෙත් එවුං එක්ක බෙදාගන්නවනං...:baffled:
    අනේ මන්ද.....:oo::no::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    තේරිල..,රිදුනද මන්ද...:P:P:P:P

    පතිරණය යවන්නැතුව ඕන එකක්...:growl::lol::lol::lol::lol::lol:
    හෙට උදේම ඇවිල්ල ඕක ඕකගෙ ජාත්‍යන්තර post එක දැම්මනං හරි.....:P:P:P:P:P:
    P:P

    ත්‍රෙඩ් එක විතරයි බං. වෙන එව්වා බෙදාගන්නේ නෑ. බදාගෙන කන්නේ එව්වා. පතිරණ ඩයසා නෙමෙයි වගේ බං. ඌට ඩයසට වඩා පට්ට මීටරයක් තියෙන සිරා ඩයල් එකක්. අර නැකතගේ හොරේ ඌ අල්ලපු විදිහ පට්ට. හොරා පොලිස් වගේ. අනික ඊට පස්සේ නැකතා පිලිගත්තම ඌ නැකතා එක්ක මාර කූල් එකේ කතා කරලා සාමදානයකුත් කරගෙන. ඩයසට ඔච්චර වැඩක් කරගන්ට බෑ. අනේ මන්දා ඔච්චර ඔලුවක් තියෙන එකා ගෑණුන්ගේ ත්‍රෙඩ් දදා කිච වෙන්නේ ඇයි කියලා. ඌ නැකතව අඬෝලා ගන්න ගැනිල්ලට ඌට මේකේ පට්ට මෙම්බර් කෙනෙක් හැටියට නමක් දිනාගන්ට විභවයක් තියෙන එකෙක් බං හොඳ ත්‍රෙඩ් ටිකක් දාලා. ඒත් ඌට ඕනේ ආතල් ගන්නනේ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    රජ්ජුරුවෝ;16439153 said:
    api gahana match walata :)
    :P:P:P:P:lol::lol::lol:
    අපි කැපෙනෝ. හෙට මැච් ඒට පුලුවන් උනොත් සෙට් වෙන්නම් මචෝ. වැඩ සෙට් උනොත් කපෝති. ත්‍රෙඩ් එක ඇදගෙන යමල්ලා. හැමෝටම ගුඩ් නයිට්. බුදු සරණයි..!
    එළ..එළ....
    අඩෝ නිදිමතයි,
    අපිත් යනෝ....:):):)
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    My Sri lankan T20 Team

    1.Kushal Janith
    2.Mahela
    3.Nuwan Kulasekara
    4.Sangakkara
    5.Seekkuge Prasanna
    6.Mathews
    7.Dilshan
    8.Chandimal
    9.Sachithra
    10.A.Mendis
    11.Malinga

    Thissara runs leak karanawa...uta wada seekkuge hodai.....Dilshan va daanna ona medhata.....nuwan kulasekara va 3 ta yawanna ona....:)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපි කැපෙනෝ. හෙට මැච් ඒට පුලුවන් උනොත් සෙට් වෙන්නම් මචෝ. වැඩ සෙට් උනොත් කපෝති. ත්‍රෙඩ් එක ඇදගෙන යමල්ලා. හැමෝටම ගුඩ් නයිට්. බුදු සරණයි..!
    ගුඩ් නයිට්.උඹ දීපු ලින්ක් එකේ තිබ්බ ඒවා අනුව බුදුසරණයි කියන්න නම් අමාරුයි බං.chathupatiyaයි අනික් උනුයි මරු ඩයල් බං.ආතල්
    උඹ නැත්තං කිරියෙ T20 Threadවැටෙනව සීයක්වත්...
    හෙනම Lat එකක් වෙන්නේ...:P:P:P:baffled:

    :oo:උඹ මෙහෙම උඹේ එව්ව අනෙත් එවුං එක්ක බෙදාගන්නවනං...:baffled:
    අනේ මන්ද.....:oo::no::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    තේරිල..,රිදුනද මන්ද...:P:P:P:P
    :rolleyes::rolleyes:
    :lol::lol::lol:

    පතිරණය යවන්නැතුව ඕන එකක්...:growl::lol::lol::lol::lol::lol:
    හෙට උදේම ඇවිල්ල ඕක ඕකගෙ ජාත්‍යන්තර post එක දැම්මනං හරි.....:P:P:P:P:P:
    P:P
    :yes::yes:
    අපිත් ඔන්න officially ගියා.ගුඩ් නයිට්.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    My Sri lankan T20 Team

    Thissara runs leak karanawa...uta wada seekkuge hodai.....Dilshan va daanna ona medhata.....nuwan kulasekara va 3 ta yawanna ona....:)

    කාලෙකින් දැක්කෙ.හෙට සෙට් වෙමු මචෝ.ගුඩ් නයිට්
     
    Status
    Not open for further replies.