෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Calm down now Guys
9.gif
9.gif
9.gif
9.gif
Its Lions Time
9.gif
9.gif
9.gif
9.gif

000300154Ga.jpg

Mar 26, 2014
275
12
0
:P:P:P:P:P:P:P:P:P
Not confirmed yet...?
Thanks for the news....:):):)
මොකද කන්ෆර්ම් නැත්තෙ:frown: ඉන්දියාවෙ උසාවිය තීරනය කරල තියෙන්නෙ. ඒවගෙම ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කටත් අස්වෙන්න නියෝග කරල:)
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    adoo na bn mun bangla unta wada hodai....
    mun sahenna hoda gemak deelane SA unta...
    mn hithuwe adath mun naala athi kiyala...
    patta match ekak gihin wage :oo:

    බලපු නැති එක හොඳයි බං.අපරාදේ.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    anthima mohotha wenakan gema ethariye nae SA ... wena unnam nikanma atharinawa match eka

    පිස්සුද බන්.තහිර්ට කොර වෙනකොට මටනම් හිතුන පිච් එක මැද්දේ නටයි කියල.අන්තිම මොහොත වෙනකම්ම අත අරින්න බෑ නේන්නම්.කොහොම ඇත අරින්නද?මුන්ගෙන් කනවට වඩා හොඳයිනේ වහ කන එක.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    அமைதி;16441683 said:
    මොකද කන්ෆර්ම් නැත්තෙ:frown: ඉන්දියාවෙ උසාවිය තීරනය කරල තියෙන්නෙ. ඒවගෙම ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ ලොක්කටත් අස්වෙන්න නියෝග කරල:)
    Mona jilmart eka hari dala wena nam dekkin hari gahai...Hena case gihilla hari...
    Oya Siriniwasanaya usawiyatath ba ne wage ne...Cricket kana haraka...:angry::angry::angry:
    Court ekata udinyanta ba thama...Eth wena nam dekkin hari gahai okun..:):)Sure ne...

    http://www.espncricinfo.com/india/content/current/story/731601.html
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බලපු නැති එක හොඳයි බං.අපරාදේ.
    අපරාදේ නෑ බං. මමත් මැච් ඒක බැලුව ඉවර වෙනකම්. නෙදර්ලන්තේ දින්න වගේ තමයි බං. S.A එවුන් අන්තිම බෝලේ වෙනකම් බය කරල තිබ්බ නෙදර්ලන්ත කාරයෝ ටික. පට්ටම මැච් එකක් මටනම්
    4.gif
    4.gif
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපරාදේ නෑ බං. මමත් මැච් ඒක බැලුව ඉවර වෙනකම්. නෙදර්ලන්තේ දින්න වගේ තමයි බං. S.A එවුන් අන්තිම බෝලේ වෙනකම් බය කරල තිබ්බ නෙදර්ලන්ත කාරයෝ ටික. පට්ටම මැච් එකක් මටනම්
    4.gif
    4.gif

    දින්නනම් වටිනවනේ.අතේ තිබුන ගේමනේ.එකයි මම කිව්වේ එහෙම :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    damn....
    api bat karanne

    ඒක හොඳයි බං. අපේ ගොන් හැතිකරේට චේස් කොරන්ට ටිකක් අමාරුයි. 160 ට උඩින් ගැහුවොත්, අම්පයර් කාරයා උන්ගේ බැට් එකේ එජ් එකක් නොදී උන්නොත් :lol::lol: කී‍ටු සක්සෙස් අපි දිනනවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දින්නනම් වටිනවනේ.අතේ තිබුන ගේමනේ.එකයි මම කිව්වේ එහෙම :):)
    ඔව් බං. ඒ මැච් එක දින්නනම් උන්ට කප් එක ගත්ත වගේ සතුටක් දැනෙයි :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඒක හොඳයි බං. අපේ ගොන් හැතිකරේට චේස් කොරන්ට ටිකක් අමාරුයි. 160 ට උඩින් ගැහුවොත්, අම්පයර් කාරයා උන්ගේ බැට් එකේ එජ් එකක් නොදී උන්නොත් :lol::lol: කී‍ටු සක්සෙස් අපි දිනනවා.
    ඔව් බං අපේ උන් ලොකු ලකුණු ගානක් දැක්කම මානසිකව වැටෙනව :P:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    නෑ බං මම කොහොමත් ඩොමෙස්ටික් මැච් සෙට් එකක් තිබ්බ ගමන් ඒවල හොඳටම පෆෝර්ම් කරන බෝලර්ස්ලව බලනවා. මූව ඇස ගැ‍ටුනේ බං මූ ටැමිල් යූනියන් සෙකන්ඩ් ඉන්ගින්ස් එකේ විකට 7 ක් අරගෙන තියෙනවා දැක්ක නිසා. කරන්ට තියෙන්නේ මූව හදලා ගන්න එක බං. හැදිලා ආවොත් නම් ගොඩේ ගොඩ.
    Ela macho...
    Okata wadi deyak ne..SLC eken ekak uta pennanta thiyenne Tho diha api balagena inne..Gema atha arinta epa kiyala...
    Man nan Oya Tharidu Kaushal gana danneth uba hinda...:):):):)

    ඒක හොඳයි බං. අපේ ගොන් හැතිකරේට චේස් කොරන්ට ටිකක් අමාරුයි. 160 ට උඩින් ගැහුවොත්, අම්පයර් කාරයා උන්ගේ බැට් එකේ එජ් එකක් නොදී උන්නොත් :lol::lol: කී‍ටු සක්සෙස් අපි දිනනවා.
    Patta ara key to Success eka...
    Apita maru key to success thiyenne ne...(Pathiranaya...):P:P:P:P:P:P
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අඩෙ මම අපෙ චතුවාගෙ කවි දැම්ම එක අවුලක් නැහැ නෙද? උබලට
     
    Status
    Not open for further replies.