෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මහේලයගේ කැච් එක මට නම් out අද ඕලන්දකාරයෙක්ගේ පට්ට හොර LBW එකක් දුන්න නේද අර තඩි අම්පයර්කාරයා..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දිල්ශානය අදත් මැච් එක කනව :( අපරාදේ කුසලය out වෙලා තීයෙන්නේ.. මහේලත් හොද touch එකේ නෑ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ශ්‍රී ලංකන් injured ක්‍රිස් ගේල් = දිල්ශාන්
     
    Status
    Not open for further replies.