෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    paw wade habai

    182695.3.jpg
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අවංකවම කිව්වොත් danny morrisonගේ commentry මට අද එපා වුනා.ඌ පාටට අදිනවා.සුදු උන් නැත්නම් තමා අපිට සපෝට්
    නසාර් හුසේන් නම් දෙවැනි ඕවරේ ඉඳන්ම නේ ඇඬුවේ
    තව එකෙක් හිටිය කවුද කියල මීටර් නෑ
    හෝ ගාල කැච් මිස් කරද්දීත්,පලවෙනි විකට් එක හොර අවුට් එකක් වෙලත් මයියගේ කැච් එකට තමයි අඬන්නේ.ආනල්ඩ්ට ආපහු commentry දුන්නෙත් නෑ.:angry::angry::angry:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පර සුද්දො දුප් දුප් :lol::lol::lol:
    රැවුලත් ගියා.මන් හිතන් හිටියේ උගේ රැවුලට උකුණෝ ටිකක්වත් ගෙනිහින් දාන්න.දැන් එහෙම ඕනේ නෑනෙ :rofl::rofl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    halesකාරයත් fail වෙවී ඉඳලා අපිටම ගහනවනේ.:frown::frown:
    off stump length එකේ බෝල් කලානම් හරි වගේ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කුලයගේ තුන්වෙනි මේඩ්න් එක විකට් තුනයි පට්ට
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මාලිය නම් පට්ට ක්‍රිකට් හිස්ට්‍රි එකේ හිටියෙ නැ මේ වගේ එක දිගට යෝකර් යවන උන්..
     
    Status
    Not open for further replies.