෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    නවසීලන්තෙට දිනීමක් මට පේන්නේ නෑ බං. උන්ගේ ඔක්කොම වගේ ෆොර්ම් එකේ ඉන්නේ අපේ උන් බලපන් මාස ගානක් ෆේල් වෙලා උන්නු ඇලෙක්ස් හේල්ව ෆෝර්ම් කලා.අකුලන් ඒමත් සෙට් වෙන්නේ මේ පාර.

    ow NZ unnam awul... hoda gemak denna one...
    dew eka thibboth nm awul...
    apita one balling sup karana pitch ekak.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    okawa saduda wenna issella hoyala plastic dilodowak katin bassamu puken enna,oka kiwwada api paradinawa kiyala:growl:

    ඔව් සෙමි ෆයිනල් වත් එන්නේ නෑ කිව්ව බං. ඒකයි මම අරම ඔට්‍ටුවක් ඇල්ලුවේ. මේ ත්‍රෙඩ් එකේම ඇති පෝස්ට් එක. :(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yako me T20...
    Ada thawa dingen SA la kanawa Nederlanthen...
    Ohoma thama T20...
    Jara gemak..
    Ewagema melo rahak ne...Cricket wala pajama version eka..
    Dinnoth athal ganta hoda version ekak...
    Oka nikan loke kadan watuna wage hithanta epa ban...
    T20......

    නෑ බං අර ගොබ්බයගෙන් නෝන්ඩි වෙන්න උනාම රෙදි ඇඳගෙන ඉන්ට වෙන්නේ නෑ බං. :(:(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    TyrFMmS.jpg
    paw ban munuth aduwa match eka paradiidi:(..mage as dekakath kadulu awa yako:(:(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දිල්ෂාන් අද ටෙස්ට් එකක් නේද ගැහුවේ. කතා කරලා වැඩක් නෑ. හොර කල එකේ කළකම් පලදුන්නේ අපිට අද.

    අහ්හ් මතකනේ මිස්බා හොර කළ මැච් එක උන් කෑවා Asia කප් එකේ....
    අද අපි හොර කළා, අපි කෑවා :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mendis play kale nattam 60-70% chance ekak tiyenawa dinnanna machan,herath ta run leak eka nawattanna can.also toss eka matha thamai godak depend wenne :/

    වැඩක් නෑ අපේ උන්ට ලැජ්ජාවක් නෑ. ඔය ටීම් එකම ගස්සවයි බලපන්කෝ. මෙන්ඩිසුයි තිසරයි දෙන්නම වැඩක් නෑ බං.සුරංගයි හේරතුයි දෙන්න නැතුව බෑ. :(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    na na joint one na NZ unta gahuwoth hari...
    bt sira kiwwoth un nm ENG un wage neme eeta wada hoda set ekak....
    loku gemak denna one...
    habai api ara netherland match eka gahuwa wage pitch ekak thibboth nam supiri machn....
    ada Dew ekath ekka mkt karanne ba harima awul :no::no:
    nawatthapan:growl::frown:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උගේ වරදත් නෙමෙයි බං. චන්දිමාලයට ඔලුවක් තියෙනම් ඌ දැන ගන්න තිබ්බා ඌට ඒ ඕවරේ නොදී ඉන්ට.

    1-2 and odd boundary alla alla hitapu ewun nelanna patan gaththe form wela mendis ge bowling patan gaththa wele indan :/ herath wage hitiya nam ohoma runs leak karanne na bn.meka 9-10 leak kala ne mula indan :/ :dull: ekara dunna 25kma anthimata wesa :angry: :angry:

    chandimalayata unath 100% team ekama control karanna amarui seniors la ekka,dakke nadda ada eka
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    චන්දිය හිතුවෙ SA මැච් එක වගේ අද මෙන්ඩට ගහන්න ගිහින් විකට් එකක් යාවි කියල එක එහෙම වුනේ නැ NZ මැච් එකට මෙන්ඩ ගැහුවොත් අපි එකත් කනව මට sure
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ithin bn ape un danne achcharane mathakane pakistain wala ara hfeez kiyana akawa form kala...

    අපේ උන්ට ලොකු ඉතිහාසයක් තියෙනව බන් අවුට් ඔෆ් ෆෝර්ම් උන්ව ෆෝර්ම් කරන්න පුලුවන්. දැන් ඇලෙක්ස් හේල් කාරයා දිගට හරහට නෙලන්ට ගනියි. :(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow NZ unnam awul... hoda gemak denna one...
    dew eka thibboth nm awul...
    apita one balling sup karana pitch ekak.

    එහෙම වැඩක් නෑ බං. ටැලන්ට් එකක් තියෙනම් කප් එකට නියම සුදුස්සෝ වෙන්නේ ඕනේ ග්‍රවුන්ට් එකක ඩිව් එක තියා මොන අපලේ ආවත් ගහලා දිනන්න පුලුවන් ටීම් එකකට විතරයි බං.
     
    Status
    Not open for further replies.