෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    adoo aye 31 thiynne match eka mn hithuwe 29 kiyala
    mendiya wadak na thama...
    dilshan test gahuwa...
    thirimannata chance ekak dila herath hari surangayawa hari damma nm hoda team ekata.....
    mendiyawa welawata asia cup final eken ain kale....

    කුසල්, දිල්ශාන් (මූව කොහොමත් කැපෙන්නේ නෑනේ) සංගා,මහේල,මැතිව්ස්,චන්දිමාල් (කැප්ටන් නිසා), කුලේ, මාලිංග, සචිත්‍ර, සික්කු, හේරත්. මම කියන්නේ ඔය ටීම එක ගස්සන්නම ඕනේ.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    me pitch eke hodata ball karanna ba bn ekai awula une....
    nttn aniwa okata kela wenwa...
    uba dakkane bn dew...
    mn nm loweth dakala na echchara.
    lawata poda wassa watunama thiyna gana wage....
    itn aru aathal eke gahuwa...
    mendis math eka kawa :angry:

    Mendata bole allla widihata Me dew eka hinda bole grip karanna ba veriation mukuth na kelin bole karanawa itin arun nogaha idida..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :(:( dan kata karala wadak na
    dan itin next match aka gana tamai hitana wenne

    hmm ow NZ match eka gahamu api :)

    කට්ටියම දැන් ENG vs SA මැච් එකේ එන්ගලන්තෙට සපෝට් කර්න්න ලැස්ති වෙන්න.. අපිට සෙමි යන්න තියෙන ලෙසිම විදිය ඒක තමයි

    ado uba oya karana de therumk na :lol:
    ai bn ethktath ENG un match 3k dinanwa....
    dn SA un 2ki dinum.un ENG unta gauwoth SA unta match 3i
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටියම දැන් ENG vs SA මැච් එකේ එන්ගලන්තෙට සපෝට් කර්න්න ලැස්ති වෙන්න.. අපිට සෙමි යන්න තියෙන ලෙසිම විදිය ඒක තමයි

    එතකොට නෙදර්ලන්තෙට එංගලන්තේ ගහපු ගමන් අපිට බඩු බනිස් ආයේ. :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කුසල්, දිල්ශාන් (මූව කොහොමත් කැපෙන්නේ නෑනේ) සංගා,මහේල,මැතිව්ස්,චන්දිමාල් (කැප්ටන් නිසා), කුලේ, මාලිංග, සචිත්‍ර, සික්කු, හේරත්. මම කියන්නේ ඔය ටීම එක ගස්සන්නම ඕනේ.

    sikuwa gahanne natte ai ban legilata wicket enawa me pitch eke Dilshanuth ara Sachin wage wegena enawa ...Gahuwoth match paradai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me pitch eke hodata ball karanna ba bn ekai awula une....
    nttn aniwa okata kela wenwa...
    uba dakkane bn dew...
    mn nm loweth dakala na echchara.
    lawata poda wassa watunama thiyna gana wage....
    itn aru aathal eke gahuwa...
    mendis math eka kawa :angry:

    වැඩක් නෑ බං කතා කරලා. සචිත්‍ර හොඳට දැම්මනේ බං. මෙන්ඩිස්ට බෑ ඒක අපේ රට හරක්ට තේරෙන්නේ නෑ. :(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Mendata bole allla widihata Me dew eka hinda bole grip karanna ba veriation mukuth na kelin bole karanawa itin arun nogaha idida..

    ow hariyata hari machn....
    ekai oota hariyata danna bari...
    e seen eka hindai okawa asia cup final eke ain karala surangaya damme....
    dnuth karanne wenne herath hari suranga hari dana eka thama...
    dila nm wadak na thiri hoda ethnta
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කට්ටියම දැන් ENG vs SA මැච් එකේ එන්ගලන්තෙට සපෝට් කර්න්න ලැස්ති වෙන්න.. අපිට සෙමි යන්න තියෙන ලෙසිම විදිය ඒක තමයි

    Ehema scene ekak na ban. Api kohomath nz match eka gahanna one semi enna nam. Nathnam ithin netherland un ekko nz hari eng hari gahanna one. Oya kiyana widihata anunge pihiten semi enna nam
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Tisarayawa anik bowling option eka widihaa tiyagena inna ekath hari yanne na ban ,,u mee kalema ambanaka lakunu dunna ,,tawa main bowlar kenek daganna oni hariya over 4k danna

    තිසර වෙනුවට සික්කුවව දැම්මනම් ඌ ලෙගී නීසා තිසරට වඩා දෙයක් හරි කරයි බං. අඩුම තරමේ ඕවර්ස් දෙකක් වත් දාවි.
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    ENG VS SA south africa dinanna one...ethakota SA 6 point
    Nz vs SL aka api dinanna one... ethakota apita 6 point
    ita passe netherland walata NZ gahuwath apita wadak na ENG gahuwath apita wadak na....unt point enne 4i
    SL and SA semi yanawa
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    වැඩක් නෑ බං කතා කරලා. සචිත්‍ර හොඳට දැම්මනේ බං. මෙන්ඩිස්ට බෑ ඒක අපේ රට හරක්ට තේරෙන්නේ නෑ. :(:(

    mendiyata ba me dew hinda asia cup eke okawa nathuwa suranga damme ekane bn...
    ape unta owa kiyala wadak na bn :angry::angry:

    කුසල්, දිල්ශාන් (මූව කොහොමත් කැපෙන්නේ නෑනේ) සංගා,මහේල,මැතිව්ස්,චන්දිමාල් (කැප්ටන් නිසා), කුලේ, මාලිංග, සචිත්‍ර, සික්කු, හේරත්. මම කියන්නේ ඔය ටීම එක ගස්සන්නම ඕනේ.
    sikkuta match dunne nathi hinda kma karaida danne na.mn hithnne na ape un risk ekak gani kiyala oota chance deela :no:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ow hariyata hari machn....
    ekai oota hariyata danna bari...
    e seen eka hindai okawa asia cup final eke ain karala surangaya damme....
    dnuth karanne wenne herath hari suranga hari dana eka thama...
    dila nm wadak na thiri hoda ethnta

    NZ eke num aniwa Menda halayi habai Dilshan num gahai ..Tiriyata Chance ekak hambena ekak na ..Aparade Hoda form eke inna welawe ...Man of the serious una batman eliye tiyanawa kiyanne aparadayak
     
    Status
    Not open for further replies.