෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔව් බං. ඒත් මහේල අවුට් එකට හොර කරලා උන්න නිසා. ඒ ගහපු ලකුණු 89 ගැන මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ බං. හොරකරලා ලබන ජයග්‍රහණය පරාජ 10 කටත් වඩා මහාම මහා පිළිකුලක්, නින්දාවක් බං.

    මයිය හිටියෙ කැච් එක sure නැති නිසානෙ.ඌ කරපු හොරයක් නෑනේ?
    එහෙම බලනකොට කුසල් අවුට් නෑනේ.ඒකත් හොරයිනෙ බං.අනේ මන්ද.
    කොහොම වුනත් අද පැරදුන එක හොඳයි.හදාගන්න දේවල් තියනවා කියන එක ටීම් එකට තේරුම් යන්නත් එපැයි.හැමදාම අද වගේ luck එක උදව් කරන්නෙ නෑනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ekata mahelata ho onama batsman kenekta weraddak kiyanna ba ban. Uta aithiyak thiyenawa doubt ekak thiyenawa nam ahanna. Umpirela dana ganna one hari decission eka denna ethakota. Othana weradda une decission eka deepu umpire athin nathuwa mahela athi neme

    අනේ මන්දා බං. ඒ උනාට මහේලයා හොඳටම දකින්න ඕනේ බං ඒක ඇල්ලුවද නැද්ද කියලා. මම නම් හිතන්නේ ඒ කල බලු වැඩේ තමයි අපිට පල දුන්නේ.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ekata mahelata ho onama batsman kenekta weraddak kiyanna ba ban. Uta aithiyak thiyenawa doubt ekak thiyenawa nam ahanna. Umpirela dana ganna one hari decission eka denna ethakota. Othana weradda une decission eka deepu umpire athin nathuwa mahela athi neme

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Mahela karanna oni de kala ban ..Dila kare place eka beraganna hadapu eka
    mahela hodata kala thama...dila gana katha karala wadak na harima selfish :angry:

    patta kelllo tika :D

    :(:( වැඩක් නෑ බං ඌ යන්නේ නෑ. මාසෙට කෝටිය පන්නලා සැලරි එකක් ගන්න එකෙක් ළමයට දෙන්න තියෙන නඩත්තු 20,000 දෙන්නේ නැතුව පෙරේත කමේ ඉන්න එකේ තව තව මැරුණම පෙට්ටියට දාගෙන යන්න ගොඩ ගහ ගන්න එපාය බං. දැන් ‍රැඩිකල් බුවාට මල පැනලා බනියිද දන්නේ නෑ ප්ලේයර්ස්ලට පන්නව කියලා.

    sirawata bn....
    okun hamba kaarna ewa elowatath na melowatath na wage thama... :angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මයිය හිටියෙ කැච් එක sure නැති නිසානෙ.ඌ කරපු හොරයක් නෑනේ?
    එහෙම බලනකොට කුසල් අවුට් නෑනේ.ඒකත් හොරයිනෙ බං.අනේ මන්ද.
    කොහොම වුනත් අද පැරදුන එක හොඳයි.හදාගන්න දේවල් තියනවා කියන එක ටීම් එකට තේරුම් යන්නත් එපැයි.හැමදාම අද වගේ luck එක උදව් කරන්නෙ නෑනේ.

    Eka num hari machan ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මචං කාගේ හරි දරුවෙක් තමයි. ඒත් මේ පට්ට වේසියෝ ටික ලංකාව කියන රටේ නමත් කනවා ගොන් හැති කරේ. මේ හුත්#$%යෝ ටිකටත් ඕනේ අර බංගලි කෙල්ලෝ වගේ ප්‍රසිද්ධ වෙන්න. බූරු හරක්. බලපං එක ගෑණියෙක් වඳගෙන දෙවියෝ සිහි කරනවා, තව එකියක් පට්ට වයිඩ් එකක් දුන්නම ඒකට මූන ඇඹුල් කරගෙන අම්පයර්ට බනිනවා. මුන්ට ලයිට් කණුවක් අරන් පුකේ අරින්න ඕනේ රටේ නම කනවට. ලංකාවේ උන් කවදාවට් ඔච්චර ගොන් ආතල් අරගෙන නෑ බං :angry::angry:.
     
    Unta baninna epa ban api mehema baninawa wagee thama ..unta inne koheda kiyala mataka na .....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මයිය හිටියෙ කැච් එක sure නැති නිසානෙ.ඌ කරපු හොරයක් නෑනේ?
    එහෙම බලනකොට කුසල් අවුට් නෑනේ.ඒකත් හොරයිනෙ බං.අනේ මන්ද.
    කොහොම වුනත් අද පැරදුන එක හොඳයි.හදාගන්න දේවල් තියනවා කියන එක ටීම් එකට තේරුම් යන්නත් එපැයි.හැමදාම අද වගේ luck එක උදව් කරන්නෙ නෑනේ.

    aniwa machn ada kaapu eka hodai thama...
    dnwath waradi therum aran eelaga match ekata hodata ei...

    ada bari wela hari anthima over deke mona hari karala api dinna nm eelaga NZ match ekata witharak neme Semi final unath gahanne me team ekamai...
    eka athakata me una de hoda...dilshn,mendi ekka T20 gahanna ba :no:
     
    කතා කරලා වැඩක් නෑ බං. කුසල්ගේ එක අවුත් නෑ. ඒත් මමනම් හිතන්නේ මයියා දැන දැනම උන්නේ කියලා. ඌ ඕයිට කලිනුත් ඔය වගේ වැඩ කරලා තියෙනවා බං. :(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    :(:( වැඩක් නෑ බං ඌ යන්නේ නෑ. මාසෙට කෝටිය පන්නලා සැලරි එකක් ගන්න එකෙක් ළමයට දෙන්න තියෙන නඩත්තු 20,000 දෙන්නේ නැතුව පෙරේත කමේ ඉන්න එකේ තව තව මැරුණම පෙට්ටියට දාගෙන යන්න ගොඩ ගහ ගන්න එපාය බං. දැන් ‍රැඩිකල් බුවාට මල පැනලා බනියිද දන්නේ නෑ ප්ලේයර්ස්ලට පන්නව කියලා.

    උඹල එකෙටවත් හිතෙන්නේ නැද්ද දිල්ෂාන් ගහන්න හැදුව එත් උගේ කරුමෙට වැදුනෙත් නෑ අපේ කරුමෙට අවුට් වුනෙත් නෑ කියල?අවුට් වුනානම් සමහර විට මේ බනින අපිම කියයි ඌ මොකක්ද ඒ ගැහුවේ මයියට ප්‍රෙෂර් වැඩි කළා විතරයි.ඉවසලා ඉන්න තිබ්බ වගේ අනංමනං..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    aniwa machn ada kaapu eka hodai thama...
    dnwath waradi therum aran eelaga match ekata hodata ei...

    ada bari wela hari anthima over deke mona hari karala api dinna nm eelaga NZ match ekata witharak neme Semi final unath gahanne me team ekamai...
    eka athakata me una de hoda...dilshn,mendi ekka T20 gahanna ba :no:

    Loku wenasak wenne na ban Dilashan team eke innawa aniwa ...Menda wenuwata wena kawru hari dai
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උඹල එකෙටවත් හිතෙන්නේ නැද්ද දිල්ෂාන් ගහන්න හැදුව එත් උගේ කරුමෙට වැදුනෙත් නෑ අපේ කරුමෙට අවුට් වුනෙත් නෑ කියල?අවුට් වුනානම් සමහර විට මේ බනින අපිම කියයි ඌ මොකක්ද ඒ ගැහුවේ මයියට ප්‍රෙෂර් වැඩි කළා විතරයි.ඉවසලා ඉන්න තිබ්බ වගේ අනංමනං..

    Meka 50 over nemene ban anika aduma gane over 12n passewath Dilshanta gahanna tibba ne ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Unta baninna epa ban api mehema baninawa wagee thama ..unta inne koheda kiyala mataka na .....

    නෑ බං. ඒ උනාට මහ ගොන්නු බං. ඉස්සර අපේ උන් ග්‍රවුන්ඩ් එකේ උන්නත් මචෝ ෆයිනල් එක පරදින්න ඕන්න මෙන්න තිබ්බත් කැමරා එක දැම්මොත් හූවක් කියලා කැමරා එකට පිස්සුවක් කෙලලා ආතල් එකේ ඉන්නවා. ඔහොම හිටියේ ඉන්දියන්, පකිස්ථාන් බංගලි උන් විතරයි. අපේ උන් ඔහොම හැසිරිලා නෑ බං කවදාවත්. මේ ගොන් වැස්සියෝ ටික රටේ නම කනවා බං.:angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචං කාගේ හරි දරුවෙක් තමයි. ඒත් මේ පට්ට වේසියෝ ටික ලංකාව කියන රටේ නමත් කනවා ගොන් හැති කරේ. මේ හුත්#$%යෝ ටිකටත් ඕනේ අර බංගලි කෙල්ලෝ වගේ ප්‍රසිද්ධ වෙන්න. බූරු හරක්. බලපං එක ගෑණියෙක් වඳගෙන දෙවියෝ සිහි කරනවා, තව එකියක් පට්ට වයිඩ් එකක් දුන්නම ඒකට මූන ඇඹුල් කරගෙන අම්පයර්ට බනිනවා. මුන්ට ලයිට් කණුවක් අරන් පුකේ අරින්න ඕනේ රටේ නම කනවට. ලංකාවේ උන් කවදාවට් ඔච්චර ගොන් ආතල් අරගෙන නෑ බං :angry::angry:.

    ඔව් බන් ශ්‍රී ලන්කන්ස් වොන් ද හාර්ට්ස් ටැග් එක ගහගෙන ෆෑන් පේජ් වල ට්‍රෝල් වෙන්න හිතන් ඇති.. මට ඔය වැස්සියන්ගෙ ගොන් ඇඩ් තමයි පේන්න බැරි.. බංගලාදේශෙන් පටන් ගත්ත.. පාකිස්තානෙ ෆෑන්ස් ෆලෝ කරා දැන් ලංකාව.. මටත් සිරාවට මල පැන්න අද නම්... :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹල එකෙටවත් හිතෙන්නේ නැද්ද දිල්ෂාන් ගහන්න හැදුව එත් උගේ කරුමෙට වැදුනෙත් නෑ අපේ කරුමෙට අවුට් වුනෙත් නෑ කියල?අවුට් වුනානම් සමහර විට මේ බනින අපිම කියයි ඌ මොකක්ද ඒ ගැහුවේ මයියට ප්‍රෙෂර් වැඩි කළා විතරයි.ඉවසලා ඉන්න තිබ්බ වගේ අනංමනං..

    අනේ මන්දා බං. :(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    කතා කරලා වැඩක් නෑ බං. කුසල්ගේ එක අවුත් නෑ. ඒත් මමනම් හිතන්නේ මයියා දැන දැනම උන්නේ කියලා. ඌ ඕයිට කලිනුත් ඔය වගේ වැඩ කරලා තියෙනවා බං. :(:(

    මෙහෙමයි මචෝ.පොඩ්ඩක් හිතපන් මයිය හොඳටම දැක්ක කියල ඒක අවුට් කියල.ඒත් ඌ 3rd umpireට දාන බව දන්නවනේ තවත් හිටියොත්.ඌ එක අවුට් කියල දැක්කනම් ඌ දන්නවා තවත් ඔතන ඉන්න වෙන්නේ නෑ කියල.නේද?නැතුව උඹ හිතනවද 3rd umpire ඌට favourable decision එකක් දෙයි කියල ඌ දැනගෙන හිටිය කියල?නෑනේ?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචං කාගේ හරි දරුවෙක් තමයි. ඒත් මේ පට්ට වේසියෝ ටික ලංකාව කියන රටේ නමත් කනවා ගොන් හැති කරේ. මේ හුත්#$%යෝ ටිකටත් ඕනේ අර බංගලි කෙල්ලෝ වගේ ප්‍රසිද්ධ වෙන්න. බූරු හරක්. බලපං එක ගෑණියෙක් වඳගෙන දෙවියෝ සිහි කරනවා, තව එකියක් පට්ට වයිඩ් එකක් දුන්නම ඒකට මූන ඇඹුල් කරගෙන අම්පයර්ට බනිනවා. මුන්ට ලයිට් කණුවක් අරන් පුකේ අරින්න ඕනේ රටේ නම කනවට. ලංකාවේ උන් කවදාවට් ඔච්චර ගොන් ආතල් අරගෙන නෑ බං :angry::angry:.

    අඩෝ පිස්සුද බන් උබට.... :oo::rofl:
    උබට මැච් එකේ ප්‍රෙෂර් එක ඇවිල්ලද මන්ද...:rofl:
    පොඩ්ඩක් කූල් ඩවුන් වෙයන් ඉස්සෙල්ලා...:nerd:
    මචං කෙල්ලෝ එක වයිඩ් කියල හිතුවේ නෑ ඇයි බන් සංගා අවුට් ඉල්ලලා කෑ ගැහුවේ එකට.....ඊටත් මාත් හිතුවේ නෑ එක වයිඩ් කියලා...... :no:
    ඊටත් බන් මැච් වලදී ඔය දේවල් නොර්මල්....කව්රුත් අන්තිම ටිකේ ප්‍රෙෂර් එකේ ඔහොම කරනවා.එක ප්‍රසිද්ද වෙන්න කරන එකක් නෙමේ.... :no:
    ලංකවේ අපි ක්‍රිකට් කිව්වම කෑමත් ඕනේ නෑනේ.... :lol::lol:
    පව් බන් ඔහොම කියන්න එපා උන්ට.......:no::no:
     
    Status
    Not open for further replies.