ඔව් බං. ඒත් මහේල අවුට් එකට හොර කරලා උන්න නිසා. ඒ ගහපු ලකුණු 89 ගැන මගේ හිතේ කිසිම පැහැදීමක් නෑ බං. හොරකරලා ලබන ජයග්රහණය පරාජ 10 කටත් වඩා මහාම මහා පිළිකුලක්, නින්දාවක් බං.
මයිය හිටියෙ කැච් එක sure නැති නිසානෙ.ඌ කරපු හොරයක් නෑනේ?
එහෙම බලනකොට කුසල් අවුට් නෑනේ.ඒකත් හොරයිනෙ බං.අනේ මන්ද.
කොහොම වුනත් අද පැරදුන එක හොඳයි.හදාගන්න දේවල් තියනවා කියන එක ටීම් එකට තේරුම් යන්නත් එපැයි.හැමදාම අද වගේ luck එක උදව් කරන්නෙ නෑනේ.








