෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒත් ෆෝර් එකේ නෑ බං. සංගත් ෆේල්, දිල්ෂානුත් ෆේල්, චන්දිමාල් කොහොමත් ෆේල්, තිසරයත් ජස්ට් ස්ලොගින්, කුලයටත් වැදුනොත් හොඳයි.

    අපෝ උබ මහ නෙගටිව් විදියට බන් හැමදේම ගන්නෙ.. මැච් එකක් ගැන මෙහෙම නම් අනික් ඒවත් උබ මෙහෙමද.. :no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපෝ උබ මහ නෙගටිව් විදියට බන් හැමදේම ගන්නෙ.. මැච් එකක් ගැන මෙහෙම නම් අනික් ඒවත් උබ මෙහෙමද.. :no:

    බොහොමයක් දේවල් නෙගටිව තමයි බං.දැන් ඉස්සර මගේ තිබ්බ කන්‍ෆිඩන්ට් බැහැලා ගිහිල්ලා බං.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    NZ match eka dinanna sahena gemak denna wei un SA match eka gahapu widiyatanam :dull:

    අද නෙදර්ලන්තෙ ගහපු විදිය දැක්කද.. උන්ගෙ කරුමෙට දින්නෙ නැත්තෙ.. ඇෆ්රිකාවට බඩ ගියා අන්තිමට.. NZ ගේමක් නැහැ බන්.. අපේ උන්ව දැක්කහම උන් මානසිකව වැටිල පිස්සු කෙලිනව හැම දාම..


    4.gif
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    අපෝ උබ මහ නෙගටිව් විදියට බන් හැමදේම ගන්නෙ.. මැච් එකක් ගැන මෙහෙම නම් අනික් ඒවත් උබ මෙහෙමද.. :no:

    ganan ganna epa oo me welawe tikak stress eke :D
    me dinanna thibba match ekane kawe ape un ekai kattiyata ada godak mala
    kiwi la hodai thama....
    bt api gahanwa edata:frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොහොමයක් දේවල් නෙගටිව තමයි බං.දැන් ඉස්සර මගේ තිබ්බ කන්‍ෆිඩන්ට් බැහැලා ගිහිල්ලා බං.

    හිත කලබලයි ඒකයි බන් ඔය.. ස්ට්‍රෙස් එක වෙන්නත් පුළුවන්.. මොනාද කරන්නෙ උබ එක්සැම් වල හිර වෙලාද ජොබක් ද
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අද නෙදර්ලන්තෙ ගහපු විදිය දැක්කද.. උන්ගෙ කරුමෙට දින්නෙ නැත්තෙ.. ඇෆ්රිකාවට බඩ ගියා අන්තිමට.. NZ ගේමක් නැහැ බන්.. අපේ උන්ව දැක්කහම උන් මානසිකව වැටිල පිස්සු කෙලිනව හැම දාම..


    4.gif
    hebei kela unoth towa kanawa balapan
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අද නෙදර්ලන්තෙ ගහපු විදිය දැක්කද.. උන්ගෙ කරුමෙට දින්නෙ නැත්තෙ.. ඇෆ්රිකාවට බඩ ගියා අන්තිමට.. NZ ගේමක් නැහැ බන්.. අපේ උන්ව දැක්කහම උන් මානසිකව වැටිල පිස්සු කෙලිනව හැම දාම..


    4.gif

    sirawata bn hama semi final ekakama NZ un api issaraha redi galawan yanne:lol:
    habai dn issara NZ un wage neme :no:
    hoda gemak thiyei aniwa :P:P
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    sirawata bn hama semi final ekakama NZ un api issaraha redi galawan yanne:lol:
    habai dn issara NZ un wage neme :no:
    hoda gemak thiyei aniwa :P:P
    godak semi wala nz nada apita hambanne
    2011 aket hambuna odi world cup ake
    super over akak dammada kohada antimata
    mataka widiyata
     
    Status
    Not open for further replies.