෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    wining strike එකට බංගලි ඇස්වහ ගැහුව.. අවුලක් නෑ බන්
    සී ඇට් ද බ්‍රයිග්ට් සයිඩ්

    නෙක්ට්ස් මැච් විල් බී මෝර් ඉන්ටරස්ටින්ග්

    ඒ මැච් එක දින්න ගමන් නිකන්ම සෙමි ගියාට වඩා ආතල් වැඩී

    4.gif


    sira :lol::lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බොහොමයක් දේවල් නෙගටිව තමයි බං.දැන් ඉස්සර මගේ තිබ්බ කන්‍ෆිඩන්ට් බැහැලා ගිහිල්ලා බං.
    ohoma kiyanna epa ban.stress ubata witharak newei tiyenne.api sema kenektama podu deyak.
    sema deyak genama madyasthawa hithahan..kisima deyak wedipura hithanna epa.mage theory eka eka:dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    apoo na NZ ekka mona super overda :lol::lol:
    mata mathaka hatiyata api semi dinne udinne...
    aniwa NZ unta kela wenna gahhanna athiii....
    mm hitapn mn records blnna :P
    mokak hari semi akaka super over akak malinga damma bn
    mata matakai colombo wala gahapu akak
    2011 odi wc wanna ona
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හිත කලබලයි ඒකයි බන් ඔය.. ස්ට්‍රෙස් එක වෙන්නත් පුළුවන්.. මොනාද කරන්නෙ උබ එක්සැම් වල හිර වෙලාද ජොබක් ද

    ජොබක් නෙමෙයි බං. එක්සෑමුත් නෑ මේ ටිකේ. ඒ උනාට ඉතින් එකසෑම් ලෝකයක් මෙහේ. ස්ට්‍රෙස් එකට නම් දැන් හුරු වෙලා. ස්ට්‍රේස් ජොබක් කරන්න ඉගෙන ගන්න ගමන් ඉන්න නිසා. කොයි වෙලේ හරි බෙල්ල ගහලා යන්න පුලුවන් බං. :growl::growl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජොබක් නෙමෙයි බං. එක්සෑමුත් නෑ මේ ටිකේ. ඒ උනාට ඉතින් එකසෑම් ලෝකයක් මෙහේ. ස්ට්‍රෙස් එකට නම් දැන් හුරු වෙලා. ස්ට්‍රේස් ජොබක් කරන්න ඉගෙන ගන්න ගමන් ඉන්න නිසා. කොයි වෙලේ හරි බෙල්ල ගහලා යන්න පුලුවන් බං. :growl::growl:
    uba bangaladeseda inne
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ohoma kiyanna epa ban.stress ubata witharak newei tiyenne.api sema kenektama podu deyak.
    sema deyak genama madyasthawa hithahan..kisima deyak wedipura hithanna epa.mage theory eka eka:dull:

    ඒක නම් ඇත්තේ. වෙන දෙයක් වෙච්චාවේ කියලා ඉන්න හොඳයි කියලා මට අයියා කෙනෙකුත් කිව්වා බං. මේ ටිකේ ප්‍රශ්න ටිකක් වැඩ්යි ඔලුවේ. :oo::oo::dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    sirawata bn hama semi final ekakama NZ un api issaraha redi galawan yanne:lol:
    habai dn issara NZ un wage neme :no:
    hoda gemak thiyei aniwa :P:P

    පෙරලුන පිට හොදයි කියල.. සදුද හාර්ට් ඇටැක් හදන් බලමු..
    මේ මැච් එක කිසි ෆීලින්ග් එකක් නැහැ.. නෙදර්ලන්තෙට WR එකක් තිබ්බ කිව්වත් එම්ප්ටි ෆීලින්ග් එකක් ඒක.. ආතල් තමයි.. උඩ පැන්නට ෆීල් උනේ නෑ..

    සදුදා කක්ක පෙරාගෙන බලමු.. දින්නාම ආතල් පන්සීයයි නෙ
    නැත්තම් කිසි ආතල් එකක් නැහැ බන්.. එතකොට තමයි ආතල් එක.. වෝල්ක් ඉන් ද පාරක් ඉන් ටූ ද ෆයිනල්ස් මෙලෝ නෑ නෙ.. මෙහෙම හොදයි..

    4.gif

     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිස්සුද බං. ඇයි උඹ හිතුවේ මම බංගලිදේශේ මෙඩිසින් කරන බුවෙක් කියලා නේද. සිරිලංකාවේ බං ඉන්නේ දැනට. :P:P
    araha kywwama mama hituwa bangali hari wana rataka hari kyala akai
     
    Status
    Not open for further replies.