෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පැරදුන පිට හොදයි කියල.. සදුද හාර්ට් ඇටැක් හදන් බලමු..
    මේ මැච් එක කිසි ෆීලින්ග් එකක් නැහැ.. නෙදර්ලන්තෙට WR එකක් තිබ්බ කිව්වත් එම්ප්ටි ෆීලින්ග් එකක් ඒක.. ආතල් තමයි.. උඩ පැන්නට ෆීල් උනේ නෑ..

    සදුදා කක්ක පෙරාගෙන බලමු.. දින්නාම ආතල් පන්සීයයි නෙ
    නැත්තම් කිසි ආතල් එකක් නැහැ බන්.. එතකොට තමයි ආතල් එක.. වෝල්ක් ඉන් ද පාරක් ඉන් ටූ ද ෆයිනල්ස් මෙලෝ නෑ නෙ.. මෙහෙම හොදයි..

    4.gif


    Peraluna pita hodai :P:P:P:P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒක නම් ඇත්තේ. වෙන දෙයක් වෙච්චාවේ කියලා ඉන්න හොඳයි කියලා මට අයියා කෙනෙකුත් කිව්වා බං. මේ ටිකේ ප්‍රශ්න ටිකක් වැඩ්යි ඔලුවේ. :oo::oo::dull::dull:
    mama ubata mage tiyena prashna 10 k kiwwoth ubata hithei ubata tiyenne prashnadath kiyala...:lol:
    prashna kiyanne ban..ena yana deyak.kalabala wenna epa kisi dekata.stress eka kiyanne ana ganna eka.
    karana de mokakda eka gena witharak hithahan.eccharai wisaduma.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Peraluna pita hodai :P:P:P:P

    පැරදීමත් සමග ඇති වූ කම්පනය හේතුවෙන් වචනය හිරවී මානසිකව වැටී අන්දමන්ද වී පෙරලුන පිට පරදී විලි ලැජ්ජාවට පත් විය

    2.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම යනවා මචංලා. හෙට උදෙන්ම නැගිටලා වැඩ තියෙනවා කොරන්ට. 7 වත් නැගිටින්න වෙනවා. ලොල්. බායි. ගුඩ්නයිට්. බුදුසරණයි.. :):)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    NZ vs SL :cool::cool:

    2007 ODI WC

    New Zealand v Sri Lanka
    Sri Lanka won by 81 runs
    DPMD Jayawardene* not out 115
    SL 289
    NZ 208



    2011 ODI WC

    ICC Cricket World Cup - 1st semi final
    Sri Lanka v New Zealand
    Sri Lanka won by 5 wickets (with 13 balls remaining)

    NZ 217
    SL 220
    Dilshan 73




    2009 T20 WC

    New Zealand v Sri Lanka
    Sri Lanka won by 48 runs
    TM Dilshan c BB McCullum b Vettori 48
    SL 158
    NZ 110


    2012 T20 WC

    Sri Lanka v New Zealand
    Match tied (Sri Lanka won the one-over eliminator)

    NZ 174
    SL 174

    TM Dilshan run out (Southee/†BB McCullum) 76



    කිවිලා එක්ක T20 මැච් දෙකේම වැඩිම ලකුණු අරන් තියෙන්නේ දිල්ශාන්....
    මේ පාරවත් ඌ වැඩියෙන් බෝල නොකා හොදට ගැහුවොත් හොදයි..............
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම යනවා මචංලා. හෙට උදෙන්ම නැගිටලා වැඩ තියෙනවා කොරන්ට. 7 වත් නැගිටින්න වෙනවා. ලොල්. බායි. ගුඩ්නයිට්. බුදුසරණයි.. :):)
    elas..set wemu thread ekakama.
    nida ganin danwath.oya tarahawal waire patthakin tiyala,karumayak ne yako 7 weddi negitinna tiyenawanam mokatei dan nida ganne.wash ekak dagena ada ganin :lol:
    ela ela nida ganin machan..good night .budu saranai!
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මම යනවා මචංලා. හෙට උදෙන්ම නැගිටලා වැඩ තියෙනවා කොරන්ට. 7 වත් නැගිටින්න වෙනවා. ලොල්. බායි. ගුඩ්නයිට්. බුදුසරණයි.. :):)

    Good night ...Budusarani ...
     
    Status
    Not open for further replies.