෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    apita monitor ekak pitipassata wela bana desanna puluwan arahema karaanan mehema wenawa kiyala. eth eka real time karanna baa. anith eka tactics hariyana welaawal thiyenawa waradina welaawal thiyenawa. hari giyaama hure daanawa paradunaama palu yanna baninawa. onna okai thathwe :)

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එදාටත් Toss පැරදුනොත් සොරිම තමා,රෑනේ තියෙන්නේ :growl:

    toss eka lokuwata balapanne na dew thiyeddi mata hithnne....
    ape un toss eka dinnath first bat karanna idala thiyenne....
    fast ballerslata waasi....
    spinerslta amarui dew thiyeddi....
    batting unge athe gema thiynne....
    dilshan thawa runs tikak gahuwa nm mahela wage..wade goda,,,
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    toss eka lokuwata balapanne na dew thiyeddi mata hithnne....
    ape un toss eka dinnath first bat karanna idala thiyenne....
    fast ballerslata waasi....
    spinerslta amarui dew thiyeddi....
    batting unge athe gema thiynne....
    dilshan thawa runs tikak gahuwa nm mahela wage..wade goda,,,

    මෙන්ඩට රෑ මැච් කෙල වෙන්නෙ ඇඟිලි වලින් විතරක් වැඩ දාන නිසා නේ.සචිත්‍ර වගේ බෝලේ හොඳට අල්ලගන්න පුලුවන්නම් අවුලක් නෑ.කොහොමත් මෙන්ඩිස්ගේ variationswala spin වැඩිය නැති නිසා front foot ගහන එකෙක්ට අවුලක් නෑ.උගේ 6 wicket haul වලට බය වෙන උන් ඇර experience තියන උන් බය නැතුව ඉස්සරහට ඇවිත් ගහනවා
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පෙරලුන පිට හොදයි කියල.. සදුද හාර්ට් ඇටැක් හදන් බලමු..
    මේ මැච් එක කිසි ෆීලින්ග් එකක් නැහැ.. නෙදර්ලන්තෙට WR එකක් තිබ්බ කිව්වත් එම්ප්ටි ෆීලින්ග් එකක් ඒක.. ආතල් තමයි.. උඩ පැන්නට ෆීල් උනේ නෑ..

    සදුදා කක්ක පෙරාගෙන බලමු.. දින්නාම ආතල් පන්සීයයි නෙ
    නැත්තම් කිසි ආතල් එකක් නැහැ බන්.. එතකොට තමයි ආතල් එක.. වෝල්ක් ඉන් ද පාරක් ඉන් ටූ ද ෆයිනල්ස් මෙලෝ නෑ නෙ.. මෙහෙම හොදයි..

    4.gif

    sira sira......dnwath ara mendiyawa ain karaine....
    wena ekek ei e wenuwata...
    okkoma match dinala api final giyoth aniwa final kanwa....
    welawata dnma kapu eka hodai.
    ethkta ape unta therenawane.dn team eka apahu hoda ganata set wela ithuru match tika gahai :cool::cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙන්ඩට රෑ මැච් කෙල වෙන්නෙ ඇඟිලි වලින් විතරක් වැඩ දාන නිසා නේ.සචිත්‍ර වගේ බෝලේ හොඳට අල්ලගන්න පුලුවන්නම් අවුලක් නෑ.කොහොමත් මෙන්ඩිස්ගේ variationswala spin වැඩිය නැති නිසා front foot ගහන එකෙක්ට අවුලක් නෑ.උගේ 6 wicket haul වලට බය වෙන උන් ඇර experience තියන උන් බය නැතුව ඉස්සරහට ඇවිත් ගහනවා

    also bangbro's la apita dila thiyena pitches wala spin eka godak adui,mu finger spinning nisa bowle spin wennema na wage :/ tikak alla alla indala aha ganata hadagaththama mu kelinma dana bowle ta me pitches wala 6 gahana eka gemak na ona batek ta ath deke fit eka thiyenawanam :dull:
    pinch hitters lath ekka ehema mendis ta sorry thamai me tournament eke,aye eka game ekak wath dunne naththam hondai mendata me tournament eke di nattam next time 100% gedara sure 4 overs walata 55+ dunnama wickets nathuwa :angry: :angry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    toss eka lokuwata balapanne na dew thiyeddi mata hithnne....
    ape un toss eka dinnath first bat karanna idala thiyenne....
    fast ballerslata waasi....
    spinerslta amarui dew thiyeddi....
    batting unge athe gema thiynne....
    dilshan thawa runs tikak gahuwa nm mahela wage..wade goda,,,
    kusal ge hora out eka naththan uu eeye bole palanawa ban. uutama hariyana pitch eka :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙන්ඩට රෑ මැච් කෙල වෙන්නෙ ඇඟිලි වලින් විතරක් වැඩ දාන නිසා නේ.සචිත්‍ර වගේ බෝලේ හොඳට අල්ලගන්න පුලුවන්නම් අවුලක් නෑ.කොහොමත් මෙන්ඩිස්ගේ variationswala spin වැඩිය නැති නිසා front foot ගහන එකෙක්ට අවුලක් නෑ.උගේ 6 wicket haul වලට බය වෙන උන් ඇර experience තියන උන් බය නැතුව ඉස්සරහට ඇවිත් ගහනවා

    ow ban mendata afridi wage set una nm over ekata bola deka thunak maaru karanna wei..... aru dot wenna gahai...
    menda ball kaarna widiyata me tournmnt eke kisi sup ekak awe na oota...
    dew eka wadi.ethaninma oota kela wenwa bole hodata allanna bari nisa...
    sachithraya spin karanwa wage neme hdta defend karanwa runs....
    eka maru wade...
    ethkta batsman pressure ekata ahu wenwa.
    mendiyata eka karanna ba.dakkane mendiya dapu 1st balletama ar morgan karaya reverse sweep parak gahapu hati...
    mendata amarui me series eka....
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    kusal ge hora out eka naththan uu eeye bole palanawa ban. uutama hariyana pitch eka :(

    utaath pissu ne ban me kohewath yana wide bowlekata nelanna gihin out une :/ eka paratama dakkama out kiyala thamai matat hithune issellama.bowle deviation ekak na kiyala dakke replay ekedi ne :dull: umpire ta godak dos kiyanna amarui ekata out dunna ekata machan :no: meka haraka wage wide bowl walata alanne nathuwa hitiyanam iwarane :dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    kusal ge hora out eka naththan uu eeye bole palanawa ban. uutama hariyana pitch eka :(

    ow bn kusala hitiya nm aniwa nelanwa....
    mata nm hithnne eye apita 220 wagewath gahanna thibba.
    mkda arunge balling line ekata hdtama awul una dew nisa.
    apita chance thibba gahanna gemak nathiwa.
    dakkane thisara,mathews gemak nathiwa gahapu hati...
    e athin dilshan mkakda kare? oo bola gana cover wenna bat kara witharai...
    mata hithnne othana kulasekara hitiya nm ooth oita wada nelai....
    dilshan + mendis denna sikuwa match ekata......
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇත්ත කියපිය.උඹ නේද අර කැමරාව දිහා හොරෙන් බල බල ස්තෝත්‍ර කිව්වේ?අන්න සචියයි ridilaයි උඹව අල්ලගන්න හිටියෙ **** කරන්න.
    :baffled::baffled::baffled::no::no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    utaath pissu ne ban me kohewath yana wide bowlekata nelanna gihin out une :/ eka paratama dakkama out kiyala thamai matat hithune issellama.bowle deviation ekak na kiyala dakke replay ekedi ne :dull: umpire ta godak dos kiyanna amarui ekata out dunna ekata machan :no: meka haraka wage wide bowl walata alanne nathuwa hitiyanam iwarane :dull:

    kusala hodata bat kalata okage adupadu thiyenawa godak :lol::lol:
    oo oya gahana widiyata lankawe club match wala 300+ gahapu ekek kiyala hithannath amarui...
    ehema 300+ wadiya gahapu ekek me widiyata ikmn wenna hadanawa kiyala anik paththen hithannath amarui :lol::lol:

    eth oo ikmnta hodatama hadei....edata anik team walata lesi wenne na.ana edata apita target ekak chase karana match walata unath oo iddi waasi
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරා කතාව
    New_Picture_21.png

    :lol::lol:

    දැන් තෝ ලයික් වලින්ද ගේම ඉල්ලන්නේ...බලාපිය ගිහින් චන්දිමාල් T20 average 13 :P

    තොපි වගේ හුක්***** කඩේ යන නිසා බින්දුමාල් වගේ පොන්*** රැකෙන්නේ ...තව දීපන් :growl:
     
    • Like
    Reactions: deanXX
    Status
    Not open for further replies.