෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    utaath pissu ne ban me kohewath yana wide bowlekata nelanna gihin out une :/ eka paratama dakkama out kiyala thamai matat hithune issellama.bowle deviation ekak na kiyala dakke replay ekedi ne :dull: umpire ta godak dos kiyanna amarui ekata out dunna ekata machan :no: meka haraka wage wide bowl walata alanne nathuwa hitiyanam iwarane :dull:
    eka uge aasama shot ekakne ban connect unaanan 6i :dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ow bn kusala hitiya nm aniwa nelanwa....
    mata nm hithnne eye apita 220 wagewath gahanna thibba.
    mkda arunge balling line ekata hdtama awul una dew nisa.
    apita chance thibba gahanna gemak nathiwa.
    dakkane thisara,mathews gemak nathiwa gahapu hati...
    e athin dilshan mkakda kare? oo bola gana cover wenna bat kara witharai...
    mata hithnne othana kulasekara hitiya nm ooth oita wada nelai....
    dilshan + mendis denna sikuwa match ekata......
    dilshan ge form kiyala naamayak naa ban. uu eeyeth saahenna bola kaawa. nelanna thibba bola godak muge timing nathi hinda singles walin shape una :oo:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    kusala hodata bat kalata okage adupadu thiyenawa godak :lol::lol:
    oo oya gahana widiyata lankawe club match wala 300+ gahapu ekek kiyala hithannath amarui...
    ehema 300+ wadiya gahapu ekek me widiyata ikmn wenna hadanawa kiyala anik paththen hithannath amarui :lol::lol:

    eth oo ikmnta hodatama hadei....edata anik team walata lesi wenne na.ana edata apita target ekak chase karana match walata unath oo iddi waasi
    mekane mchn api kawadaawath dakala naane mu test inning eka build up karana widiha....
    api muwa maninne ODI n T20 gahana angle eken withraine. uu match eke format eka anuuwa tempo eka wenas karagannawa athi :yes:
    habai oya 336 gahala thibbeth bola 280 kinda koheda :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    dilshan ge form kiyala naamayak naa ban. uu eeyeth saahenna bola kaawa. nelanna thibba bola godak muge timing nathi hinda singles walin shape una :oo:

    dila kawa thama bn.... oota thawa 20 runswath ganna thibba aduma gaththath...
    othana thisara hari mathews hari hitiya nm ambanata gahala...

    mekane mchn api kawadaawath dakala naane mu test inning eka build up karana widiha....
    api muwa maninne ODI n T20 gahana angle eken withraine. uu match eke format eka anuuwa tempo eka wenas karagannawa athi :yes:
    habai oya 336 gahala thibbeth bola 280 kinda koheda :P

    moowa thama test danne nane bn....
    moo welawakta nelannama hadanwa... :lol:
    ow ow moo 336 gahala thibbe adu bola ganakin thama :lol:
    mn kiynne moo thama hadigana ena ekekne....
    moota kal thiyenwa.
    kusal+thirimanna hoda openning partnership ekak danna puluwan un dennnek wei thawa 1 or 2 years wage yaddi....
    mathews supiriyata dn innwa.
    thisara +bindumal dennath hodata hadunoth nm aye kiyala wadak na
    ethkta balling walin suranga + sachithra innawa.seekuwata aye chance hambenne nathi wei.
    aparade SL cricket walinma hadala SL cricket walinma kaapu ekek thama seekuwa... :(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දැන් තෝ ලයික් වලින්ද ගේම ඉල්ලන්නේ...බලාපිය ගිහින් චන්දිමාල් T20 average 13 :P

    තොපි වගේ හුක්***** කඩේ යන නිසා බින්දුමාල් වගේ පොන්*** රැකෙන්නේ ...තව දීපන් :growl:
    රිදුණා :(
    නිකං කුණුහරප කියල මෙතන හාස්‍යයට ලක් වෙන්න එපා බං.
    පුලුවන්නම් මේ ත්‍රෙඩ් එකයි කලින් ක්‍රිකට් ත්‍රෙඩ් එකයි කියවල වරෙන් මම චන්දිමාල්ට දීලද නැද්ද බලන්න.
    මීට මාස ගානකට කලිනුයි මම ඔය average කේස් එකයි ඌට යාර තිහේ සීමාව පන්නල ප්‍රෙෂර් වෙලාවට ගහන්න බෑ,20+ ගහල තියෙන්නෙ matches කීයද,ඒ ගහපුවයෙන් 100+ strike rate එක තියෙන්නේ කීයද,අන්න ඒක නිසා ඌව T20 කැප්ටන් කරන එකෙන් උගේ දක්ෂකමට මොකක්ද වෙන හානිය ඔය ඔක්කොම පෙන්නලා දීල තියනවා.මම විතරක් නෙමෙයි මෙතන ඉන්න ගොඩක් උන් එහෙමයි.
    page හදාගෙන ක්‍රීඩකයෙක්ට අපහාස කර කර like හිඟා කෑවට පුලුවන්ද බං ටීම් එකක කැප්ටන් කෙනෙක් එලවන්න?උඹ උඹේ විදිහට කරපං.
    මේ ක්‍රිකට් ත්‍රෙඩ් වල එක එකාව quote කරගන්නවා.උඹට ඒක ඉවසගන්න බැරුව කුණුහරප මැරුවාට් මට කරන්න දෙයක් නෑ.උඹ පතිරණට අසහනකාරය කිව්වට උඹ.. එක්කෝ ඕනේ නෑ.මම ආයෙත් උඹ ගැන මුකුත් නොකිය ඉන්නම්කො ඉවරනෙ.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    apath nathivenna kava neda
    kamak na, hamadamath dinanna ba ne
    habai ara 100 gahapu eka kalin match vala gahuve na neda
    balapan u anthimata gahapu match vala lakunu

    ape eunta ohoma gaha ganna puluvanda ammapa???
    6k gahanne pana dala mulu agema veeriya dala
    ape eunge fitness hadanna ona
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ethkta balling walin suranga + sachithra innawa.seekuwata aye chance hambenne nathi wei.
    aparade SL cricket walinma hadala SL cricket walinma kaapu ekek thama seekuwa... :(
    මටනම් හිතෙන්නෙ සීක්කුවට හම්බවෙයි chance වෙන එකෙක් ඉස්සරහට ආවේ නැත්නම්.කොහොමත් මෙන්ඩට ආයෙ සෑහෙන කාලක් ඉන්න වෙයි එළියේ.ආවත් ටීම් එකේ තැන fix කරගන්න නම් පට්ට අමාරුයි.හේරත් වුනත් ෂුවර් නෑනෙ කොයි වෙලේ වදියිද කියල.runs හිර කරගන්න පුළුවන් bowler කෙනෙක් නැත්නම් runs ගියත් විකට් ගන්න එකෙක්වයි ඕනේ.සචිත්‍ර runs හිර කරනවා ගානට.තව හොඳට බෝලේ spin කරන්න පුළුවන් ස්පිනර් කෙනෙක්(මෙන්ඩට වදින්නේ කලින්ම line එක batsman ට තීරණය කරගන්න පුළුවන් නිසයි,කොහොමත් t20වල ඉවසල විකට් බේරන් ගැහිල්ලක් නෑනේ) හරි fast bowler කෙනෙක් හරි ඕනේ.ඒකට ගැලපෙන්නෙ සීක්කුව තමා දැනට ඉන්න squad එකෙන්.
    ඔය මට හිතෙන හැටි
     
    අපි ඉතින් කොහොමත් out of form උන්ව ආයේ form කරලා ගන්න දක්ෂයිනේ

    fitnessම විතරක් මදි බං eye එකත් නෑනේ අපේ එවුන්ට ටිකක් වෙලා යනකං.fitness හැදුවනම් අපේ උන් ටිකත් කැරිබියන් මල්ලිලා වගේ අත දිග ඇරලා පොල් අඩි වනයි :lol::lol:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපි ඉතින් කොහොමත් out of form උන්ව ආයේ form කරලා ගන්න දක්ෂයිනේ

    fitnessම විතරක් මදි බං eye එකත් නෑනේ අපේ එවුන්ට ටිකක් වෙලා යනකං.fitness හැදුවනම් අපේ උන් ටිකත් කැරිබියන් මල්ලිලා වගේ අත දිග ඇරලා පොල් අඩි වනයි :lol::lol:

    ithin ban t20 vala alla alla idala vadak na ne
    balapn iye match eke dilshan 20+ dot balls
    lakunu gahuva na kiyanne na
    e dot balls valatath gahuvanam thava lakunu ne
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ithin ban t20 vala alla alla idala vadak na ne
    balapn iye match eke dilshan 20+ dot balls
    lakunu gahuva na kiyanne na
    e dot balls valatath gahuvanam thava lakunu ne

    ඩිල්ෂාන් නම් out of form.හයිය තිබ්බට මදි නේ?ඔය ගේල් පේන්නේ නැද්ද.out of form.හයිය තිබිලත් ගහගන්න බෑනේ
    උඹ කියන කතාව හරි.කුසල්ගේ හොර අවුට් එක නැත්නම් ඊයේ අපිට තිබ්බ luck එකේ හැටියට අර ඩොට් බෝල් වලින් තව 30ක් 40ක් වත් ගහගන්න තිබ්බ.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඩිල්ෂාන් නම් out of form.හයිය තිබ්බට මදි නේ?ඔය ගේල් පේන්නේ නැද්ද.out of form.හයිය තිබිලත් ගහගන්න බෑනේ
    උඹ කියන කතාව හරි.කුසල්ගේ හොර අවුට් එක නැත්නම් ඊයේ අපිට තිබ්බ luck එකේ හැටියට අර ඩොට් බෝල් වලින් තව 30ක් 40ක් වත් ගහගන්න තිබ්බ.

    oya lesiyenma dinanna thibba match ekak
    mata nam kiyanna thiyenne echcharai
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,240
    113
    මහේලගේ ඇඟිල්ලක අස්ථි විසන්ධිවීමක්2014-03-28 14:36:49 | දමින්ද විජේසූරිය චිතගොන් නුවර සිට...

    CCCCCC-02.gif

    එංගලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ලෝක කුසලාන තරගයේ උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී පන්දුව වැදීම නිසා මහේල ජයවර්ධනගේ දකුණු අතේ මැදගිල්ල විසන්ධි වී තිබේ. පන්දුව වැදුණු අවස්ථාවේදීම වේදනාවෙන් මිරිකෙමින් අත අල්ලාගත් මහේල පිටියෙන් ඉවත්ව ගියේය.

    පන්දු රැකීමට පෙර එම තරගයේදී ලකුණු 89 ක් ලබාගැනීමටද මහේල සමත් විය.
    ”මහේලගේ ඇගිල්ලක අස්ථි විසන්ධි වෙලා. අපි හෙට ඒ ගැන එක්ස් කිරණ පරීක්‍ෂණයක් කරනවා. ඒත් ඊළග තරගය තියෙන්නේ සඳුදා නිසා මා හිතනවා ඔහු ඒ වෙනකොට සුවය ලබා ඉඳීවි කියා” යයි ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (27 වැනිදා) රාති‍්‍රයේ තරගයෙන් අනතුරුව පැවසීය.

    මහේලගේ තත්ත්වය පිළිබඳව අද (28 වැනිදා) දහවල් ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතාගෙන් කළ විමසීමේදී මයිකල් ද සොයිසා මහතා පැවසුවේ ඔහුගේ ඇගිල්ලේ එක්ස් කිරණ වාර්තාවක් ලබාගත් නමුත් එහි අස්ථි පිපිරුමක් පිළිබඳ සලකුණු නොවූ බවත්ය.

    ”අස්ථි විසන්ධිවීම නිසා දැනට ඔහුගේ අතේ වේදනාවක් තියෙනවා. ඒත් සඳුදා තරගය වන විට ඔහු සුවය ලබනු ඇතැයි කියා අප විශ්වාස කරනවා” යයිද මයිකල් ද සොයිසා මහතා පැවසීය
    .
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    dila kawa thama bn.... oota thawa 20 runswath ganna thibba aduma gaththath...
    othana thisara hari mathews hari hitiya nm ambanata gahala...
    siraawata banz...

    moowa thama test danne nane bn....
    moo welawakta nelannama hadanwa... :lol:
    ow ow moo 336 gahala thibbe adu bola ganakin thama :lol:
    mn kiynne moo thama hadigana ena ekekne....
    moota kal thiyenwa.
    kusal+thirimanna hoda openning partnership ekak danna puluwan un dennnek wei thawa 1 or 2 years wage yaddi....
    mathews supiriyata dn innwa.
    thisara +bindumal dennath hodata hadunoth nm aye kiyala wadak na
    ethkta balling walin suranga + sachithra innawa.seekuwata aye chance hambenne nathi wei.
    aparade SL cricket walinma hadala SL cricket walinma kaapu ekek thama seekuwa... :(
    aniwa kusal n thiri denna iassarahata patta combination ekak wei :cool:
    chandimal nan hadei mata thisarayawa thama sure naththe balamuko
    ubata shaminda erangawa amathaka wela wage ;)
    seekuwata chance hambawei banz :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මටනම් හිතෙන්නෙ සීක්කුවට හම්බවෙයි chance වෙන එකෙක් ඉස්සරහට ආවේ නැත්නම්.කොහොමත් මෙන්ඩට ආයෙ සෑහෙන කාලක් ඉන්න වෙයි එළියේ.ආවත් ටීම් එකේ තැන fix කරගන්න නම් පට්ට අමාරුයි.හේරත් වුනත් ෂුවර් නෑනෙ කොයි වෙලේ වදියිද කියල.runs හිර කරගන්න පුළුවන් bowler කෙනෙක් නැත්නම් runs ගියත් විකට් ගන්න එකෙක්වයි ඕනේ.සචිත්‍ර runs හිර කරනවා ගානට.තව හොඳට බෝලේ spin කරන්න පුළුවන් ස්පිනර් කෙනෙක්(මෙන්ඩට වදින්නේ කලින්ම line එක batsman ට තීරණය කරගන්න පුළුවන් නිසයි,කොහොමත් t20වල ඉවසල විකට් බේරන් ගැහිල්ලක් නෑනේ) හරි fast bowler කෙනෙක් හරි ඕනේ.ඒකට ගැලපෙන්නෙ සීක්කුව තමා දැනට ඉන්න squad එකෙන්.
    ඔය මට හිතෙන හැටි
    tharindu kaushal n akila dananjaya doubala hadila aawama ekath hari :cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,240
    113
    2014-03-26 19:41:54 | දමින්ද විජේසූරිය චිතගොන් නුවර සිට

    බංග්ලාදේශයේදී පැවැත්වෙන පස්වැනි විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම එක ජයග‍්‍රහණයක් මෑතින් සිටියදී ලසිත් මාලිංගට විශාල පහර වැලකින් සංග‍්‍රහ කිරීමට එංගලන්තය පිඹුරු පත් සකස් කරමින් සිටින බව වාර්තා වේ. ආරම්භක පිතිකරුවන් වන ඇලෙක්ස් හේල්ස් සහ මයිකල් ලම්බ් දෙදෙනාට අමතරව ක්‍රෙග් කීස්වෙටර්ද එංගලන්ත සංචිතයට එක්ව සිටින අතර වමත් පිතිකරු මුයින් අලී එංගලන්ත පිතිකරු බලඇණියට එක්ව සිටින නවතම ප‍්‍රහාරකයාය.

    ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර තරගය හෙට (27 වැනිදා) චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

    එංගලන්ත පිලේ ප‍්‍රධානතම අරමුණ වන්නේ ශී‍්‍ර ලංකා පිලේ අංක 1 වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ප‍්‍රහාරයට ලක් කිරීමෙන් සෙසු පන්දු යවන්නන්ද අධෛර්යට පත්කිරීමයි. ඉකුත් 22 නවසීලන්තය හමුවේ පරාජය වීම නිසා අද තරගය එංගලන්ත පිල මෙම තරගාවලියේ පැවතීම හෝ නැවතීම තීරණය කරන්නක් බවට පත්ව තිබේ. එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සුපුරුදු සැහැල්ලූ ගතියෙන් තරගයට මුහුණ දීමට සූදානම් වෙයි.

    ”පළමු තරගය (දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව) ජයගැනීම අපගේ මූලික ඉලක්කය වුණේ ඒ තරගය ජයගත්තායින් පස්සේ අනෙක් කණ්ඩායම් පීඩනයට ලක්කිරීම පහසු නිසායි”

    ”පළමු තරගය ජයගත්තායින් පස්සේ අපි දෙවැනි තරගයේදී අපේ තරම පෙන්නුවා. ඉතිරි තරග දෙකින් එකක් ජයගත්තත් අපි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන බව දන්නවා වුණත් තරග දෙකම ජයගෙන හොඳ මානසික තත්ත්වයකින් අවසන් පූර්ව වටයට යන්නයි අපේ බලාපොරොත්තුව” යයි ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් අද (26 වැනිදා) සවස චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි පිටියේදී පැවසීය.

    මෙතෙක් පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගාවලි හතරෙන් තුනකදීම (2009, 2010 සහ 2012 වසරවලදී) ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ. ඉන් දෙකකදී අවසන් මහ තරගයට කී‍්‍රඩා කළ අතර වසර 2007 න් පසුව ලෝක කුසලාන තරගාවලියකදී එංගලන්තය පරාජය කරන සෑම අවස්ථාවකදීම ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ඇත.

    කණ්ඩායමේ කී‍්‍රඩකයන් සියලූම දෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත්, එංගලන්ත පිලට එරෙහිව කී‍්‍රඩා කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අද සවස් වන තුරුත් තීරණයක් ගෙන නොතිබූ බවත් චන්දිමාල් පවසයි.

    තණතීරුවේ ස්වභාවය අනුව හෙට සවස් යාමයේදී කණ්ඩායමේ සංයුතිය තෝරා ගන්නා බවත් මෙම කී‍්‍රඩාංගණයේදී පැවැති පසුගිය තරග කිහිපයේදීම වේග පන්දු යවන්නන්ට මනා සහයෝගයක් ලැබුණ බැවින් දග පන්දු යවන්නන් දෙදෙනකුට වඩා කණ්ඩායමට ඇතුළත් කළ නොහැකි බවත් චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

    එංගලන්ත පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක රවී බොපාරා පවසන්නේ ලසිත් මාලිංග හමුවේ ලකුණු ලබාගැනීමට තිබෙන හොඳම ක‍්‍රමය ඔහුගේ පන්දුවේ වේගය ප‍්‍රයෝජනයට ගනිමින් පන්දුව කඩුල්ලෙන් පිටුපස කලාපයට හරවා යැවීම බවයි.

    ”මාලිංග වගේ පන්දු යවන්නෙකුට පිට්ටනියෙන් එළියට යන්න ගහන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ඔහු ලෝකයේම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙක් වෙලා ඉන්නේ...”

    ”මා හිතන්නේ ඔහුට මුහුණ දෙන්න තිබෙන හොඳම ක‍්‍රමය පන්දුව කඩුල්ලෙන් පිටුපසට හරවා යැවීමයි. නැතිනම් පොයින්ට් කලාපයෙන් ලකුණු ලබාගැනීමයි”

    ”ඔහුට ඉතාමත් හොඳ ‘මඳ වේගී’ පන්දුවක්ද තිබෙනවා. ඒ වගේම ඔහු පන්දුව දෝලනය කරනවා. මා නම් උත්සාහ කරන්නේ පන්දුව හරවා යවන්නයි” යයි මාධ්‍ය හමුවේදී රවී බොපාරා පැවසීය.

    රාති‍්‍රයේ පැවැත්වෙන තරග වලදී ඇතිවන පින්න පන්දු යවන කණ්ඩායමට මහත් කරදරකාරී බවට පත්ව ඇතත් එංගලන්ත කී‍්‍රඩකයන්ට ඒ පිළිබඳව වැඩි කලබලයක් නැත.

    ”අපේ කී‍්‍රඩකයන් වැඩි දෙනෙක් ඉන්දීය උප මහාද්වීපයේ රටවල කී‍්‍රඩා කරලා තියෙවා. මේ තියෙන පින්න අපට ඒ තරම් ප‍්‍රශ්නයක් නොවෙයි. අපි ඊට මුහුණ දීලා තිබෙනවා. තෙත පන්දුවෙන් පන්දු යවන්න, තෙත පන්දුවෙන් උඩපන්දු රැකගන්න වගේම තෙත පන්දුවට පහර දෙන්නත් අපට සිදුවෙලා තියෙනවා.”

    ”ඊට මුහුණ දෙන්න අපට පුළුවන්” යයිද බොපාරා වැඩිදුරටත් පැවසීය.

    ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීමේ ශක්තිය ගැනත් තමන්ගේ සූදානම ගැනත් අදහස් දැක්වූ බොපාරා....

    ”මේ අප දිනාගත යුතුම තරගයක්. මොකද අපි නවසීලත්නය හමුවේ පරාජය වීම (ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත) නිසා. මේ තරගයේදී අපට ඔය ගණන් හදන්න දෙයක් ඉතිරි වෙලා නෑ. තරගය ජයගත යුතුයි. එච්චරයි.” යයිද පැවසීය.
     
    Status
    Not open for further replies.