෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    maha reddak ban...
    mahela nm T20 dn shape....
    eth bn thawa aluth unta chance denna one kaale hari

    chater ne ban....
    habai april 1st seen ekak wage oka :lol::lol:

    ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්‍රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින් :angry::angry::angry:.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    සිරා මචෝ...මුන්ගෙ ඉස්සර රෙකෝඩ් එක්ක බලපුවාම දැන් ඉන්න හැටි ගැන දුකයි බන්:(....
    දවසක් මම අහගෙන මොකෙක්ද කියනව ඔය කොදෙව් රටවල ඉන්න උන් වැඩි පුර සල්ලි හොයන්න ක්‍රිකට් අතෑරල බාස්කට් බෝල් වලට එහෙම යොමු වෙලාලු...මට හිතෙන්නෙ ඒක නිසා තමා උන්ගෙ ක්‍රිකට් බැහැල තියෙන්නෙ..
    සමහර විට කොදෙව් ප්‍රීමියර් ලීග් එක නිසා උන්ගෙ ක්‍රිකට් උන්මාදය නැවත ඇතිවෙයි:oo:...
    අනිත් එක මුන් එන එක හොදයි බන්...බැරි වෙලා හරි අපි පැරදුනොත් අපිට හිතේ කහටක් නැතිව සප් එක දෙන්න පුලුවන් ටීම් එකක්...:):)

    ow sira kathaawa.....
    lara ,chandrapol wage ewun hadunoth supiri team ekak wei....
    komath mun patta un
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me april fool ekak ne ban....

    ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්‍රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින්.බලපිය කෝට් එකේ තියෙන ලින්ක් එකට ගිහින්. :angry::angry::angry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්‍රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින්.බලපිය කෝට් එකේ තියෙන ලින්ක් එකට ගිහින්. :angry::angry::angry:

    crick info karanne indian unne....
    unta one ape unwa troll karannane...
    oka april 1st seen ekak bn...
    mn dakka twitter eke dala thibba shakib ge seen ekakuth.ekath dala thibbe espn unge eke :lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්‍රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින් :angry::angry::angry:.

    Link eka wena kohewath nathi dihakata ne redirect karanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ow sira kathaawa.....
    lara ,chandrapol wage ewun hadunoth supiri team ekak wei....
    komath mun patta un

    උන් දෙන ආතල් එකම මදෑ නේද බන්...බලපන්කො අර ඕස්ට්‍රේලියා මැච් එක එහෙම දිනල දුන්නු ආතල් එක..ගිය පාර ලෝක කුසලානෙ පැරදුන එකේ දුක ටිකක් හරි අඩු උනේ මුන්ගේ ආතල් බලලා...:P
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Mata ape un unta ball karana ekata awla thiyenne unge bowlerslata ape un face karana ekai. Man nam hithan na kusal nam gahai kiyala ban. U slow balling wlata kohomath weak. Ehema unoth kawda ape impact player top of order... spinnerslata eliyata gahanna brute force ekath na ape top order ekata. Mahela arenna anith un nam mata vishwasayak na.
    Badri,Narin....:baffled::baffled:
    Ape eunta brute force ne...Thisarayata thibbath mole ne...
    Dan pitch parana wela spin wena hinda..Ekadigata spinnerslata gahanta nan eliyata spinnerlata gahanta skill ekak thiyana ekek wentath one...
    Brawota eka onatharan thiyanawa...Samiya ithin amuthuma baduwakne...
    Me spinnerlata gahanta lesi ne...Unuth anthimetane gahuwe...
    Issella bat keruwoth 150 target karla hitiyoth hodai..Loku wada karanta yanne nethuwa..Sangath aul...Mahelaya Anchor ekak gahuwoth thama...
    Ita passe spinerslagen hirakaranta thiyenne...Mokek hari nelai anthimeta hari..Ekata break gahaganta wei...Luck ekath one ithin...
    Eth me T20ne monawa weida danne ne...
    Habai dan chase karanta nan ba.....
    T20 wala knock out match wala chase karanawa tharan amaru wena monawath nedda manda...Eka amaru wenne..Dot ball 2ka3k watunama...Pressure enawa...Nethiwenta:baffled::baffled::baffled:
    Kohomahara stricke rotate karanta wei,,Dot yawanne nethuwa...
    Kohomath chase karanta na lesi wenne ne...Ekekuta ara Halese gahuwa wage innings ekak gahanta wei...
    Balamu Shaggo...
    Monawa unath T20ne....Dinnoth dinna..Paradunoth karanta deyak ne..Mahaloku deyak newei..:):)
    Eth aparade...:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Ow ban kondak thiyanawanan kiwwanan kiwwa..Echcharai...
    Eka hari thiranayak....
    Dan nikan charter wentai yanne...:growl::growl::growl:

    මුං අයින් වෙනවා කියල මුලින් board එකට කියන්න ඕනේ කියන නිසා මෙහෙම ආතල් එකක් ගන්නවද දන්නෙ නෑ

    ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්‍රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින්.බලපිය කෝට් එකේ තියෙන ලින්ක් එකට ගිහින්. :angry::angry::angry:

    මටත් හිතෙනවා උන් බොරුවක් දාන එකක් නෑ කියලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුං අයින් වෙනවා කියල මුලින් board එකට කියන්න ඕනේ කියන නිසා මෙහෙම ආතල් එකක් ගන්නවද දන්නෙ නෑ

    මටත් හිතෙනවා උන් බොරුවක් දාන එකක් නෑ කියලා

    :oo::oo::oo::oo: :rolleyes::rolleyes::rolleyes: :dull::dull: :nerd::nerd:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Badri,Narin....:baffled::baffled:
    Ape eunta brute force ne...Thisarayata thibbath mole ne...
    Dan pitch parana wela spin wena hinda..Ekadigata spinnerslata gahanta nan eliyata spinnerlata gahanta skill ekak thiyana ekek wentath one...
    Brawota eka onatharan thiyanawa...Samiya ithin amuthuma baduwakne...
    Me spinnerlata gahanta lesi ne...Unuth anthimetane gahuwe...
    Issella bat keruwoth 150 target karla hitiyoth hodai..Loku wada karanta yanne nethuwa..Sangath aul...Mahelaya Anchor ekak gahuwoth thama...
    Ita passe spinerslagen hirakaranta thiyenne...Mokek hari nelai anthimeta hari..Ekata break gahaganta wei...Luck ekath one ithin...
    Eth me T20ne monawa weida danne ne...
    Habai dan chase karanta nan ba.....
    T20 wala knock out match wala chase karanawa tharan amaru wena monawath nedda manda...Eka amaru wenne..Dot ball 2ka3k watunama...Pressure enawa...Nethiwenta:baffled::baffled::baffled:
    Kohomahara stricke rotate karanta wei,,Dot yawanne nethuwa...
    Kohomath chase karanta na lesi wenne ne...Ekekuta ara Halese gahuwa wage innings ekak gahanta wei...
    Balamu Shaggo...
    Monawa unath T20ne....Dinnoth dinna..Paradunoth karanta deyak ne..Mahaloku deyak newei..:):)
    Eth aparade...:rofl::rofl::rofl::rofl::rofl::rofl:
    Ow uba kiyala thiyena dewal nam hariyatama hari..
     
    Status
    Not open for further replies.