Sangakkara and Jayawardane withdraw their retirement apprisal
![]()
![]()
![]()
![]()
april 1st jok ekak wage bn


Sangakkara and Jayawardane withdraw their retirement apprisal
![]()
![]()
![]()
![]()


maha reddak ban...
mahela nm T20 dn shape....
eth bn thawa aluth unta chance denna one kaale hari
chater ne ban....
habai april 1st seen ekak wage oka![]()


.
සිරා මචෝ...මුන්ගෙ ඉස්සර රෙකෝඩ් එක්ක බලපුවාම දැන් ඉන්න හැටි ගැන දුකයි බන්....
දවසක් මම අහගෙන මොකෙක්ද කියනව ඔය කොදෙව් රටවල ඉන්න උන් වැඩි පුර සල්ලි හොයන්න ක්රිකට් අතෑරල බාස්කට් බෝල් වලට එහෙම යොමු වෙලාලු...මට හිතෙන්නෙ ඒක නිසා තමා උන්ගෙ ක්රිකට් බැහැල තියෙන්නෙ..
සමහර විට කොදෙව් ප්රීමියර් ලීග් එක නිසා උන්ගෙ ක්රිකට් උන්මාදය නැවත ඇතිවෙයි...
අනිත් එක මුන් එන එක හොදයි බන්...බැරි වෙලා හරි අපි පැරදුනොත් අපිට හිතේ කහටක් නැතිව සප් එක දෙන්න පුලුවන් ටීම් එකක්...![]()
Me april fool ekak ne ban....



ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින්.බලපිය කෝට් එකේ තියෙන ලින්ක් එකට ගිහින්.![]()


ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින්.
april 1st jok ekak wage bn![]()



Ow ban kondak thiyanawanan kiwwanan kiwwa..Echcharai...
Eka hari thiranayak....
Dan nikan charter wentai yanne...![]()



crick info karanne indian unne....
unta one ape unwa troll karannane...
oka april 1st seen ekak bn...
mn dakka twitter eke dala thibba shakib ge seen ekakuth.ekath dala thibbe espn unge eke![]()
Link eka wena kohewath nathi dihakata ne redirect karanne













ow sira kathaawa.....
lara ,chandrapol wage ewun hadunoth supiri team ekak wei....
komath mun patta un

Badri,Narin....Mata ape un unta ball karana ekata awla thiyenne unge bowlerslata ape un face karana ekai. Man nam hithan na kusal nam gahai kiyala ban. U slow balling wlata kohomath weak. Ehema unoth kawda ape impact player top of order... spinnerslata eliyata gahanna brute force ekath na ape top order ekata. Mahela arenna anith un nam mata vishwasayak na.













Ow ban kondak thiyanawanan kiwwanan kiwwa..Echcharai...
Eka hari thiranayak....
Dan nikan charter wentai yanne...![]()
ඔහොම කියන නිසා තමයි බං මම ලින්ක් එක දැම්මේ. ක්රික් ඉන්ෆෝ වගේ සයිට් එකක ඔහොම බොරුවක් දාන්න බැහැ බං දන්න තරමින්.බලපිය කෝට් එකේ තියෙන ලින්ක් එකට ගිහින්.![]()
මුං අයින් වෙනවා කියල මුලින් board එකට කියන්න ඕනේ කියන නිසා මෙහෙම ආතල් එකක් ගන්නවද දන්නෙ නෑ
මටත් හිතෙනවා උන් බොරුවක් දාන එකක් නෑ කියලා








Ow uba kiyala thiyena dewal nam hariyatama hari..Badri,Narin....
Ape eunta brute force ne...Thisarayata thibbath mole ne...
Dan pitch parana wela spin wena hinda..Ekadigata spinnerslata gahanta nan eliyata spinnerlata gahanta skill ekak thiyana ekek wentath one...
Brawota eka onatharan thiyanawa...Samiya ithin amuthuma baduwakne...
Me spinnerlata gahanta lesi ne...Unuth anthimetane gahuwe...
Issella bat keruwoth 150 target karla hitiyoth hodai..Loku wada karanta yanne nethuwa..Sangath aul...Mahelaya Anchor ekak gahuwoth thama...
Ita passe spinerslagen hirakaranta thiyenne...Mokek hari nelai anthimeta hari..Ekata break gahaganta wei...Luck ekath one ithin...
Eth me T20ne monawa weida danne ne...
Habai dan chase karanta nan ba.....
T20 wala knock out match wala chase karanawa tharan amaru wena monawath nedda manda...Eka amaru wenne..Dot ball 2ka3k watunama...Pressure enawa...Nethiwenta
Kohomahara stricke rotate karanta wei,,Dot yawanne nethuwa...
Kohomath chase karanta na lesi wenne ne...Ekekuta ara Halese gahuwa wage innings ekak gahanta wei...
Balamu Shaggo...
Monawa unath T20ne....Dinnoth dinna..Paradunoth karanta deyak ne..Mahaloku deyak newei..
Eth aparade...
Semi Finals
India vs South Africa
Sri Lanka vs West Indies
