
West Indies bassa hinda thama oya Indiyawe harak porawal une...
සිරා මචෝ...මුන්ගෙ ඉස්සර රෙකෝඩ් එක්ක බලපුවාම දැන් ඉන්න හැටි ගැන දුකයි බන්....
දවසක් මම අහගෙන මොකෙක්ද කියනව ඔය කොදෙව් රටවල ඉන්න උන් වැඩි පුර සල්ලි හොයන්න ක්රිකට් අතෑරල බාස්කට් බෝල් වලට එහෙම යොමු වෙලාලු...මට හිතෙන්නෙ ඒක නිසා තමා උන්ගෙ ක්රිකට් බැහැල තියෙන්නෙ..
සමහර විට කොදෙව් ප්රීමියර් ලීග් එක නිසා උන්ගෙ ක්රිකට් උන්මාදය නැවත ඇතිවෙයි...
අනිත් එක මුන් එන එක හොදයි බන්...බැරි වෙලා හරි අපි පැරදුනොත් අපිට හිතේ කහටක් නැතිව සප් එක දෙන්න පුලුවන් ටීම් එකක්...![]()
















1995he Australia team eka West Indies gihilla test series ekak gahankan un thama porawalla....
















අජමාල්ගෙ ඔවර 4ට 35ක් ගැහුවොත් wඉන්ඩියන් උන් දිනනවා අනිවා




















West Indies 166/6 (20/20 ov)
Pakistan 82 (17.5/20 ov)
West Indies won by 84 runs
Pakistan 82 (17.5/20 ov)
West Indies won by 84 runs
West Indies bassa hinda thama oya Indiyawe harak porawal une...
West Indies kiyanne..Loke lokuma cricketing talent Density eka thiyana area eka...
1960 gana wala Frank Worrel,Everton Weeks,Clide Wolcott,Lance Gibbs,Alin Kalicharan ekka Methek hitapu hodama allrounder kiyala kiyana Garry Sobers hadapu team eken 75/76 Ausralia series eken passe West Indiesla genawa team ekak..Methek loke thibba hodama test team eka...Ekata adu Hoda spinner kenek witharai..
Ekata hariyanta Fast bowlerla 4k innawa..Andy Roberts,Goel Garner,Michel Holding,Malcom Marshell...Batsman lata husma ganta denne ne...
Ekek iwara wenakota ewagema ekek enawa....
Thyawa team ekata enta baruwa...Colin Croft,Sylwester Clerck wage eun eliye...
WEST INDIES FAST BOWLERS OF THE 80'S - BRUTAL COMPILATION!
by robelinda2
Batala..Viv Richards,Clive Lloyd,Roy Roy Fredericks,Gordon Grinitch,Desmont Hence...Me wage T20 newei Test team...
Testy team hadanta T20,ODi team hanta wage newei...Parampara ganan yanwa....
1979 idala...1995 wenakan Test series ekak paradune ne...
1975,1979 World cup dinala 1983 final awilla Indiyawata hithapu nethi widihata kewane...
Ita passe thama..Lara,Richie Richardson,Chandrapaul awe..,Courtney Walsh,Curtly Ambrose awe...Eth ara wage newei..Standard bahala...
Kollo USA yana eka eka de walata..Bascket ball walata,Athletic walata..Salli hayanta Thama....
Eth ithin Loke hitapu hadama test team eka asu ganan wala West Indies team eka thama...Aduwata thibune hoda spinner kenek nethi eka witharai..
Eth eka digata 150+ danta puluwan bowlersla 4k iddi spinersla one ne...
1995,2007 Aus team eka mun laga nikan chuu kollo wage...Wenasa Shane warne witharai...
Unta tikak hari gemak dunne Imran Khange Pakistan team eka thama...
Me film eka balanta un gana danaganta....
Fire In Babylon Trailer
Dan nan unta test team eka hadanta Lesi ne...Salli passema duwana set inne...
Eth athal set eka...
Natural cricketersla un...
Loke Cricket walata Strong West Indies Team ekak one...Neththan Parippu nethi hotale wage thama......
දැනුත් මෙ ඩකා එකෙ අපෙ උන් දග පන්දු යවන්නො 3 දෙනෙක් නොදැම්මොත් අපි පරදිනවා
අනිවා පෙරෙරාව අයින් කරලා සික්කුවාව දාන්නම ඔන නැත්නම් චන්දිමාල්ව හරි අයින් කරලා
Shaggo 70ganan wala idala 90gana mula wenaka cricket baladdi dan cricket gana duka hithenawa...Cricket history ekama ube athe thiyan innawa wage....
Elakiri ban.. loweth na supiri...



