උබ දැක්කද අර සන්ටොකි කියන ඩයල් එක ඌ වොර්ම් අප් මැච් එකට දැම්මේ නැත්තෙත් අපේ එවුන් ඌට පුරුදු වෙයි කියලා ඌ මහ අමුතු බෝල දාන්නේ .![]()
පල පල,හෙට හැදිගැවිලම යන්න වහිනවා..තරගයක් නැතුව අපි පයිනල්

Last edited:
උබ දැක්කද අර සන්ටොකි කියන ඩයල් එක ඌ වොර්ම් අප් මැච් එකට දැම්මේ නැත්තෙත් අපේ එවුන් ඌට පුරුදු වෙයි කියලා ඌ මහ අමුතු බෝල දාන්නේ .![]()

na bn , u thama eda wi ekka thibba warm up match ekedi hodatama bawl Kare..
kulayata thama neluwe hodata .. balapn poddak eeke result eka
රජ්ජුරුවෝ;16466450 said:eaka swing karanwa samahara ball malinga wagema. habai malinga tharan speed na mata hithuna vidiyata

මාලිංගට වඩා ස්වින්ග් එකක් තියනවා.ඌ මුල් ඕවරේ ඉඳලම ස්වින්ග් කරන්න පුළුවන් එකෙක්.ඒත් ස්පීඩ් එක නම් අඩුයි.ඔහේ වනන්නෙ නැතුව බලල ගැහුවනම් හරි.
උබ දැක්කද අර සන්ටොකි කියන ඩයල් එක ඌ වොර්ම් අප් මැච් එකට දැම්මේ නැත්තෙත් අපේ එවුන් ඌට පුරුදු වෙයි කියලා ඌ මහ අමුතු බෝල දාන්නේ .![]()

හෙට මැච් එක බොහොම තීරණාත්මකයි.
උන්ට හොදට ගහන්න පුලුවං. අර කොන්ඩ උලාට හොදට බෝල දාන්නත් පුලුවං.
සෙට් එකටම පොඩ්ඩක් රගන්ඩත් පුලුවං.
ඒත් ඔය මොන ලබ්බ උනත් හෙට අපි දිනනවා.
මං අවධාරණයෙන් කියා සිටින්නෙ. සෑහෙන මාජින් එකක් නොතිබුනත් අපි මේ පාරත් ෆයිනල් යනෝ...
මං කියපු දෙයක් ආයෙ වැරදිලා තියෙනවද ?
![]()

රජ්ජුරුවෝ;16466450 said:eaka swing karanwa samahara ball malinga wagema. habai malinga tharan speed na mata hithuna vidiyata
මාලිංගට වඩා ස්වින්ග් එකක් තියනවා.ඌ මුල් ඕවරේ ඉඳලම ස්වින්ග් කරන්න පුළුවන් එකෙක්.ඒත් ස්පීඩ් එක නම් අඩුයි.ඔහේ වනන්නෙ නැතුව බලල ගැහුවනම් හරි.
මචෝ කුලාට අන්තිම ඕවර් එකේ විතරයි වැදිලා තියෙන්නෙ.කොහොමත් කුලාව අයින් කරන එකක් නෑ.ඌ මුල ටික හිර කරගන්නවනේ හොඳට![]()
ස්වින්ග් එක නෙමෙයි කේස් එක උගේ කටර්ස් බොල් ස්ලෝ බොල් අමුතු විදියට වැටෙන්නේ විකට් එක කෙලින්මයි දාන්නේ පොඩ්ඩක් හරි කැපුනොත් බඩුම තමයි .මම දැක්කා බ්රැඩ් හැඩ්න් ඔෆ් එකට ගිහිල්ලා ගහනවා ඒ විදියට ගහන්න පුලුවන් නම් හරි .
හෙට මැච් එක බොහොම තීරණාත්මකයි.
උන්ට හොදට ගහන්න පුලුවං. අර කොන්ඩ උලාට හොදට බෝල දාන්නත් පුලුවං.
සෙට් එකටම පොඩ්ඩක් රගන්ඩත් පුලුවං.
ඒත් ඔය මොන ලබ්බ උනත් හෙට අපි දිනනවා.
මං අවධාරණයෙන් කියා සිටින්නෙ. සෑහෙන මාජින් එකක් නොතිබුනත් අපි මේ පාරත් ෆයිනල් යනෝ...
මං කියපු දෙයක් ආයෙ වැරදිලා තියෙනවද ?
Final
Chokers and Runners up
Runners up :- අපි 04 පාරක් runners up උනා.. මේ පාරත් Runners up වෙලා record තියන්න දීපිය
Chokers :- යකෝ අපි cricket උපන්දා සිට Chokers වුනා,තොපිට මේ පාර record කඩන්න දෙන්න බැහැ
Runners up:-නොදකින් තොපි වගේ Chokers ටිකක්..එහෙනම් මේ පාර අපි final දිනන්නම්...තොපි Chokers වෙයන්...
Chokers:- ඔන්න ඔහොම ඉදපන් අයියේ......SA සැමදා Chokers![]()

sa dan chorkers la nemei un u19 world cup eka dinna![]()
...අපිත් ෆයිනල් එකක් දින්න්නනෙ.....

හෙට මැච් එක බොහොම තීරණාත්මකයි.
උන්ට හොදට ගහන්න පුලුවං. අර කොන්ඩ උලාට හොදට බෝල දාන්නත් පුලුවං.
සෙට් එකටම පොඩ්ඩක් රගන්ඩත් පුලුවං.
ඒත් ඔය මොන ලබ්බ උනත් හෙට අපි දිනනවා.
මං අවධාරණයෙන් කියා සිටින්නෙ. සෑහෙන මාජින් එකක් නොතිබුනත් අපි මේ පාරත් ෆයිනල් යනෝ...
මං කියපු දෙයක් ආයෙ වැරදිලා තියෙනවද ?
umbe kata hinda thamai mepara paradinne
![]()
umbe kata hinda thamai mepara paradinne
![]()