kula hodai inswing eka ehema supiriyata thiynwa uge.... maru ball tika...
mula idanma pressure eka denna one gema gahanna nam ithin...
ස්වින්ග් එක නෙමෙයි කේස් එක උගේ කටර්ස් බොල් ස්ලෝ බොල් අමුතු විදියට වැටෙන්නේ විකට් එක කෙලින්මයි දාන්නේ පොඩ්ඩක් හරි කැපුනොත් බඩුම තමයි .මම දැක්කා බ්‍රැඩ් හැඩ්න් ඔෆ් එකට ගිහිල්ලා ගහනවා ඒ විදියට ගහන්න පුලුවන් නම් හරි .
ai bn
ඊය අප්‍රේල් පළවෙනිදනේ බං. උඹට දත් කිඹුලා තෙලක්වත් ගැහුවද දැන් ටිකක් වැදගත් විදිහට පෝස්ට් දාගෙන ඉන්නේ?

api hoda wedagath kolloAde ubalata Uwa Malinga wageda penne....ස්වින්ග් එක නෙමෙයි කේස් එක උගේ කටර්ස් බොල් ස්ලෝ බොල් අමුතු විදියට වැටෙන්නේ විකට් එක කෙලින්මයි දාන්නේ පොඩ්ඩක් හරි කැපුනොත් බඩුම තමයි .මම දැක්කා බ්‍රැඩ් හැඩ්න් ඔෆ් එකට ගිහිල්ලා ගහනවා ඒ විදියට ගහන්න පුලුවන් නම් හරි .








Ade ubalata Uwa Malinga wageda penne....
Matanan uwa penne...tikak Sligging action ekak thiyana Vass wage...Sliging action eka neththan Vassma thama...
Sving wenawa..Out swinger ekak hada gaththoth maru baduwak wei...
Speed eka adu unata ela..Accuracy eka ela....
Fittness nan hadaganta wenawa...
Hena kammali porak...
U kohomath test gahanta bari dial ekak wage...එක පාරයි අයි.පී.එල් යන්ට ඕනේ. ඌත් ඔවරයි බං.






U kohomath test gahanta bari dial ekak wage...
Balamuko....
Pora first classwath gahanne nelu...Jamaica team ekata ganneth nelu fast madi kiyala...
20/20 League dial ekak thama ithin...![]()
Ow ithin IPL contract ekak dan hari ethi...ඒ උනාට ඉන්දියන් උන් වැඩගනියි උගෙන්.
Ade ubalata Uwa Malinga wageda penne....
Matanan uwa penne...tikak Sligging action ekak thiyana Vass wage...Sliging action eka neththan Vassma thama...
Swing wenawa..Out swinger ekak hada gaththoth maru baduwak wei...
Speed eka adu unata ela..Accuracy eka ela....
Fittness nan hadaganta wenawa...
Hena kammali porak...
ada match eka kath ekkada![]()
Kohomath heta Ape eunta toss eka dinanta wenawa...Dan 2nd bat karanta ba..Me pitch wala...u ipl select una neda indian eunta nm windies bowlers la gemak ne un ipl gahala sunil narine ehema hodata gahanawa .mama nm hithanne uge cutters thamai ape eunta pick karaganna beri unoth