෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    එහෙම වෙන්නේ නැහැ,උ හෙන පණ්ඩිතයණේ,මහේල කියන ඒවා ගණන් ගන්නේ නැහැ :angry::angry::angry:
    kiyana ewa ganan ganne na newei u captain kama karaddi sinno wadiya atadanne na muta one magulak karaganna denawa :D
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අද මැච් එක ගෝල් ෆේස් හරි කොහෙහරි පෙන්නනවද?? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ගෝල් ෆේස් පෙන්නනවද කියල..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අද මැච් එක ගෝල් ෆේස් හරි කොහෙහරි පෙන්නනවද?? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ගෝල් ෆේස් පෙන්නනවද කියල..
    CR&FC eke nam pennanawa
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    988828_299834010168108_1201523516_n.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10177301_782144818481669_779622961_n.jpg

    විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (3 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයි වාර්තා වේ. එසේ වන්නේ නම් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරනු ඇත.
    ”ඔව් එහෙම වෙන්න පුළුවන්...”
    ”නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී කණ්ඩායම ජයගත්තේ අසීරු අවස්ථාවකට මුහුණ දීමෙන් පසුවයි. ඒ වගේ තත්ත්වයක ඉඳලා දිනපු කණ්ඩායමක් වෙනස් කරන එක හොඳ මදි” යයි නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමේදී කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් අද (3 වැනිදා) පෙරවරුවේදී පැවසීය.
    මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් චිතගොන් නුවරදී තරග තහනමකට ලක්වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත්තේ ලසිත් මාලිංගයි.
    අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත් අවසන් තරගයේදීත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයිද කියැවේ

    -Lankadeepa-
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මේ බලපන් මං පළවෙනිදා ගහපු බොරුව ඇත්ත වෙලා. හෙනගහනවා :baffled::lol::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?p=16470131
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :):):):):):)
     
    Status
    Not open for further replies.