kiyana ewa ganan ganne na newei u captain kama karaddi sinno wadiya atadanne na muta one magulak karaganna denawaඑහෙම වෙන්නේ නැහැ,උ හෙන පණ්ඩිතයණේ,මහේල කියන ඒවා ගණන් ගන්නේ නැහැ![]()

ekane u awa gaman giye2012th Gayle karaya "sorry Sri Lanka cup eka ape.." kiyala thama gemata basse
![]()
anika u ithin joliyata bara buwa ne
eka eka ewa kiyanawa angata patata nodaniekane u awa gaman giyeanika u ithin joliyata bara buwa ne
eka eka ewa kiyanawa angata patata nodani

balapan mun gameta bahiddi hena positive ban.. Aussielath ehemai .. ape ewunge oya positive gathiya adui
ekai Finals 4k kawe 

hmmm balamu thawa paya kipayai ne dinnoth ehemai paradunoth ehemaiEth owa unge hithe thiyena ewabalapan mun gameta bahiddi hena positive ban.. Aussielath ehemai .. ape ewunge oya positive gathiya adui
ekai Finals 4k kawe
![]()

CR&FC eke nam pennanawaඅද මැච් එක ගෝල් ෆේස් හරි කොහෙහරි පෙන්නනවද?? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ගෝල් ෆේස් පෙන්නනවද කියල..
ada bindumal innawada bn ?
WI api match 5 gahala 4k ma api dinala neda , okkoma T20 WC match
paraduna eka thama final![]()

![]()
විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී්ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (3 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ශී්ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත වරක් ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයි වාර්තා වේ. එසේ වන්නේ නම් අද තරගයේදී දිනේෂ් චන්දිමාල් කී්රඩා නොකරනු ඇත.
”ඔව් එහෙම වෙන්න පුළුවන්...”
”නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී කණ්ඩායම ජයගත්තේ අසීරු අවස්ථාවකට මුහුණ දීමෙන් පසුවයි. ඒ වගේ තත්ත්වයක ඉඳලා දිනපු කණ්ඩායමක් වෙනස් කරන එක හොඳ මදි” යයි නායකත්වය සම්බන්ධයෙන් කළ විමසීමේදී කණ්ඩායමේ ප්රකාශකයෙක් අද (3 වැනිදා) පෙරවරුවේදී පැවසීය.
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් චිතගොන් නුවරදී තරග තහනමකට ලක්වූ අතර ඒ වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත්තේ ලසිත් මාලිංගයි.
අද පැවැත්වෙන තරගය ජයගැනීමට ශී්ර ලංකා පිල සමත් වුවහොත් අවසන් තරගයේදීත් ශී්ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගටම පැවරෙනු ඇතැයිද කියැවේ
-Lankadeepa-

paw ban lolNZ ekka gahapu team ekalu neda adath..bindumal drop karala..