෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16472265 said:
:P මේ විදියටම හෙට ඉන්දියන් බල්ලොත් වැස්සට හෝදා පාලු වේවා :D
:lol::lol::lol: අවුරුදු 5ක් විතර අඩයි ඉන්දියන් බල්ලො
 
DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    indian wal parayo heta maka bawiyan.
    e unata ada podi heart attack ekak tibbanam patta athal. kohomath api gahanawa oya sammiya anith unta gahuwata apita gahanna bayay
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;16472265 said:
    :P මේ විදියටම හෙට ඉන්දියන් බල්ලොත් වැස්සට හෝදා පාලු වේවා :D
    sampornen wassoth un yanawa eka nisa unta awasi wenna wahapan wahinawanam :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දිල්ශානයාගෙ ලකුනු ටිකත් සැහෙන්න වටිනවා එත් අවුට් වෙලා ගිය එක හරි නැහැ
    විකට් 3ක් ගියාට පස්සෙ විකට් නොදි ඔවර 14 වෙනකම් ඇදන් ගිය එක මැතුවුස්ලාට හොද උනා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    sampornen wassoth un yanawa eka nisa unta awasi wenna wahapan wahinawanam :P

    icc ekama unofficially run karanne bcci eka ne so mona widihakin hari munwa final gahanna mun try karai,sa 40 overs ma gahala india beat kala nam maru :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයෙ දාපු ෆොටෝ දෙක තුනක් අදත් දාලා මොනවා හරි කියපංකො
    9.gif

    තව දවස් 2 කින් දාන්නම් තව එකක් තියෙනවනේ :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    sri Lanka are through to a another final.

    මම කිවුවනේ අද අපි දිනනවා කියලා මට ඕනේ final එක south africa vs sri Lanka වෙනවට.

    South Africa එක්ක අමාරු වෙයිද ??
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ අද ටීම් එක මරු :)
    කට්ටිය කිව්වා වගේ සංගා හෙන අවුල් තමා T 20 වල :oo:
    මුන් හොද තීරණයක් අර ගත්තේ අද තිසර අයින් කරලා සීකුවා දාන්න තරම්.... :)
    හොදට ස්පින් කරා ඌ නම්.... :P
    තාම මැන් ඔෆ් ද මැච් අව්ර්ඩ් එක දුන්නේ නෑනේ :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දිල්ශානයාගෙ ලකුනු ටිකත් සැහෙන්න වටිනවා එත් අවුට් වෙලා ගිය එක හරි නැහැ
    විකට් 3ක් ගියාට පස්සෙ විකට් නොදි ඔවර 14 වෙනකම් ඇදන් ගිය එක මැතුවුස්ලාට හොද උනා

    ඔව් බන්
    තිරිමාන්න නම් මරු නේද බන්.....
    පට්ට හයේ ටිකක් නෙළුවේ.....
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: අවුරුදු 5ක් විතර අඩයි ඉන්දියන් බල්ලො

    ඔව් ඔව්. ගෙරි ඉන්දියන් ගොං බිජ්ජෝ හිතං ඉන්නේ උංගේ ටීම් එක තමයි සිරාම. අනිත් ටීම් පොල්කුඩු කියලා. ඕකුන්ට හොදි බහින්න ගහන්න ඕන අප්‍රිකාවේ බෝයිස්ලා සෙට් එක :lol::lol:

    sampornen wassoth un yanawa eka nisa unta awasi wenna wahapan wahinawanam :P

    :P:P ඔව් ඔව්. ඉන්දියාවට කෙල වෙන විදියට වහින්න ඕන. :lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බන්
    තිරිමාන්න නම් මරු නේද බන්.....
    පට්ට හයේ ටිකක් නෙළුවේ.....

    සිරා බන් ඌ ගහන්න බැලුවා වටෙටම අවුට් උන එකත් ලස්සන ගහපු එක :( තිරා සුපිරි යට ඇවිත් ලංකාවට ගියාට පස්සෙ :)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ අද ටීම් එක මරු :)
    කට්ටිය කිව්වා වගේ සංගා හෙන අවුල් තමා T 20 වල :oo:
    මුන් හොද තීරණයක් අර ගත්තේ අද තිසර අයින් කරලා සීකුවා දාන්න තරම්.... :)
    හොදට ස්පින් කරා ඌ නම්.... :P
    තාම මැන් ඔෆ් ද මැච් අව්ර්ඩ් එක දුන්නේ නෑනේ :oo:
    Okkoma hedila macho...
    Thama Hadanawa Presentation ceromonythiyanta than...:):):growl:
     
    Last edited:
    Status
    Not open for further replies.