෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    හැබැයි අවුල තියෙන්නෙ මේකයි බැරි වෙලා ඉන්දියන් උන් බෝල් කරන්න අරන් බුවනේශ්වරය බෝලෙ සීම් කරන්න ගත්තොත්...ඌත් එපා කරපු එකා...:no::baffled::oo:

    apo bn buwa mokekda.... :lol::lol:
    oota ape unuth gahanwa....
    steyn thaama amaru eka
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    ස්ටේන් කාරයව මමත් හැම වෙලාවෙම ඉස්සරහින් තියෙනව මචෝ..බුවනේශ්වරය හාල් පාරුවෙක් ස්ටේන් එක්ක බලද්දි ඒත් උගෙ මහ කැත ස්වින්ග් එකක් තියෙනව අලුත් බෝලෙන්....ඒක ලේසි වෙන්නෙ නෑ...ඌ විකට් ගත්තෙ නැතිවට (විකට් ගත්තද කියල මට මතක නෑ..:oo:)උගෙ බෝල හොදයි....

    sira bn steyn karaya maru.....
    me series eke hodama fast ballerslata inne steyn,malinga,kulasekara
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    boru..ko penapan balanna...ottuwa allapu thana..:frown::frown:

    මම දැක්කෙ නම් නෑ..ඒත් රිදිලා මේ ත්‍රෙඩ් එකේම කලින් දාලා තිබ්බ උබත් එක්ක ඔට්ටුවක් ඇල්ලුව කියල...ලන්කාව සෙමි ආවෙ නැත්නම් ඌ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි...ලන්කාව සෙමි ආවොත් උබ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් ඔහොම කියපන්...කොහොමද තිරියා වෙනුවට බින්දුමාල් හිටියා නම් :P

    එහෙනම් ඊයේ අපි පරාදයි,උ සැමුවෙල් වගේ ගහන්නේ එහෙනම් ඊයේ :baffled:

    අඩෝ මන් තිරියට මුකුත් කිව්වේ නෑ :frown:
    ඕකා ඒෂියා කප් එකේ ගැහුවා වෙලේ ඉදන් මන් ඕකා හොද කිව්වේ....... :yes:
    බින්දුමල් මේ T 20 ෆොර්මැට් එකට දැන්ම ගැලපෙන්නේ නෑ.... :no: එකයි අවුල.....
    ඔව් ඉතින් බින්දුමල් හිටිය නම් ගහන්නේ නෑ තමා.... :lol::lol:
    කියන්නත් බෑ ඉතින්.... :nerd:
    එහෙම බැලුවම සංගා ගහන්නෙත් නෑනේ බන් දැන් :baffled::oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    apo bn buwa mokekda.... :lol::lol:
    oota ape unuth gahanwa....
    steyn thaama amaru eka

    බුවා මොකෙක්ද....පුහ්...උබට මතක නැතෙයි අර කොදෙව්වෙ තිබ්බ් තුන් කොන් එකෙයි චැම්පියන්ස් ත්‍රොපි එකෙයි අපිට දාපු හැටි.ඔය ලින්ක් එකට ගිහින් බලපන්..
    http://stats.espncricinfo.com/ci/engine/player/326016.html?class=2;template=results;type=bowling
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    මම දැක්කෙ නම් නෑ..ඒත් රිදිලා මේ ත්‍රෙඩ් එකේම කලින් දාලා තිබ්බ උබත් එක්ක ඔට්ටුවක් ඇල්ලුව කියල...ලන්කාව සෙමි ආවෙ නැත්නම් ඌ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි...ලන්කාව සෙමි ආවොත් උබ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි:P
    rata baila..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    බුවා මොකෙක්ද....පුහ්...උබට මතක නැතෙයි අර කොදෙව්වෙ තිබ්බ් තුන් කොන් එකෙයි චැම්පියන්ස් ත්‍රොපි එකෙයි අපිට දාපු හැටි.ඔය ලින්ක් එකට ගිහින් බලපන්..
    http://stats.espncricinfo.com/ci/engine/player/326016.html?class=2;template=results;type=bowling

    කුමාර් තමයි indian උන්ගෙ place එක ෂුවර් එකම ෆාස්ට් බෝලර්.පොරට ස්පීඩ් එක නැති එක ඌට වාසියි.ස්වින්ග් එකෙන් ගේම දෙන්න ඉන්නෙ.හැබැයි මුන්ට වඩා අපි spinnersla ගැනයි බය වෙන්න ඕනෙ
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    10155744_605476086213524_977315867_n.jpg

    TRUE or FAULSE?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    TRUE or FAULSE?

    ඇත්ත සීන් එක මේකනෙ.. ඌ සෙල්ලම් කරපු නැති මැච් එක සුපිරි වින් එකක් ගත්ත.. ඌ සෙමිය ගහල පරාද උනා නම් අපේ අයියල.. උගෙ අම්මට ඉන්න දෙන එකක් නැහැ බන්.. ඌ මොළ කාරය හැබැයි.. සාමාන්‍යයෙන් එහෙම ප්ලේයර් කෙනෙක් අයින්වෙන්නෙ නැහැ.. සනත් අත දාල තියනව වගේ වැඩේට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lajja wenna deyak une nane ban..:lol::lol:

    ඇයි බන් උබ අර රිදිලා එක්ක ඔට්ටුවක් ඇල්ලුව කිව්වෙ...:P

    boru..ko penapan balanna...ottuwa allapu thana..:frown::frown:

    මම දැක්කෙ නම් නෑ..ඒත් රිදිලා මේ ත්‍රෙඩ් එකේම කලින් දාලා තිබ්බ උබත් එක්ක ඔට්ටුවක් ඇල්ලුව කියල...ලන්කාව සෙමි ආවෙ නැත්නම් ඌ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි...ලන්කාව සෙමි ආවොත් උබ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි:P

    rata baila..

    ආහ් ප්ලාස්ටික් කිම්බා :lol::lol:. ඩයස් බිච් ප්ලීස්.:lol::lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩයස් ලොල්ලා වෙත. උඹ වගේ ගොන් බූරුවෙක් මෝඩ මූසලයෙක් ලැජ්ජාවක් නැති එකෙක් එක්ක ඔට්‍ටුව අල්ලලා උඹ පරාදයි. ඒත් මම දන්නවා උඹ ආයේ එන බව. ඒකනේ උඹ පොන්ටින් කියලා හැමෝම දන්නේ. අවුලක් නෑ මම කට වහගෙනත් උන්නනේ. ඒත් උඹට ලැජ්ජාවක් නැති නිසා තව පොර ටෝකුත් දෙනවනේ නේහ්. ආහ් මේ මකන්ට හදන්න එපා මම ගාව ස්ක්‍රීන් තියෙනවා. ලොල්.බැල්ලි වගේ හැමදාම බයිට් වෙවී ඉඳපන් කිරියේ. එතකොටයි ආතල්. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ උබ ආවැයි...මම මේ දැන් කිව්ව විතරයි උබ ආපුවාම අහල දැන ගමු කියල..:P

    ඔය කෝට් එකේ දැම්මේ බං ලින්ක් එක. වැඩ නැත්නම් කියපන් ස්ක්‍රීන් එකක් දාන්නම්. මූ ගිහින් බෑ බං මූ ගියොත් එලකිරියට අසහන කාරයෙක් පොදු ගණිකාවක් අඩුවෙන එක වෙන්නේ. :lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අඩෝ මන් තිරියට මුකුත් කිව්වේ නෑ :frown:
    ඕකා ඒෂියා කප් එකේ ගැහුවා වෙලේ ඉදන් මන් ඕකා හොද කිව්වේ....... :yes:
    බින්දුමල් මේ T 20 ෆොර්මැට් එකට දැන්ම ගැලපෙන්නේ නෑ.... :no: එකයි අවුල.....
    ඔව් ඉතින් බින්දුමල් හිටිය නම් ගහන්නේ නෑ තමා.... :lol::lol:
    කියන්නත් බෑ ඉතින්.... :nerd:
    එහෙම බැලුවම සංගා ගහන්නෙත් නෑනේ බන් දැන් :baffled::oo:

    මම නම් මචන් ඒශියා කප් එකට කලින් ඉදන්ම උට හෙන කැමති:)....අනිත් උන් උට ඉබ්බා කිය කිය බැන්නත්(හෙමින් ගහන නිසා:P.)මම උට හෙන කැමැත්තෙන් හිටියා..හරියටම කිව්වොත් අපි අර ද.අප්‍රිකාවෙ ගිහින් ගහපු මැච් 5 තිබ්බ එක්දින තරගාවලියෙ ඕකා එක මැච් එකක හැට ගානක් ගහන්නෙ..අන්න එදා ඉදලා මම මුට හෙන කැමති:rolleyes:...ඌ ඕනෙම ප්‍රෙශර් එකක් යටතෙ හොදට සෙල්ලම් කරනව....
    මම පත්තරේ කියෙව්ව මූ එක්දින වරම් දිනා ගත්ත බන්ගලියොයි අපි දඹදිව උනුයි ගහපු තුන් කොන් සීරීස් එකට කලින් මාධ්‍යවේදියෙක් සන්ගගෙන් තිරිමාන්න ගැන මොකද කියන්නෙ කියල අහපුවාම සන්ග කියල තිබ්බ තිරිමාන්න තමා ලන්කාවෙ ඉන්න හොදම තරුන පිතිකරුවා කියල:shocked:...
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ආහ් ප්ලාස්ටික් කිම්බා :lol::lol:. ඩයස් බිච් ප්ලීස්.:lol::lol:

    අඩෝ අද හවස් වෙනවා කිව්වා නේද?ඩයස් දැක්කම උඹට ඉන්න බෑ නේ?:P:P
     
    Status
    Not open for further replies.