boru..ko penapan balanna...ottuwa allapu thana..ඇයි බන් උබ අර රිදිලා එක්ක ඔට්ටුවක් ඇල්ලුව කිව්වෙ...![]()


boru..ko penapan balanna...ottuwa allapu thana..ඇයි බන් උබ අර රිදිලා එක්ක ඔට්ටුවක් ඇල්ලුව කිව්වෙ...![]()


හැබැයි අවුල තියෙන්නෙ මේකයි බැරි වෙලා ඉන්දියන් උන් බෝල් කරන්න අරන් බුවනේශ්වරය බෝලෙ සීම් කරන්න ගත්තොත්...ඌත් එපා කරපු එකා...![]()


mama nam crickinfo ekek acc ekak hadanawa hawas wela
indian ewn nuke karanna patan ganna epai![]()


ස්ටේන් කාරයව මමත් හැම වෙලාවෙම ඉස්සරහින් තියෙනව මචෝ..බුවනේශ්වරය හාල් පාරුවෙක් ස්ටේන් එක්ක බලද්දි ඒත් උගෙ මහ කැත ස්වින්ග් එකක් තියෙනව අලුත් බෝලෙන්....ඒක ලේසි වෙන්නෙ නෑ...ඌ විකට් ගත්තෙ නැතිවට (විකට් ගත්තද කියල මට මතක නෑ..)උගෙ බෝල හොදයි....
boru..ko penapan balanna...ottuwa allapu thana..![]()

අපි කියන දේ අහලා සීකුවා ගත්තේ![]()


දැන් ඔහොම කියපන්...කොහොමද තිරියා වෙනුවට බින්දුමාල් හිටියා නම්
එහෙනම් ඊයේ අපි පරාදයි,උ සැමුවෙල් වගේ ගහන්නේ එහෙනම් ඊයේ![]()


එකයි අවුල.....



apo bn buwa mokekda....
oota ape unuth gahanwa....
steyn thaama amaru eka
rata baila..
මම දැක්කෙ නම් නෑ..ඒත් රිදිලා මේ ත්රෙඩ් එකේම කලින් දාලා තිබ්බ උබත් එක්ක ඔට්ටුවක් ඇල්ලුව කියල...ලන්කාව සෙමි ආවෙ නැත්නම් ඌ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි...ලන්කාව සෙමි ආවොත් උබ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි![]()
බුවා මොකෙක්ද....පුහ්...උබට මතක නැතෙයි අර කොදෙව්වෙ තිබ්බ් තුන් කොන් එකෙයි චැම්පියන්ස් ත්රොපි එකෙයි අපිට දාපු හැටි.ඔය ලින්ක් එකට ගිහින් බලපන්..
http://stats.espncricinfo.com/ci/engine/player/326016.html?class=2;template=results;type=bowling
TRUE or FAULSE?
lajja wenna deyak une nane ban..![]()
ඇයි බන් උබ අර රිදිලා එක්ක ඔට්ටුවක් ඇල්ලුව කිව්වෙ...![]()
boru..ko penapan balanna...ottuwa allapu thana..![]()
මම දැක්කෙ නම් නෑ..ඒත් රිදිලා මේ ත්රෙඩ් එකේම කලින් දාලා තිබ්බ උබත් එක්ක ඔට්ටුවක් ඇල්ලුව කියල...ලන්කාව සෙමි ආවෙ නැත්නම් ඌ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි...ලන්කාව සෙමි ආවොත් උබ ආයෙ එලකිරි එන්නෙ නෑ කියලයි![]()
rata baila..

. ඩයස් බිච් ප්ලීස්.
rata baila..


ආහ් ප්ලාස්ටික් කිම්බා. ඩයස් බිච් ප්ලීස්.
![]()

ආ උබ ආවැයි...මම මේ දැන් කිව්ව විතරයි උබ ආපුවාම අහල දැන ගමු කියල..![]()


අඩෝ මන් තිරියට මුකුත් කිව්වේ නෑ
ඕකා ඒෂියා කප් එකේ ගැහුවා වෙලේ ඉදන් මන් ඕකා හොද කිව්වේ.......
බින්දුමල් මේ T 20 ෆොර්මැට් එකට දැන්ම ගැලපෙන්නේ නෑ....එකයි අවුල.....
ඔව් ඉතින් බින්දුමල් හිටිය නම් ගහන්නේ නෑ තමා....
කියන්නත් බෑ ඉතින්....
එහෙම බැලුවම සංගා ගහන්නෙත් නෑනේ බන් දැන්![]()
....අනිත් උන් උට ඉබ්බා කිය කිය බැන්නත්(හෙමින් ගහන නිසා
.)මම උට හෙන කැමැත්තෙන් හිටියා..හරියටම කිව්වොත් අපි අර ද.අප්රිකාවෙ ගිහින් ගහපු මැච් 5 තිබ්බ එක්දින තරගාවලියෙ ඕකා එක මැච් එකක හැට ගානක් ගහන්නෙ..අන්න එදා ඉදලා මම මුට හෙන කැමති
...ඌ ඕනෙම ප්රෙශර් එකක් යටතෙ හොදට සෙල්ලම් කරනව....
...ආහ් ප්ලාස්ටික් කිම්බා. ඩයස් බිච් ප්ලීස්.
![]()


අඩෝ අද හවස් වෙනවා කිව්වා නේද?ඩයස් දැක්කම උඹට ඉන්න බෑ නේ?![]()

අපෝ නෑ ස්ත්රී දූෂණයට මම කැමති නෑ. ඒ නිසා ඌව බේරගන්ට ආවේ. 