෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය කෝට් එකේ දැම්මේ බං ලින්ක් එක. වැඩ නැත්නම් කියපන් ස්ක්‍රීන් එකක් දාන්නම්. මූ ගිහින් බෑ බං මූ ගියොත් එලකිරියට අසහන කාරයෙක් පොදු ගණිකාවක් අඩුවෙන එක වෙන්නේ. :lol::lol:

    පව් යකෝ මනුස්සයන්ව ඔය වගේ අමාරුවෙ දාන්න එපා...ඕකා ඔහෙ උගෙ පාඩුවෙ ඉන්නෙ නැතෑ...:no::no::no:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඩයස් ලොල්ලා වෙත. උඹ වගේ ගොන් බූරුවෙක් මෝඩ මූසලයෙක් ලැජ්ජාවක් නැති එකෙක් එක්ක ඔට්‍ටුව අල්ලලා උඹ පරාදයි. ඒත් මම දන්නවා උඹ ආයේ එන බව. ඒකනේ උඹ පොන්ටින් කියලා හැමෝම දන්නේ. අවුලක් නෑ මම කට වහගෙනත් උන්නනේ. ඒත් උඹට ලැජ්ජාවක් නැති නිසා තව පොර ටෝකුත් දෙනවනේ නේහ්. ආහ් මේ මකන්ට හදන්න එපා මම ගාව ස්ක්‍රීන් තියෙනවා. ලොල්.බැල්ලි වගේ හැමදාම බයිට් වෙවී ඉඳපන් කිරියේ. එතකොටයි ආතල්. :lol::lol:

    ලැජ්ජාවක් නෑ බං.සෙමිය කනවා කියල මගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලාම උඹල ඌව බඩ කරලා යැව්වනේ.ආයෙ මොකක්ද කියල තිබ්බ.ක්ලිනික් ගිහින් දැන්ද කොහෙද ඇවිත් තියෙන්නෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පව් යකෝ මනුස්සයන්ව ඔය වගේ අමාරුවෙ දාන්න එපා...ඕකා ඔහෙ උගෙ පාඩුවෙ ඉන්නෙ නැතෑ...:no::no::no:

    එහෙම පාඩුවේ ඉන්න දෙන්න පුලුවන්ද. පොදු ගණිකාවනේ බං. :frown::frown:

    ලැජ්ජාවක් නෑ බං.සෙමිය කනවා කියල මගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කලාම උඹල ඌව බඩ කරලා යැව්වනේ.ආයෙ මොකක්ද කියල තිබ්බ.ක්ලිනික් ගිහින් දැන්ද කොහෙද ඇවිත් තියෙන්නෙ

    ඔව් කව්ද මන්දා එකෙක් මූට කොන්ඩම් එකක් නොදා ඇරලා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කෝලියො හෙට නුඹේ සිහිනය බොඳ වේවා
    අතටම වැටෙන කැච් එක තොට මිස් වේවා
    මූණත් සමග උඹගේ අහවල්.......... ඒවා
    ධවනගේ රැවුල විලසින් ඇඹරී ........යේවා

    virat-catch_0605bcci_630.jpg

    උඹ එක බෝලෙකින් යන එක වැඩක්... නැතී
    ඕවරයක් දෙකක් කාපිය රන්ස්........... නැතී
    ඒ ටික කරල උඹ රනවුට් වුනත්.......... ඇතී
    උඹ ට්‍රොල් වෙනව දැකුමත් මට මාර..... ගතී
    images

    උඹේ ජාතියම දන්නේ පාරේ........... රෙ*නයි
    හරකට වැඳල උගෙ * රස කර ......බොන්නයි
    දවසම දිනපු කප් එක ගැන......... කියවන්නයි
    අද තොට වෙන්නෙ සෙමියෙන් ගෙදරම .යන්නයි
    article-2538520-1A9F9ECC00000578-652_470x598.jpg

    එල එල මැක්සා. පට්ට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද ඉන්දියාව දිනනවා .දැනටම වහින්න වගේ හදන්නේ මිර්පුර් වලට වැස්සොත් ඉන්දියාව ෆයිනල්
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    over 5 match ekak set wei :P
    Okunta ithin hamadama kela wenawane....
    1992 World cup eka...bola 1 ta...21:(:(:(:(,1999 Ayyo...:P:P:P:growl:,2003..:no::no::no:,2007 nan illan kawe...2007 World T20 eka appe idala idal praduna ekenma eliye...:no::no:,Yakku wage idala Pakkongen..2009 World T20 semi kawa...:frown::frown:,2011 WC eka NZ gen dannema nethuwa kawa...:lol::lol::lol:,Yanthan 2012 Championce throphy eke semi wassen berila awilla Semi hodi bahinta kawa...
    Ayyo...:(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Okunta ithin hamadama kela wenawane....
    1992 World cup eka...bola 1 ta...21:(:(:(:(,1999 Ayyo...:P:P:P:growl:,2003..:no::no::no:,2007 nan illan kawe...2007 World T20 eka appe idala idal praduna ekenma eliye...:no::no:,Yakku wage idala Pakkongen..2009 World T20 semi kawa...:frown::frown:,2011 WC eka NZ gen dannema nethuwa kawa...:lol::lol::lol:,Yanthan 2012 Championce throphy eke semi wassen berila awilla Semi hodi bahinta kawa...
    Ayyo...:(:(

    :yes:

    india we over rate eka wedi wela dhoni ban wenna one final walata :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිට පරද්දන්න ලේසි කවුද කියන්න , SA ද IND ද

    මොකා ආවත් ගහනවා බං. අවුල තියෙන්නේ දඹදිව කොල්ලෝ ටික ආවොත් ජිනීවා වල චන්දේ නොදුන්නට අපේ මහ ආඩම්බරකාර තාත්තා උන්ට කළ ගුණ සලකන්ට ඉඩ තියෙනවා.ඒ නිසා SA හොඳයි බං.
     
    Status
    Not open for further replies.