෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    3Nt7w2u.png
    bNKjRcq.png
    iOgwZ8k.png
    lwWWc5A.png
    1XnpMju.png
    9OJnmRV.png
    FPA4e81.png
    VUAcHwa.png
    2tq2nX2.png
    PEcS1kV.png
    4GbF4mo.png
    KRA936M.png



    ela ela ela eloooooooooooooooooooo
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16475741 said:
    සිරාවට! අර සුදු බැක්ග්‍රවුන්ඩ් එක තියන එකත් පට්ටා.කට්ටියම සෙට් වෙලා කතා කරල එකක් දාගත්තනම් හරි :yes:

    :):):) ekatami maath kiwwe.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ SA උන් විකට් ලූස් කර ගන්නේ නැතුව 15 ඔවර්ස් වගේ හිමින් ගැහුවොත් නම් මැච් එක ගොඩේ ගොඩ..........
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අඩෝ SA උන් විකට් ලූස් කර ගන්නේ නැතුව 15 ඔවර්ස් වගේ හිමින් ගැහුවොත් නම් මැච් එක ගොඩේ ගොඩ..........

    අම්ල තමයි මගේ බලාපොරොත්තුව ඌ විතරයි IPL නැත්තෙ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බුවියාට සංජයකාරය බනිනව පව් බ්න් තාම ඕවර් 5
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පට්ට ස්පින් එකක් තියෙනව ඊයේ මෙච්චර ස්පින් එකක් තිබුනෙ නැ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මුන් බය කරල ගහන්න හදන්නේ
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ගන්ගුලියත් ඈවිත් ෆයිනල් ආවොත් ආනෝල්ඩ් කාරයට පට්ට ගේමක් දෙන්න වෙනව :)
     
    Status
    Not open for further replies.