෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඉන්දියන් උන්ගේ තියෙන්නේ පඩ කතා ටිකක් විතරයි..........
    ඔය තව එකෙක්........
    මට හිතෙන්නේ අපේ රටේ තමා හොද මහත්වරුන් වගේ කමෙන්ට්‍රි එක උනත් සාධාරණව හොදට කරන්නේ..... :yes:
    ඉන්දියන් උන්ගේ බොරු කයිය විතරයි.........
    Hama ekama karanne thamange ratataadina eka thama...
    Indian halparuwongethama e gathiya wadima...
    Man nan dakka ekama kelin katha karana commentator Ian Chappell witharai...Richie Banaudth hodai...
    Dial eka habai Englandta kamathi ne...:P:P:P
    Lankawe Ranil Abenayaka thama man dakka hodama commentator...
    Arnold hadeegena enawa....:):)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Duminy said that 45 runs from 40 balls is not enough for this game
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    albie morkel gaththa eka aparade. api thisarawa ain kara wage albie wenuwata morney aran thibba nam dan sahenna watinna ida thiyanawa
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Harsha Bogle has studied Chemical Engineering, Then has worked as a Journalist now doing Cricket Commentary. All this without ever playing a single International Cricket Match. No wonder he speaks Rubbish.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Hama ekama karanne thamange ratataadina eka thama...
    Indian halparuwongethama e gathiya wadima...
    Man nan dakka ekama kelin katha karana commentator Ian Chappell witharai...Richie Banaudth hodai...
    Dial eka habai Englandta kamathi ne...:P:P:P
    Lankawe Ranil Abenayaka thama man dakka hodama commentator...
    Arnold hadeegena enawa....:):)

    පකිස් පෙට්ටියොත් ඔච්චරම තමා බන්.....:angry:
    තමන්ගේ රටට අදිනවා කියන්නේ මුන් අදින්නේ අනික් පැත්තේ ගහන රටයි ක්‍රිකට් වල නමක් තිබ්බ ප්ලේයර්ස්ලයි සවුත්තු කරලා......:frown::angry:
    දැන් හිතපන්කෝ බුවනේශ්වර් හරි අශ්වින් හරි හැට්‍රික් එකක් ගත්තා කියලා...
    උන් කම්න්ට්‍ර්ය් කරන්නේ ලෝකේ හොදම හැට්‍රික් එක ඒක කියලා....ඊට වඩා එකක් තව නෑ කියලා:lol::lol:
    ඕකයි උන්ගේ සත පනහේ ගොන් කන් එලියට එන තැන:lol::lol:
     
    Status
    Not open for further replies.