෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අනේ යකෝ උඹ ඇවටාර් එක දැම්මා නැතා කියලා නෑ ලංකාව හෙට දිනනවා. අද නොදැම්මොත් ආයේ කවදා දාන්නද බං. ඔන්න ඔහේ දාගනින්. කරන්ට ඕනේ ඒවා කාලෙට කරන්ට ඕනේ බං. හෙට දින්නම දාන බයිලා වැඩක් නෑ. මේ ඒක නෙමෙයි මම අර කිව්ව අපේ චිනමන් ඩයල් එක මේ මැච් එකෙත් 5 + 4 = 9 විකට්ස් අරගෙන බං. සුභ ලකුණු.

    Athi appa tho dinanawa kiyanawa...Iye Indiyawa dinnama loke peraluna wage hitiye....:P:P:P:P:P:P
    Hituko.....:):):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16479287 said:
    ඕව ගනන් ගන්නෙපා සචියා. උඹ හදපු ඇවටාර් ටික නම් පට්ට බං. මේ අපිත් දාගෙන ඉන්නෙ. ;)

    :yes:

    අපෝ ඔය පරණ කප් එකනේ බං දාගනින්කෝ අලුත් කප් එක. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama kiwwe dekapu de bola :angry:

    කියන විහිහක් තියෙනවා බොල. අන්න ඩයස් දැන් ටික ටික ගැන් බෑන්ග් වෙනවා. තව ටිකකින් ඔය ත්‍රෙඩ් එකේම හොනස්ට් කිලරුයි, සිරිපාලයිත් සමූහ දූෂණයට ලක් වේවි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2012 moko une ? :nerd:

    http://www.elakiri.com/forum/showthread.php?t=1480020

    2012 මේ මගුලක් release කරා.. ඒ රෙද්රෙ තියන හොදක් නිසා නෙවේ.. ජෙල ගහපු උන් බල්ලො වගේ පස්සෙන් එනව.. thread ම කීයක් වැටුනද බන්..

    මේ ගිය අවුරුද්දෙ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1583313

    මේ ලගදිත් ආයෙ ජෙල උඩට ඇවිත් එකෙක් ට.. ලින්ක් හොයන්න බෑ බන්.. තව ඕන තරම් තියේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1596654

    :rofl:

    එයා නම් රේප් උනා හොදට හැබැයි..
    ෆොටෝත් ලීක් උනා පව්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1606668
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියන විහිහක් තියෙනවා බොල. අන්න ඩයස් දැන් ටික ටික ගැන් බෑන්ග් වෙනවා. තව ටිකකින් ඔය ත්‍රෙඩ් එකේම හොනස්ට් කිලරුයි, සිරිපාලයිත් සමූහ දූෂණයට ලක් වේවි.

    mama kiwwe geethq bn anith eunta kiwwe ne :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එළකිරි කොල්ලෙක්;16479287 said:
    ඕව ගනන් ගන්නෙපා සචියා. උඹ හදපු ඇවටාර් ටික නම් පට්ට බං. මේ අපිත් දාගෙන ඉන්නෙ. ;)
    :yes:

    නෑ බන් අවුලක් නෑ.. උදේ පාන්දර thread එක දැක්කහම මල පැන්න..
    කොහිල ටිකක් වැඩිපුර කන්න ඕන

    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Athi appa tho dinanawa kiyanawa...Iye Indiyawa dinnama loke peraluna wage hitiye....:P:P:P:P:P:P
    Hituko.....:):):):)

    ඊයෙම පැන්න බන් ඌ ලිදට..
    කකුලෙන් අල්ලල ඇදල ඇරගෙන කම්මුලට දෙකක් ගහල පියවි සිහියට ගත්ත.. දැන් අවුලක් නෑ..

    http://www.elakiri.com/forum/showpost.php?p=16476865&postcount=8382

    http://www.elakiri.com/forum/showthread.php?p=16476980#post16476980

    :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    http://www.elakiri.com/forum/showthread.php?t=1480020

    2012 මේ මගුලක් release කරා.. ඒ රෙද්රෙ තියන හොදක් නිසා නෙවේ.. ජෙල ගහපු උන් බල්ලො වගේ පස්සෙන් එනව.. thread ම කීයක් වැටුනද බන්..

    මේ ගිය අවුරුද්දෙ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1583313

    මේ ලගදිත් ආයෙ ජෙල උඩට ඇවිත් එකෙක් ට.. ලින්ක් හොයන්න බෑ බන්.. තව ඕන තරම් තියේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1596654

    :rofl:

    එයා නම් රේප් උනා හොදට හැබැයි..
    ෆොටෝත් ලීක් උනා පව්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1606668
    balamu kiyawala
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අලුත් එකේ පින්තුරයක් දාපන්කෝ මාරු වෙන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Status
    Not open for further replies.