අනේ යකෝ උඹ ඇවටාර් එක දැම්මා නැතා කියලා නෑ ලංකාව හෙට දිනනවා. අද නොදැම්මොත් ආයේ කවදා දාන්නද බං. ඔන්න ඔහේ දාගනින්. කරන්ට ඕනේ ඒවා කාලෙට කරන්ට ඕනේ බං. හෙට දින්නම දාන බයිලා වැඩක් නෑ. මේ ඒක නෙමෙයි මම අර කිව්ව අපේ චිනමන් ඩයල් එක මේ මැච් එකෙත් 5 + 4 = 9 විකට්ස් අරගෙන බං. සුභ ලකුණු.
Athi appa tho dinanawa kiyanawa...Iye Indiyawa dinnama loke peraluna wage hitiye....






Hituko.....








