෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මාලිoගයා මුන්ට කප් එක දුන්නා වගේ වැඩක් කලේ බන් :angry::angry::angry::angry:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මැච් එකට ප්ලේ කරන්න කලින් අපිට තිබ්බේ කෝලියට ස්කෲවියව පොඩ්ඩක් කන්ටැක් කරලා දෙන්න....:(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇයි බං boundary line එකේ ඉන්න උන් ඉස්සරහට එන්නෙ මූ ගහනකොට

    අනේ මන්දා බන් අපේ උන් මූට බය වෙලාද කොහෙද මෙන්න කියලා කැච් අත අරින්නෙ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Kulasekaraya kawa.

    කුලසේකරයා නෙමේ බන් කෑවෙ කැච් එක අත ඇරපු එකා දැන් ඕනි එකෙකුට ගහනවා මූ
     
    Status
    Not open for further replies.