෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ow spin wenawa
mn hithanwa ape unta hoda plan ekak athi ashwin+ mishra ekka indian ballerslata face karanna....
ape unge balling plan eka hodata wada kala....
batting plan eka balamu dn :)

ape early 3 wicket giyoth baduma thama. tail-endears spin ekata ebarei ban :(
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල නියමයි මටනම් කියන්න වචන නෑ. මට දකින්න ඕන වුන ටික එලටම දැක්කා. ටොස් එක දින්නා අපි එකටම ෆීල්ඩ් කලා ඉන්දියාව 130කට වගේ කඩා ගත්තා අන්තිමට කෝලි යත් අවුත් වුනා. සන්තෝසේ කියල වැඩක් නෑ. අනේ කොහොම හරි අපේ උන් ටික මේ ටික ගහනව අද අපි මැච් එක දිනනවා මට ඒක තේරෙනවා. එල පට්ට.

    සංගා & මහේල උඹලා දෙන්නෑ අද කැත නැතුව සමු ගන්න ඕනේ.

    ඒකයි අපේ පැතුම !!!!!!!

    :):):):):):):)

     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Darren Sammy ✔ @darrensammy88

    Half way stage and it looks as tho the almighty is still smiling and Sangakara and Mahala #wt20...should be interesting. Let's wait and see.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    I give you my word Sri Lanka wining this!!!! from what we saw in the last 4 overs of the Indian innings, the way Indians batted and the way Kohli struggled early on the innings and specially the way Dhoni struggled definitely there is definitely something hidden in this like in 2011 world cup.They always knew wide yorker bowl was coming but still couldn't even try to hit a single bowl away.I've never seen Dhoni struggles against Sri Lankan bowlers like this much. any thoughts??? :rolleyes::rolleyes::rolleyes:

    Just my idea.nothing to fight about neither insulting anyone.I may be wrong it may be pure class of Sri Lankans :cool::):):):)

    true machn
    he had helicopter shot...
    bt it doesn't work with wide yorker..... :lol::lol:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් මචන් ලේසි නැ අශ්වින් ,මිශ්‍රා, ජඩේජා , රයිනා මුන් හතර දෙනාට ගැහුවොත් තමයි ගොඩ කුමාර් කාලය ස්වින්ග් කරන්නත් ඉඩ තියෙනව අපි බලමු ලෙසි ටගට් එකක් නෙවෙයි

    ow spin wenawa
    mn hithanwa ape unta hoda plan ekak athi ashwin+ mishra ekka indian ballerslata face karanna....
    ape unge balling plan eka hodata wada kala....
    batting plan eka balamu dn :)

    Lesi ne....
    Mole pawichchi karanta wenawa hodatama......
    Iwasantath wenawa...
    Over 20k thiyanawa.....:):):):)
    Singles danta one....:):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Darren Sammy ✔ @darrensammy88

    Half way stage and it looks as tho the almighty is still smiling and Sangakara and Mahala #wt20...should be interesting. Let's wait and see.

    මේ ප* තාම කියන්නෙ අපි දෙයියෝන්ගේ පිහිටෙන් අන්තිම ඕවර් ටික හිර කළා කියලද?අනේ දෙයියෙක් ඉන්නවනම් ඕකගේ කළු මුණ සුදුමැලි වෙන්න අකුණු කාලක් වැදියන්
     
    Status
    Not open for further replies.