෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
kushal out මොනවාද බන් මුන් ගහන්නේ...අපු වෙලාවේ ඉදන් නෙලන්න යන්නේ
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    kushal out මොනවාද බන් මුන් ගහන්නේ...අපු වෙලාවේ ඉදන් නෙලන්න යන්නේ

    ඒක තමයි උගෙ තියන එකම අවුල.
    උගේ style එක වෙනස් කරගන්නේ නෑ conditionsවලට අනුව.
    කමක් නෑ අපිට පුළුවන් දිනන්න.හැබැයි කුසල්ගේ වැඩ ටික දෙන්නගෙන් එකෙක්ට කරන්න වෙනවා.අල්ලලත් හරියන්නෙ නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒක තමයි උගෙ තියන එකම අවුල.
    උගේ style එක වෙනස් කරගන්නේ නෑ conditionsවලට අනුව.
    කමක් නෑ අපිට පුළුවන් දිනන්න.හැබැයි කුසල්ගේ වැඩ ටික දෙන්නගෙන් එකෙක්ට කරන්න වෙනවා.අල්ලලත් හරියන්නෙ නෑ

    දැක්කනෙ බන් කුට්ටුව ගහපු විදිහ ඌ හොදට වෙලාව අරගෙන ගැහුවෙ
     
    Status
    Not open for further replies.