෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
දැක්කනෙ බන් කුට්ටුව ගහපු විදිහ ඌ හොදට වෙලාව අරගෙන ගැහුවෙ

monawa unath uta puduma talent ekak thiyenne. unbelievable.
 

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දැක්කනෙ බන් කුට්ටුව ගහපු විදිහ ඌ හොදට වෙලාව අරගෙන ගැහුවෙ

    දීලා form එකේ නැති නිසා ඌ try කලේ ප්‍රෙෂර් එක අයින් කරගන්න.
    අද ඒක වුනේ නෑ :(:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,491
    16,239
    113
    මෙන්න මචංලා අරුන් මාලිංගට නෝන්ඩියක් දාලා..ඉරිසියාකාර ඉන්දියන් හැතිකරේ..:angry::angry::angry:



    Ashampoo_Snap_2014.04.06_23h34m04s_001_Facebook - Google Chrome.jpg


    https://www.facebook.com/Cricinfo/p...18429207554/10152026270057555/?type=1&theater
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද..
    දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද ..
    මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද
    කප් එක දිනනවා අපි සහතිකයි අද....
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අඩෝ ඉන්දියන් උන්ට මාර සපෝර්ට් එකක්නෙ තියෙන්නෙ මේක ගහන්නෙ ඉන්දියාවෙ වගේ
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    balls running off the edges
    හෙන ගහපං මන්ජෙකාර් උඹට.මයිය මුල් එක හිතල ගැහුවේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,491
    16,239
    113
    ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද..
    දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද ..
    මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද
    කප් එක දිනනවා අපි සහතිකයි අද....

    aniva :)
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද..
    දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද ..
    මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද
    කප් එක දිනනවා අපි සහතිකයි අද....
    :yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    balls running off the edges
    හෙන ගහපං මන්ජෙකාර් උඹට.මයිය මුල් එක හිතල ගැහුවේ

    මේ පරයො හැම වෙලාවෙම අපිව කපන්නමයි හදන්නෙ :angry::angry::angry:
    උන් ගහන එවා පාරවල් අපි ගහන ඒවා ඒජ් :angry::angry::angry::angry:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද..
    දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද ..
    මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද
    කප් එක දිනනවා අපි සහතිකයි අද....

    තොගේ කටම ඇති..උත හරකා වගේ ගහලා out උනා :angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.