෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද..
    දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද ..
    මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද
    කප් එක දිනනවා අපි සහතිකයි අද....

    උඹ ලෙසටම කියල තියනවා :):):)
    මං කවි කියන එක නැවැත්තුව.බැනුම් අහන්න බෑ
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අෆ්ෆා ගියා නේද ඩිල්ෂානයා...
    සංගටයි මහේලටයි ගේම ඉවරයක් කරන්න හැකියාව ලැබේවා !!!!!!!! :)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    spin බොලින් තමයි ගේම, අලුතින් බැටෙක් ආවොත් සෙට්ල් වෙන්නත් අමාරු පිච් එකක් හොදට හිතල ගහන්න ඕන.
    බුදු සරණයි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    spin බොලින් තමයි ගේම, අලුතින් බැටෙක් ආවොත් සෙට්ල් වෙන්නත් අමාරු පිච් එකක් හොදට හිතල ගහන්න ඕන.
    බුදු සරණයි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට

    :yes::yes::yes::yes:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇයි බන් උගේ පලවෙනි පදේ බලපන්කො කිව්වා විතරයි

    එහෙම බනින්න එපා බං.ඌ කියල quote කරන්නත් කලින් හතරක් ගැහුවෙ.එතකොට ඒකෙ ගෞරවේ ඌට නැද්ද?බනින්න විතරද ඌව මතක් වෙන්නෙ?
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    sanga adath pissu karanawa mona magulakde manda epa wenawa cricket :(
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ela

    ඇයි බන් උගේ පලවෙනි පදේ බලපන්කො කිව්වා විතරයි

    කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
    එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
    එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
    හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම බනින්න එපා බං.ඌ කියල quote කරන්නත් කලින් හතරක් ගැහුවෙ.එතකොට ඒකෙ ගෞරවේ ඌට නැද්ද?බනින්න විතරද ඌව මතක් වෙන්නෙ?

    ගනන් ගන්න එපා බන් :):)
    මේ වෙලාවට පොඩ්ඩක් කට වැරදුනත් ඇති නෙ :baffled::baffled::baffled:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    spin බොලින් තමයි ගේම, අලුතින් බැටෙක් ආවොත් සෙට්ල් වෙන්නත් අමාරු පිච් එකක් හොදට හිතල ගහන්න ඕන.
    බුදු සරණයි ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට

    :yes::yes::yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    sanga adath pissu karanawa mona magulakde manda epa wenawa cricket :(

    ඔව් නෙ බන් ලස්සනට ගහගන්න තියන එක ගොන් පාරවල් ගහන එකනෙ කේස් එක
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
    එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
    එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
    හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න



    තව කවි ලියපන් මචන් මැච් එක පැරදුනත් හිත සතුටින් අපි ඉමු :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
    එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
    එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
    හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න

    සොරි බන්,දුකයි බන් මුන් විකට් පුදන කොට :(
     
    Status
    Not open for further replies.