ඩිලාගෙ පිත්ත වැඩ කරනව වගෙයි අද..
දෝණිට තරු පෙනිල කෝලියා හැංගිලා අද ..
මයියත් නාඩි බලනව ලෙසටම හොඳයි අද
කප් එක දිනනවා අපි සහතිකයි අද....



spin බොලින් තමයි ගේම, අලුතින් බැටෙක් ආවොත් සෙට්ල් වෙන්නත් අමාරු පිච් එකක් හොදට හිතල ගහන්න ඕන.
බුදු සරණයි ශ්රී ලංකා ක්රිකට් ටීම් එකට




ඇයි බන් උගේ පලවෙනි පදේ බලපන්කො කිව්වා විතරයි
ඇයි බන් උගේ පලවෙනි පදේ බලපන්කො කිව්වා විතරයි
එහෙම බනින්න එපා බං.ඌ කියල quote කරන්නත් කලින් හතරක් ගැහුවෙ.එතකොට ඒකෙ ගෞරවේ ඌට නැද්ද?බනින්න විතරද ඌව මතක් වෙන්නෙ?





spin බොලින් තමයි ගේම, අලුතින් බැටෙක් ආවොත් සෙට්ල් වෙන්නත් අමාරු පිච් එකක් හොදට හිතල ගහන්න ඕන.
බුදු සරණයි ශ්රී ලංකා ක්රිකට් ටීම් එකට



sanga adath pissu karanawa mona magulakde manda epa wenawa cricket![]()
කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න

කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න
